Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
හලෝ මල්ලී. කොහොම ද ජීවිතේ?
Malinga
Post #84
Oct 19, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
ඔව් ගෙදර ඉන්නවනම් කොහොමත් ඒ වගේ කමෙන්ට් කරනව තමයි. ත්‍රේඩ් එක දානකන් බලාගෙනනෙ ඉන්නෙ හෝම් එකට ඇවිත් නිතර :D
Malinga
Post #71
Oct 19, 2012
Forum:
ElaKiri Interactive Radio!
|~ Lovers Avenue II ~|
දවල් හීන දකින එක ටිකක් කල් කරන්න වෙයි මල්ලි :rofl:
Malinga
Post #7,532
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
පිළේ පහණ නිවුවා මං ගොම්මන් අඳුරේ - සුනිල් එදිරිසිංහ ඔය ඇස් පියාන ඔහොම ඉන්න - කිත්සිරි ජයසේකර ඔය සිංදු දෙකෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගන්නවනම් ස්තූතිවන්ත වෙමි.
Malinga
Post #60
Oct 19, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
ඒ මොකෝ එ? :lol: මේ වෙලාවට දානව කියල දන්නවනෙ ඉතින් :D
Malinga
Post #26
Oct 19, 2012
Forum:
ElaKiri Interactive Radio!
|~ Lovers Avenue II ~|
මංනම් ඉස්සර අහල තියෙනව ඒක. එක්කො රේඩියෝ එකෙන් වෙන්න ඇති. නැත්තම් ඉතින් මගේ හාඩ් එකේ ඒ කාලෙ තිබුණද දන්නෙ නෑ ඒ සිංදුව. යූටියුබ් එකේ තියෙන්නෙ රීමිකස් හෝ රීමේක් කරපු එකක් නේද?
Malinga
Post #7,529
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඉතින් ත්‍රේඩ් එකේ හිටියෙ නැත්තෙ වහින නිසානෙ කට්ටියම :lol:
Malinga
Post #7,528
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
එහෙම නෑ 4, 5 පාරක් අහල තියෙනව. ඕනනම් කැන්ඩි මල්ලිගෙන් අහන්න :lol: ඔයාට බණ්ඩක්ක තමයි හරියන්නෙ. සී වැඩිය දාගත්තට මේ ටයිප් කරද්දි ඔය සී වැඩිපුර ටයිප් කර කර ඉන්න බෑ. මේ අපේ වගේ සම්පුර්ණ නම දාගත්තනම් ඉවරයිනෙ :rofl:
Malinga
Post #7,527
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
හිහි කමක් නෑ ඒක ලස්සන සිංදුවක්. ඉල්ලන්න ඕන දවසක රේඩියෝ එකේ. :D ඔයත් ඒ කාලෙ සිංදුනම් ගොඩක් අහල තියෙනව වගේ.
Malinga
Post #7,523
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
ela ela adath hondata karanna.
Malinga
Post #6
Oct 19, 2012
Forum:
ElaKiri Interactive Radio!
|~ Lovers Avenue II ~|
ඉතින් දැන් කවුද? කොහෙ ද? විහිලු කරන්න එපා කිවුවෙ. :lol::lol:
Malinga
Post #7,521
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඔව් ඔව් කාලගුණය කොහොමත් දැන් වෙනස් වෙලා. පතෘවි චුම්බක ශේත්‍රයත් වෙනස් වෙලා තියෙන නිසා ඕක වෙන්න පුළුවන් දෙයක්.
Malinga
Post #7,519
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
අනේ ඇත්තට? ඔන්න මල්ලි කෙනෙක් කිවුව අක්ක සනීප නැතිවුණහම ඒක ගැන අහන එක මැටි ප්‍රශ්නයක් කියල :lol::lol: දැන් මං සයූ වන් වන් වන් වන් වන් කියල නෙමෙයිනෙ කියන්නෙ. එයාට කියන්නෙත් සයූ. ඒ වගේ තමයි අරයට විචී. ඔයාට මොන සී තිබුණත් මට ආර්සී විතරයි :rofl:
Malinga
Post #7,517
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
:shocked: ඒ මොකෝ එ?
Malinga
Post #7,512
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
මං බබා(ජපන් නෙමෙයි සිංහල) තමයි. තේරෙන්න තරම් දෙයක් නැහැනෙ එතන? එයා මාව සනසන්න හේතුවක් නෑ :lol:
Malinga
Post #7,510
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඒ මොකෝ ඒ සිංදුව මතක් වුණේ? නොසැලෙන්න කඳුලැක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා හද මේ වගේ - යොහාන් අර්ජුන ඕකනෙ සිංදුව? මං කැමති සිංදුවක් ළඟදි ඇහැනෙ නෑ ඒ සිංදුව හැබැයි.
Malinga
Post #7,509
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
Photoshop Help..
ඔය කට්ටිය කියල තියෙන විදියට කරාම හරි. හැබැයි සාර්ථකව ඕක කරන්නනම් එක කමාන්ඩ් එකකින් ග්‍රේස්කේල් කරන්නෙ නැතුව මැනුවලි කරන එක තමයි හොඳ.
Malinga
Post #7
Oct 19, 2012
Forum:
ElaKiri Help
|~ Lovers Avenue II ~|
හරි හරි ගිහින් එන්නකො අක්කල එක්ක එකතුවෙලා මට සද්දෙ දාන්න. :lol: අක්කල එක්කෙනෙක් නෙමෙයි දාහක් අරගෙන ආවත් මං සැලෙන්නෙ නෑ :P
Malinga
Post #7,505
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
රීපොස්ට්. හැමදාම එකම තැටිය වාදනය කරන එක තැටියට හානිදායකයි :lol::lol: ඒ මොන එකකට ද මාව සනසන්නෙ එයා? :shocked:
Malinga
Post #7,504
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
අද ඇහැවුවෙ නෑ. මීට කලින් අසනීප වුණ හැමපාරම ඇහැවුවට නෑ රිප්ලයි. ඒක නිසා අද ඇහැවුවෙ නෑ. වැඩක් නැහැනෙ. අපි පොෂ් නැහැනෙ. කැන්ඩි මල්ලි සාක්ෂි. :lol:
Malinga
Post #7,503
Oct 19, 2012
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom