1. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    mage unusum subapathum malli posts 7k venuven :D
  2. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කට්ටිය දැන් 1000 ගැන හිතලම පොස්ට් දානව වගේ. සර්වර් අයියට කෙන්ති යයි ද දන්නෙ නෑ 1000 පොරකාල
  3. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :shocked: එහෙම කියන්න ඇත්තෙනම් අර දාල තියෙන ටැග් නිසා වෙන්න ඇති.
  4. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අඩුගානෙ ඔයා දන්නෙ නෑ කියල දන්න‍වනෙ? ඒ මදැයි :lol:
  5. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අහ ඔව් ඔව්. බීට්ල්ස් වගේ තමයි
  6. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :lol::lol: සසලිට් සහෝටමයි ඔය සේරම වැඩ වෙන්නෙ නේද?
  7. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    මාත් දන්නෙ නැති නිසා තමයි අහල බැලුවෙ. කවුරුවත් දන්නෙ නෑ වගේ නේද? :shocked:
  8. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    හොටෙල් කැලි‍ෆෝනියා එකේ මිනිස්සු ද?
  9. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කට්ටිය ම නාන්නෙ නෑ කියල ද මේ කෑගහන්නෙ?
  10. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඇයි ඔය පැත්තෙ ඉන්නෙ මේ පැත්තෙ මිනිස්සුන්ට වඩා වෙනස් අය ද? :lol:
  11. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    මේ පැත්තෙ විතරක් අඬන්නෙ මොකෝ දන්නෙ නෑ :shocked:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔන් එකේ නෙමයි ඔෆ් කරල තිවිලත් වැදිල තියෙනව. ගොඩක් වෙලාවට‍ ටෙලි‍ෆොන් ලියින් එකට වැදිල එකෙන් තමයි පිච්චුනෙ. ඕෆ්කරන්න යනකොට වදිනවනෙ. එහෙම ද? මෙහෙත් එහෙම තමයි.
  13. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :shocked: ඇයි ඔයාට රේඩියෝ ඇහෙන්නෙ නැද්ද?
  14. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අපෝ අපිටනම් වැස්ස නැතිවෙන්න :lol: තාමත් වහිනව.
  15. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :yes::yes: එක්ක දුන්නනෙ. තව දෙයි මං හිතන්නෙ :D
  16. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    රේඩියෝ එකේ කිවුවෙනම් බෝනික්කි කියල :P
  17. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එහෙමලු ද? මං හිතුව මෙතන ඉන්න ගැහැණු ළමයි දත්සැට් ගලවන්න හදන නිසා ඉතින් ඒකට දැනුයි එහෙම වෙන්නෙ කියල :lol:
  18. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අපෝ ඔව් එපා වෙනව තමයි. මාත් පැය 4 විතර පීසී එක ඕෆ් කරල හිටිය.
  19. Malinga

    2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එළකිරි එකේ ගැහැණු ළමයි නිසා කිඹුල අයියගෙ දත් ව්‍යාපාරයටත් කණකොකා හඬයිද මන්ද.

    No contents