1. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් මොකට ද රතු කරල අමුතු මූණු ටිකක් දැම්මෙ? :lol::lol: ඇයි ඔය ඉඳල තිබුණෙ කට්ටිය. මල් බබානම් ඉතින් එළියට ගියානෙ ටිකක්.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇත්ත ඒක තමයි :P
  3. Malinga

    Motherboard & Processor Help

    Motherboard එකේ Model No. එක අනුව ඒකට හරියන්නෙ මොන වගේ Processor ද කියල එයාලගෙ සයිට් එකේ දාල තියෙනව ගොඩක් වෙලාවට. එහෙම තමයි බලන්‍න වෙන්නෙ. මොකද සමහර වෙලාවට Bus Width එහෙම බලන්න වෙනව Processor එක ගනිද්දි Socket එක විතරක් ම නෙමෙයි.
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලි :D TC :D
  5. Malinga

    පද පේලි .....

    තරු පාට නිලට දිලිසෙන ඇස් කථාකරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ ඉන්නවා මල් පාර දිගට ඉහිරුණ රොන් සුවඳ එළා හිත මත මනමාල කථාවන් කියනවා හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා හිත නොහුලන හැම කඳුළම පිසලන ඔය රළු අත්වල දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ රත්ත‍රනේ ඇවිද යමූ දුරදිග සංසාරේ මට...
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    අනිව අනිව
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ නෑ හරිම දුක්ඛිතයි :lol:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    නැතුව නැතුව තම තමන්ගෙ කැමැත්තනෙ. නෑ ඉතින් ඕකෙ හිටියත් කවුරුවත් චැට් කරන එකක්යෙ :lol:
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked::shocked: අන්න හරි එහෙම සිද්දියක් තමයි :rofl:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙමත් නැද්ද කොහෙද. ඕකත් අර පොෂ් සීන් එකක් වගේ :lol:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    :rofl::rofl: අපිනම් එක්කෙනෙක් එක්කවත් චැට් කරන්නෙ නෑ :lol: බරපතල ප්‍රශ්නයක්. ගැහැණු ළමයින් මාව පෙන්නෙ නෑ මොකෝ මං ඉන්විසිබල්. එයාලත් ඉන්විසිබල්නම් මටත් එයාලව පෙන්නෙ නෑ :rofl:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    කතා කරනව :rofl: ඒ වුණාට මං ගැහැණු ළමයින්ට ඉන්විසිබල් නිසා පේන්නෙ නෑ :lol:
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    mage unusum subapathum posts 6k venuven :D මං කිවුව ‍එකක් නෙමෙයි ඔයාම කිවුව එකක් මේ ත්‍රේඩ් එකේ. ඒකයි මං ඒක කිවුවෙ :lol::lol: අපිනම් කවදත් මුහුණු පොතේ චැට් ඩිසේබල් :lol:
  14. Malinga

    aiyo virus

    delete venne naththum bohovita oyaage pc ekatath dan eeka gihin athi. http://www.bleepingcomputer.com/download/combofix/ ooka daala balanna. pc ekata. mokak da thiyena virus guard eka?
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයා මේ ත්‍රේඩ් එකේ හැමවෙලේ ම ඉන්නව කියන කොට කවුරුත් දන්නවනෙ ඕක :rofl:
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    දන්නෙ නෑ ඉතින්. එයාල කතා නැහැනෙ තව නම් දාන්න :rofl:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    මොනව? එළවලු? තේරුනේ නෑ. මුකුත් නෑ ඉතින් අදනම් පීසී එක ඉස්සරහ තමයි.
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    කට්ටියනම් චැට වගේ
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයා තමයි අයිස් ගැහැවුවෙ. මං මොකට ඉරිසියා වෙන්න ද එයාට ශෝයි කිවුව කියල? :shocked: මංනම් ඇපල් කන්නෙ නෑ කොහොමත් :lol::lol:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    කට්ටිය සද්දයක් නෑ වගේ අද

    No contents