![]()
![]()
Patta
මමත් කොරල try බලන්න ඕන ...!එත් අපේ තාත්ත එක්කනේ බැරි ...
![]()
Api giye last poson poya dawase. enisa kisima vehicle ekak na. keleinma airport ekatama (Highway Exit ekata wenakam) oya speed ekama thamai.
![]()
![]()
Patta
මමත් කොරල try බලන්න ඕන ...!එත් අපේ තාත්ත එක්කනේ බැරි ...
![]()
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි ලු
මගේ පල්සර් එක (ඒවා තමා බඩු පරණ මොඩල් එක රත්තරන්ද කොහේදෝ කලින් ත්රෙඩ් එකක අන්න එකම දාල තිබුනා ) 110 වගේ ගිහින් තිබුනා 2008 හැප්පුනා , අදවෙනකල් පල්සර් දැක්කම මොකද්දෝ වගේ , හේතුව![]()




120ta gihin thiyenawa .. Discover 135 DTSi
![]()
රත්තරං;15268975 said:හොදට තියෙනවනම් තියාගනින්. ඕවා ගලේ ගැහුවත් වැඩ බඩු. කාලයක් පාවිච්චි කලෑකි. අලුතෙන් එන ඒවට වඩා පැවැත්ම හොදයි. මම කිව්වේ ඔනෙවට වඩා හයියෙන් යන්න එපා කියලා


Api giye last poson poya dawase. enisa kisima vehicle ekak na. keleinma airport ekatama (Highway Exit ekata wenakam) oya speed ekama thamai.


මම maruti zen 800එකක ඉඳල තියනවා 100 යනකොට. වාහනේ ගස්සෙන්න ගන්නවා. උඩවලව dam එකේ ගියේ. පල්ලමට වැටෙයිද වතුරට වැටෙයිද කියල හිත හිත හිටියේ.දැං තියෙන්නේ මේක Suzuki ALTO 800cc
මේකෙ නම් මම උපරිම 100ට වඩා ගිහිල්ලා නෑ
කලින් තිබුනේ මේකෙ Maruti 800
මේකෙනම් ඉතිං 80 ට වඩා ගිහින් නෑ
100 ට වඩා ගියොත් මට නම් වාහනේ කන්ට්රෝල් නැතිවෙයි![]()

මම pulser 135 117 ගිහිල්ල තියෙනවා හම්බන්තොට පාරෙ..2012 මාර්තු 20 ඒක හැපිල කුඩු උනා මොරටුවෙදි 120 යන්න ගිහිල්ල
ගියමාසේ 8 වෙනිදා රෑ පානදුරේදි යාලුවෙක්කෙ ගෙදර යද්දි discovery 135 එකේ 115 යද්දි පොලිසියෙන් ඇල්ලුවා.. කැත සීන් එක කියන්නේ ඇපහු රෑ එද්දි එදාම ආයෙමත් ඇල්ලුවා 108 එද්දි.. දුක තමා...![]()
එක පාරක් හැප්පිලවත් බය හිතුනේ නැද්ද?
එල එල 9+407 Highway in Canada
Car eka Ford Focus 2012
wadi wisthara danne naha Car eka gena rent karapu ekak nisa
![]()

car nam echchara speed drive karala naa bike nam ithi ai
Honda CBR 250 ye 167kmh gihilla thiyenawa Galle, Matara hadagena yana Highway eke
(Photo ganna thiya hithannawath baa vihiluwata wage side eka baluwa beon helmet ekath dagena ai muna kelin karann hena yuddayak dunna hulaga ekka)
Pulsar 180 ye 122kmh gihilla thiyenawa Galle, Matara Main Road eke
(photo ganna mathak une naa yaluwa podi hadissiyakata gihipu nisa)

රත්තරං;15269025 said:බයික් එක සුපිරියට තියෙනවා, මලාට විකුනන්න එපා. 135 එකෙන් පස්සේ ආපු එක ඩිස්කවර් එකක්වත් හොද නෑ.


එල එල 9+
ඔහේ high speed වලට දඩ කොහොමද? හුඟක් ගණන්ද?![]()

120ta wadiya yanna ba
ow hena ganan
200$ plus points kapanawa

wadiya speed yanna bayai dan...hamathanama copsla
මෙහෙත් එහෙම තමයි. speed වැඩි වෙන තරමට දඩ හා කැපෙන points ගාන වැඩියි.![]()

mama nam neme elewwe. 138 bus eke thama wadima wegen gihin thiyanne![]()


wadiya speed yanna bayai dan...hamathanama copsla![]()


highway eke da oya giye nathnam normal road eke da 
120ta wadiya yanna ba
ow hena ganan
200$ plus points kapanawa
oya oya kiyana rate doshayak ehenam 
![]()
ඔන්න රෙකෝඩින් + ඩ්රයිවින් දෙකම තනියම කරපුවා......![]()

