1. dath kimbula

    EK Married Club-10

    වැඩ වැඩ වැඩ ගෙම්බනි!!!!!:dull::dull::dull:
  2. dath kimbula

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    මචං උඹ මම වගේ හැම දේටම හායි හූයි ගාන එකෙක් නෙවෙයි වගේ. 2008 ඇවිත් තාම පෝස්ට් 200ක් නැතුව 199 ඉන්න එකෙන් ඒක පේනවා. මොනව වුණත් උඹ ඉද හිටලා කරන අදහස් දැක්වීම බොහොම තාර්කික, පදනමක් සහිත එකක්. මෙවැනි දේශපාලනමය විග්‍රහ මේ කිරියෙ දැන් දකින්නට ලැබෙන්නේ හරි කලාතුරකින්. ඒ ගැන මගේ ප්‍රශංසාව සහ...
  3. dath kimbula

    EK Married Club-10

    හෝහපුටුවෙනි...... මම ආතතියෙන් මි.
  4. dath kimbula

    EK Married Club-10

    wfyda f<aohls!!!!!!
  5. dath kimbula

    Bitch Please!

    ඈස්චර්යය ෆුකෙන් පෙරේ!!!!!!
  6. dath kimbula

    බෝසත් මහින්ද

    ඕක ලියපු උඹ..??? - දේවදත්ත ස්ථවිරයන් නැත්තං චේතිය මහ රජා..... නැත්තං අජාසත්ත මහ රජා.............
  7. dath kimbula

    ජීවිතේ_ඒකාකාරීද?

    මම නං සසල හද විල් තෙර කරනවා..... මොනව හරි වෙන ලබ්බකට සෙට් වෙනවා.......මගේ වෘත්තියෙන් පරිබාහිර. මම දිගටම ඔකේපයි නෙවෙනව නම් මට මට වහතු හැගීමක් එන්නේ..........
  8. dath kimbula

    EK Married Club-10

    මේ පාර පූර්විකාව මගෙන්...............:yes:
  9. dath kimbula

    EK Married Club-10

    මා ගැන දන්නෝ දනිති........ නොදන්නෝ එක්කෝ කට ඇරගෙන බලා සිටිති, නැත්තං මොකක් හරි කුප්ප කතාවක් කියති..... සෛන්ධවයෝ මුද්‍රික පානය බී සන්සුන් ව සිටිනා මුත් අශ්වතරයෝ මිදි රොඩු කැලතූ දිය බී කෝලහල කෙරෙත්.......... ඉදින් මට කම් කිම් ද?:dull:
  10. dath kimbula

    EK Married Club-10

  11. dath kimbula

    EK Married Club-10

    kukuloh... ape locator ekatakelawelaada?:dull:
  12. dath kimbula

    EK Married Club-10

    මාව දැකපු උන් ගෙන් අහන්න මට 39ක් කියන්න පුළුවන් ද කියලා....හොක් හොක්........:baffled: අපි තාම හිතිනුත්, ගතිනුත්, වැඩ වලිනුත් තරුණයි..හරිය.........:P:D
  13. dath kimbula

    EK Married Club-10

    ශින්හාශනයේ ම මළපහ පිට වුණා ඌයි ස්කෝර් එක දැකලා....... අහෝ කහාපණ!!!!!:dull::dull:
  14. dath kimbula

    බලන්න බෑ අයියෝ!!!!

    ශින්හාශනයේ ගූ ගියා ශින්හලු ස්කෝර් එක දැකලා.............
  15. dath kimbula

    EK Married Club-10

    ආෂ්මි ට නැගෙනිය කියල කොටා ගත්තේ මාර ගේමක් දීල ඌයි!!!!!:dull::dull::dull::dull:
  16. dath kimbula

    ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ කුරුමාණම මග හ&

    මේ මොන හුයන්නේ ස්නයිපර්ල ද බං? ස්නයිපර් ල වන් ෂොට් වන් කිල්.... මේ අ.හු.වේ.පු. ලා කීයක් තියනව ද වෙඩි තියාගන්නවත් බැරි බල්ලෝ........ අල්ලාහු ....අනේ උන් ගෙ අම්මලට......... පොඩි එවුන්ටත් ලොකු පොරවල් වගේ වෙඩි තියන පර බල්ලෝ..............
  17. dath kimbula

    EK Married Club-10

    සාර්ථක බිරිදත් යනු තමා ගේ වියදම් පියවීමට තරම් හරි හම්බ කරනා පිරිමියෙකු විවාහ කරගත් ගැහැණියයි. සාර්ථක ස්වාමිපුරුෂයා යනු තම බිරිදට එසේ වියදම් කිරීමට හැකි තරම් හම්බ කරන පිරිමියාය...........:rofl:
  18. dath kimbula

    EK Married Club-10

    ඊයේ උපන් දින පසු කල ආෂ්මි අත්තමාම්ම්....සොරි හොදේ නැන්..........ෂොරී...... ආෂ්මි නැ ගෙ නි...ය....ටත් (අමාරුවෙන් ගසා ගත්තා:baffled:) දේදුණු (ඇත්ත නම් දන්නෙ නෑනේ ඕයි අම්මපා:dull:) නැගෙණියටත් සුබ ම සුබ උපන් දිනයක් වූවා යයි පතමි......:P
  19. dath kimbula

    EK Married Club-10

    කියල වැඩක් නැත.... අද උදේ ඉදගන්න පරක්කුව විතරයි කිව්වේ!!!!! අසමෝදගං බෝතල් බාගයක් (කිව්වෙ එහෙම, මං හිතන්නේ අර බ්ලැක් කොටේ) ගැසුව කිව්වේ උදේ ම.......... අමත අමත ඉන්නවා ලොක්කට.....ලොල්ස්.....:rofl::rofl: බොලේ මේකේ ඉන්න අන් දැන් දැන් හෙළුයෙන් වැනෙනවා වැඩිවෙලා නේහ්!!!!:baffled::baffled:
  20. dath kimbula

    Sumith Uncle Awa!

    :rofl::rofl::rofl: මම හිතුව උඹ ඕක කියයි කියල..... උඹට රිදුනම නේද ඕක කියන්නේ අනාත ලොල්ස්?

    No contents