1. dath kimbula

    EK Married Club-10

    wine matha samaga...lolzz
  2. dath kimbula

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    :rofl::rofl::rofl: කෑගැස්සුනා!!!!:rofl::rofl:
  3. dath kimbula

    අපි මැරුන දවසට අපේ Gmail,Yahoo,Facebook accounts වලට වෙන්නේ මොකක්ද...?

    මම වල කජ්ජ ගහන කොට ඌත් පත කිඹුළෙක් වෙලා ඉදී නේහ්!!!!!:baffled:
  4. dath kimbula

    EK Married Club-10

    නැන්දෙ දැන් නාකි නිසා බොගේ ඇස් පේන්නෙත් නැද්ද???????:dull::dull:
  5. dath kimbula

    EK Married Club-10

    :rofl::rofl::rofl: උගේ කකුල ග්‍රයින්ඩරේකට අල්ලලා ගාල නෑ යෝදියෙ අඩු වෙන්න.............:rofl::rofl:
  6. dath kimbula

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    විශ්‍රාමික ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
  7. dath kimbula

    EK Married Club-10

    එම්බා තරියාන මාගේ මිතුරු පිඩ කකුල නුමේ ලෙඩ දෙනව ද කියනු මැන!!!
  8. dath kimbula

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    පටන් ගනින්...පටන් ගනින්...... හැබැයි වෝනින් එක දීල ම පටන් ගනින්.........අපත ටැග් දැම්මොත්, ලොල් වලි ඇති කරන්න හැදුවොත් කස්ටිය සෙට් වෙලා -රෙප් 200කට එහා පැත්තෙ ළග නවනව කියලත්......................:dull:
  9. dath kimbula

    EK Married Club-10

    පුරගනන් සේවනය හැර අනෙක් තතු නම් දනිමි..............:dull:
  10. dath kimbula

    EK Married Club-10

    නෑ නෑ...වෙන සීන් එකක්.... අහගනින් කෝ අදාල අයවළුන් ගෙන් ම...........:rofl:
  11. dath kimbula

    EK Married Club-10

  12. dath kimbula

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl::rofl: නහුතෙට ම රිදිලා ඇමසියට..!!!!! http://www.elakiri.com/forum/showpost.php?p=17371084&postcount=16 :rofl::rofl::rofl:
  13. dath kimbula

    EK Married Club-10

    මැසිම වර්ජනය කරන නිසා...ලොල්ස්.............:baffled::rofl::rofl::rofl:
  14. dath kimbula

    අපි මැරුන දවසට අපේ Gmail,Yahoo,Facebook accounts වලට වෙන්නේ මොකක්ද...?

    මම නම් ලාස්ට් විල් එකෙන් මගේ එළකිරි එකවුන්ට් එක ලියනව කොල්ලට.....
  15. dath kimbula

    EK Married Club-10

    අපි ගසන්නේ ගානට රූලට...හරිය.... උඹලට වගේ මැෂින් වැහෙන්නේ නෑ......:P රිදෙයි මේකට නම්:rofl:
  16. dath kimbula

    EK Married Club-10

    මගුල් කියනවා.... තාම බීල නෑ යකෝ....බොනව ද නැද්ද කියල මේ දෙලෙහි දෙලෙහි ඉන්නේ........
  17. dath kimbula

    EK Married Club-10

    උගේ කකුල අවුලු ලු!! එන්න කියපං...බට් භෝථළේ නම් 750 එකක්!!!!
  18. dath kimbula

    EK Married Club-10

    කේබලය දිගේ ඇදට ම වැල බාන්න ද ....????......මතං???????:baffled:
  19. dath kimbula

    EK Married Club-10

    මචෝ උඹ බීල ද????? එනිවේ....... අද තව වයින් බෝතලයක් ලැබුණි! වෙන ඒවා මෙන් නොව මෙය දකුණු අමෙරිකානු එකකි. එනිසා ඇල්කොහොල් ප්‍රතිශතය 13.5% කි............ මේක ඇරං යුරාව බලන්න යන්න බැලුවේ මං..............:rolleyes::rolleyes:

    No contents