ඕක කර ගන්නනේ දැගලුවේ උබ..දැන්වත් එලකිරියෙන් ඉගෙන ගනින් තමන්ට අදාල නැති දේවල් වලට අත නොදා ඉන්න.ඒ වගේම උබේ කඩාකප්පල්කාරී වැරදි වලට ඇඩ්මින්ලට මුකුත් කියන්නත් එපා.තමන්ගේ වැරදි තේරුම් අරන් දැන්වත් හොදට හැදියන්.වැදගත් මිනිස්සු එහෙමයි..(බොන නොබොන එකෙන් වැදගත්කම් මනින්න බෑ..)