1. ජන්තු අයියා

    රට රට වල කෙල්ලන්ගේ හැඩ

    සිරාම කතාව ...සහතික ඇත්ත........:lol::lol::lol::lol:
  2. ජන්තු අයියා

    රට රට වල කෙල්ලන්ගේ හැඩ

    සිරිලක දේ සිරි සැප දේ... මට නම් කොයි රටේ හරි කමක් නෑ..ලස්සන නම් එච්චරයි...
  3. ජන්තු අයියා

    Computer Shop ekak danna Help ekak

    Brand New ,Used දෙකම කරන්න ද අදහස?B.N නම් ගොඩක් අතේ තියන් ඉන්න එපා.මොකද වොරන්ටි කව්න්ට් වෙන්නේ උබ බඩු ගත්ත දවසේ ඉදන්..මේ කාලේ සේල් එක ගොඩක් අඩුයි..යන විදියට තමයි උබ බඩු ගෙන්න ඕනේ..ගොඩ ගහ ගත්තොත් වැඩේ අමාරුයි.වැඩි විස්තර ඕනේ නම් P.M එකක් එවන්න..Used බඩු මගේ ලග තියෙනවා.. ජය...
  4. ජන්තු අයියා

    Computer Shop ekak danna Help ekak

    මේ ඉන්නේ Brand New බඩු ගැන දැන ගන්න එල පොරක්....:cool::cool:
  5. ජන්තු අයියා

    Computer Shop ekak danna Help ekak

    කරන්න දෙයක් නෑ මචෝ එතකොට ..අතින් තමයි වොරන්ටි දෙන්න වෙන්නේ...අත්දැකීම් සහිතයි
  6. ජන්තු අයියා

    වාහනයක් ගන්නකොට ලියුමක්...

    ඒ දෙකම ගන්න එක හරි..එල :yes::yes::yes:
  7. ජන්තු අයියා

    වාහනයක් ගන්නකොට ලියුමක්...

    ඕවා නිත්‍යානුකුල නෑ...M.T.A 6 ෆෝම් එක පුරවලා අරන් තමන්ගේ නමට ලියාපදිංචි කර ගන්න..
  8. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මුලින්ම ස්ටෑන්ඩ් එකේ එන ස්විච් එක බලන්න..මඩ එහෙම පිරිලා වගේ නම් එක හෙමින් ගලවලා භූමිතෙල් වලින් හොදට හෝදලා ස්ටෑන්ඩ් එකත් හොදට සුද්ද කරලා ආයිත් සෙට් කරලා බලන්න...
  9. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    බයිට් උනා ඇත්ද කෙල්ලේ යන්නේ?:lol::lol::lol::lol::lol:
  10. ජන්තු අයියා

    තමිල්නාඩුවේ ඊලම හදමු

    අන්න හොද වැඩ..අපිත් උදව් කරමු
  11. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    පෝක් ඩෙවල් එක හොදයි නේද බොනකොට?තෙල් හරියට නම් මම එච්චරම කැමති නෑ...ඇත්තමයි...
  12. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    ටොයියා මෙගා බයිට් උන වගයි........
  13. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    කසිප්පු ගහල ගෙදර යන පොරක් මූව දුෂණය කරලා..ඒ නිසා මානසිකව වැටිලා ඉන්නේ මූ..එදා ඉදන් මූ බොන මිනිස්සු එක්ක හරි තරහයිලු ..මූව දුෂණය කරපු පොරගේ නම "කයිලාසන්"දෙමල පොරක්..ඌ පඩ ඇරඇර මූ ව දුෂණය කරලා තියෙන්නේ..එකයි ටොයියා අසරණී නිතරම "කයියයි (කයිලාසන්)පඩ ගදයි' කිය කිය හුල්ලන්නේ..... පව්...
  14. ජන්තු අයියා

    Sri Lanka to become another Thailand of prostitues

    උබලගේ තරම් දරුණු මිනීමරු ආගමක් තවත් ලෝකේ තියෙනවද බං?
  15. ජන්තු අයියා

    Sri Lanka to become another Thailand of prostitues

    බෙලි කපන්නේ උබලගේ ආගමෙනේ යකෝ...:lol::lol::lol:....ටැපලුනාද?
  16. ජන්තු අයියා

    Aiyoooooo Helpppppppppppp Dannaaaaa kooooooooo

    ඕක desktop එකක් ද laptop එකක් ද ? ඔහොම ඔය වැඩේ කරන්න බෑ..මොඩ්ල් නම්බර් එක හොයලා අදාළ සයිට් එකෙන් Drivers ටික ඩව්න්ලෝඩ් කරගෙන අයිත් දාන්න
  17. ජන්තු අයියා

    කොහමද යාලුවනේ ....

    :lol::lol::lol: Welcome DR හොද හිත...දිය රකුස්ගෙන් බේරිලා ඉන්න වෙයි හොදේ....
  18. ජන්තු අයියා

    favourite cartoon in sri lanka

    ඉස්සරම ගිය කාටුන් වලින් ටින් ටින්,දොස්තර හොද හිත,පිස්සු පුසා,සූර පප්පා,කව්ද බෝයි....etc.නම් වරද්දන්නෙ නෑ.. අදටත් මම කාටුන් බලන්න හරි ආසයි..:love::love:

    No contents