වරෙව් ගහගන්න ,බැනගන්න (හැබැයි ෆන් එකට විතර#

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    වට ඇල්ලෙන් එල්ලල බොම්බයි මුටයි කවනවා වැඩිය දගලුවොත් :frown::rofl:

    උබට උණුසුම් සුභ පැතුම් ......
    :D:D:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අඩෝ විහිලු කරන්න එපා බන් :P
    :love::love::love::love::love::love:

    ල පල එලිට ගිහින් රතිච්චවක් පත්තු කරපන්....අද උබේ දවසනේ....
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    179.gif
    චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
    179.gif


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    ල පල එලිට ගිහින් රතිච්චවක් පත්තු කරපන්....අද උබේ දවසනේ....


    :frown: උබ පත්තු කලාද අඩෝ හොරට පත්තු කරපන්:P
    නැත්තන් ගමම දැන ගනියි උබේ කැරැට්ටුව:rofl:
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    179.gif
    චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
    179.gif


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
    අඩෝ විහිලු කරන්න එපා බන් උබව එක නයිට් එකෙන් සිරෝ කරනවා හොදේ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    අඩෝ විහිලු කරන්න එපා බන් උබව එක නයිට් එකෙන් සිරෝ කරනවා හොදේ

    පලයන් ගිහින් නිදා ගනින් මේක බම්ප් කර කර ඉන්නේ නැතුව.
    නැත්තන් මන් සුදු වෑන් එකක් එවනවා උබව දාගන යන්න :frown::frown::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අඩෝ මට ගහන්න අවොත් මම ගහනවා.....සිරාවටම කියන්නේ.....
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    මොකැ යකො, වෙඩි තියල, කපලා බ්ලෙන්ඩ් කරනවා යකෝ...අන්තිමේ පදමට ලුනු, දෙහිත් දානවා වැඩි ටෝක් දාන්න ආවොත්...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    අඩෝව්. එකෙක් වලි දා ගන්නෙ නෑ හරිය.
    මම තමයි මුලු දිවයිනටම සාම විනිසුරු. :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇඩෝයි..................කව්ද ඩෝ ගේම ඉල්ලන්නේ ජන්තු අයියා එක්ක...ගේම දෙන්නේ නෑ,ගෙයින් බාගයක් දෙන්නම් ඕනේ නම්:baffled:..ඔක්කොමල්ලවම බාවනවා සරුංගල් බානවා වගේ වගේ...:frown::frown: