1. ජන්තු අයියා

    වරෙව් ගහගන්න ,බැනගන්න (හැබැයි ෆන් එකට විතර#

    ඇඩෝයි..................කව්ද ඩෝ ගේම ඉල්ලන්නේ ජන්තු අයියා එක්ක...ගේම දෙන්නේ නෑ,ගෙයින් බාගයක් දෙන්නම් ඕනේ නම්:baffled:..ඔක්කොමල්ලවම බාවනවා සරුංගල් බානවා වගේ වගේ...:frown::frown:
  2. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    ඔව් බං ඌ පට්ට සප් එකක් දෙන්නේ මේකට..නූල තව ඉස්සරහට ගන්නවා පොර..පව් අසරණී..:rofl::rofl::rofl:
  3. ජන්තු අයියා

    පෝනි for sale !

    මම දවසක් සපුගස්කන්ද පැත්තෙන් බයික් එකෙන් යනකොට ඔය වගේම එකෙක් පැන්නා එක පාරටම පාර හරහා..තව පොඩ්ඩෙන් ඌත් මාත් එක්ක බයික් එකේ යනවා..:D..මේ ඌ ද දන්නේ නෑ..
  4. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    හරියටම හරි..සිරා බයිට් එක ඒක නම්
  5. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    අමු හාල්මැස්සෝ බැදපු බයිට් එකට මාත් කැමති..ඒ වගේම තම්බපු කඩල බිත්තර දාලා කපා ගත්ත ළුණු,කංකුන්,මිරිස් අනං මනං දාලා තෙම්පරාදු කරලා ගන්න බයිට් එකත් පංකාදුයි..:yes::yes:
  6. ජන්තු අයියා

    පව් බං

    ඔය දේ වෙලා දැන් ටිකක් කල් නේද?ඇත්ත නැත්ත තාම නොදනී
  7. ජන්තු අයියා

    පෝනි for sale !

    කොහෙද බං මේ පෝනියා ඉන්නේ?
  8. ජන්තු අයියා

    History of ගලගොඩ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:...ගිනි මද්දහනේ මරුවට තියෙන්න ඇති පුසුබ
  9. ජන්තු අයියා

    History of ගලගොඩ

    කෝ බං එතන බිකිනියක් ගහගෙන නෑ නේ කව්රුත් ...උබලට තමයි අපේ කෙල්ලෝ බලලා හුල්ල හුල්ල අතේ පාර ගහලා දොයියන්න වෙලා තියෙන්නේ..ගෝනි බිල්ල නම් පට්ට හිනා යනවා දැක්කම..:lol::lol::lol:
  10. ජන්තු අයියා

    History of ගලගොඩ

    ගෝනි බිල්ලෙක් නේද?:shocked::shocked::shocked:
  11. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    ඕක කර ගන්නනේ දැගලුවේ උබ..දැන්වත් එලකිරියෙන් ඉගෙන ගනින් තමන්ට අදාල නැති දේවල් වලට අත නොදා ඉන්න.ඒ වගේම උබේ කඩාකප්පල්කාරී වැරදි වලට ඇඩ්මින්ලට මුකුත් කියන්නත් එපා.තමන්ගේ වැරදි තේරුම් අරන් දැන්වත් හොදට හැදියන්.වැදගත් මිනිස්සු එහෙමයි..(බොන නොබොන එකෙන් වැදගත්කම් මනින්න බෑ..)
  12. ජන්තු අයියා

    Computer Shop ekak danna Help ekak

    නැතුව නැතුව..හොදට දන්නවා...:yes::yes:
  13. ජන්තු අයියා

    Computer Shop ekak danna Help ekak

    නෑ මචෝ එහෙම එකක් නෑ..අපේ ගත්ත දවසේ ඉදන් වොරන්ටි කව්න්ට් වෙන්නේ..:oo:
  14. ජන්තු අයියා

    බොනකොට ගන්න bite......

    ගෑණු චරිත එක්ක වාද කරලා වැඩක් නෑ බන්...:yes::yes:
  15. ජන්තු අයියා

    පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

    ගනන් ගන්න එපා සහෝ...කමෙන්ට් කරපු අය වෙනුවෙන් හරි මෙකෙ ඉතුරු ටිකත් දාන්න.
  16. ජන්තු අයියා

    පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

    Good Post Bro..........මටත් ඕක දැනගන්න ඕන වෙලා තිබුනේ..

    No contents