එළකිරි එකේ, ෆෙස්බුක් එකේ ඉන්දැද්දි ඕව දැනගන්න අමාරු නෑ. ගොඩක් අය එයාලගෙ අත්දැකීම් ශේයාර් කරනවනෙ මේවල.

එළකිරි එකේ, ෆෙස්බුක් එකේ ඉන්දැද්දි ඕව දැනගන්න අමාරු නෑ. ගොඩක් අය එයාලගෙ අත්දැකීම් ශේයාර් කරනවනෙ මේවල.

මේ ඔයා හදන්නේ මගේ ආදරය කඩාකප්පල් කරලා මාව ලිදට දාන්න.අපි අහුවෙයි ඕවාට
අනික තමයි හැමතිස්සේම තෙරුමක් නැති දේවල් කියන්නේ නැ ගැනු ලමයි
අපි දැනගන්න ඕනේ ඇසිය යුතු දේවල් අහලා අනිත් දේවල් ගනන් ගන්නේ නැතිව ඉන්න
.එතකොට වැඩේ shape
![]()
වැරදි අදහස් පතුරවන්න එපා
ඔයාගෙ ප්රකාශයෙන් ම ඔයාව ළිඳට දාන්න පුළුවන් මට දැන්.
මේ ඔයා හදන්නේ මගේ ආදරය කඩාකප්පල් කරලා මාව ලිදට දාන්න.අපි අහුවෙයි ඕවාට
අනික තමයි හැමතිස්සේම තෙරුමක් නැති දේවල් කියන්නේ නැ ගැනු ලමයි
අපි දැනගන්න ඕනේ ඇසිය යුතු දේවල් අහලා අනිත් දේවල් ගනන් ගන්නේ නැතිව ඉන්න
.එතකොට වැඩේ shape
![]()

අහල පහල අය දිහා බලලා කියයි.
but wot u said after that is absolutely true![]()
මේ ඔයා හදන්නේ මගේ ආදරය කඩාකප්පල් කරලා මාව ලිදට දාන්න.අපි අහුවෙයි ඕවාට
අනික තමයි හැමතිස්සේම තෙරුමක් නැති දේවල් කියන්නේ නැ ගැනු ලමයි
අපි දැනගන්න ඕනේ ඇසිය යුතු දේවල් අහලා අනිත් දේවල් ගනන් ගන්නේ නැතිව ඉන්න
.එතකොට වැඩේ shape
![]()
අහල පහල අය දිහා බලලා කියයි.
එළකිරි එකේ, ෆෙස්බුක් එකේ ඉන්දැද්දි ඕව දැනගන්න අමාරු නෑ. ගොඩක් අය එයාලගෙ අත්දැකීම් ශේයාර් කරනවනෙ මේවල.

වැරදි ප්රකාශයක්. එහෙම වෙන කෙනෙකුට ආදරය කඩකප්පල් කරන්න හැකියාවක් නෑ දෙන්න අවබෝධයෙන් ඉන්නවනම්.
තවත් වැරදි ප්රකාශයක්. එයා කියන දේවල් අහන්නෙ නැතුව ඔයා මඟහරිනව කියල හිතුනොත් ඒ කෙනාට දුක හිතෙයි. එයා ඔයාට හිතෙන විදියට තේරුමක් නැති දෙයක් කිවුව වුණත් ඒක එයාට තේරුමක් ඇති දෙයක් වෙන්න පුළුවන්. ඇහුන්කම් දීම හොඳ ආදරයකට පදනමක්.
ඇහුම්කන් දීල වැරදි අවබෝදයක් ඇති උනොත්? එත් සමහර අයට ඇහුම්කන් දෙන්න තියා යමක් කියන්නත් කලින්ම වැරදියට අවබෝද වෙනවනේ... එතකො?...
එහෙම වෙන්න පුළුවන්. වැරදි අවබෝධ ඕනතරම් ඇතිවෙන්න පුළුවන්. ඒකට කියන කෙනා වගේ ම බලන කෙනත් වැරදි වෙන්න පුළුවන්. ඇහුම්කන් දීල වැරිදි අවබෝධයක ඇතිවෙන එක හොඳයි ඇහුන්කම් නොදී වැරදි අවබෝධ ඇතිකරගන්න එකට වඩා.
එහෙම වුණාම දෙන්න ම හෝ එක්කෙනෙක් එහෙම වුණේ ඇයි කියල හිතල බලල ඒ දේ ගැන හරි අවබෝධය ලබාගන්න ඕන. මොක ද අපේ හිතේ තියෙන දේ තේරුම් ගන්න හැමෝට ම වගේ ම හැමවෙලේ ම හැකියාවක් නැහැනෙ. අපි ඒක තේරුම් කරන්න පුළුවන් විදියට කියන්න ඕන. ඒ කෙනා වැරදි අවබෝධයක් ඒ නිසා ගන්නවනම් ඒකත් අපි නිවැරදි කරගන්න හැකියාවක් තියෙන්න ඕන. ඒ කෙනා වැරදි අවබෝධයකින්නම් ඉන්නෙ ඇයි තමන්ට බැරි ඒ කෙනාගෙ ඒ අවබෝධය නිවැරදි කරන්න?
හැබැයි සමහර අයට තේරුම් කරල වැඩක් නැතිවෙන්න පුළවන්. ඒත් තේරුම් කර දීම තමන්ගෙ වගකීම. පිළිගැනීම හෝ නොගැනීම එයාගෙ වැඩක්.
නිවැරදි කරන්නවත් ඉඩක් නොදී හිටියොත්? ඇරත් කියපු දෙයක් ගැන වැරදි අවබෝදයක් ඇති උනොත් නිවැරදි කරන්න උත්සාහ කරන්න හරි පුළුවන්, එත් කියන්නත් කලින් එහෙම උනොත්?
ඔයා එහෙම හිතුවට සමහරවිට අනිත් කෙනා හිතන්න පුළුවන් ඔයා නිවැරදි කරන්න උත්සහයක් නොගන්නෙ එයා හිතපු දේ හරි නිසා කියල. ඒක නිසා නිවැරදි කරන්න උත්සහයක් ගන්න. එහෙම කරල එයා තේරුම් ගන්නෙ නැත්තම් තමන් අත වරදක් නැති නිසා ඒ ගැන හිතල නිකන් ඉන්න.

මන් නිකන් අහන ඒවාට ඔයා ඇය් මට advice කරනවා වගේ කියන්නේ![]()
සමහර අය තමන් කැමති අයගේ අවධානය දිනාගැනීමට හෝ ඒ අයව රිදවීමට හෝ වෙනත් අයව යොදා ගනී. එසේ වීම වෙනත් කෙනාට හෝ පිරිසට අසාධාරණයක් වෙන අවස්ථා කොතෙකුත් ඇත. නමුදු ඒ සමහර අයගේ හා ඒ අය කැමති කෙනාගේ යහපත වෙනුවෙන් ඒ දේ සිදුවේනම් ඒ වෙනුවෙන් තමන්ට හැකි දෙයක් කිරීමට කාට වුණත් හැකියාවක් ඇත. එහෙම කරන කෙනා මෝඩයෙක් නොවේ.
(එළකිරි එකේ ඉන්න හෝ මං දන්න හෝ කා ගැනවත් නෙමෙයි. නිකන් හිතුන දෙයක් කිවුවෙ)

හිත තමන්ගෙනෙ. එයා හිතන වදිය වෙනස්. මං කිවුවෙ එහෙම නොවුණත් ඔයාට එහෙම හිතෙනවනම් ඉතින් එක්කො මං කියන විදියෙ වරදක් ඇති. නැත්තම් එයා හිතන විදියෙ වරදක් ඇති. එහෙමත් නැත්තම් ඔයා දකින විදියෙ හෝ මං ලියන විදියෙ හෝ වරදක් ඇති. මං කොහොම ද ඇඩ්වයිස් කරන්නෙ? ඔයා කවුද කියල මං දන්නෙත් නෑ. ඔයා අහන දේ මොකක් ද කියල මං දන්නෙත් නෑ.

coooolll.......... 
මට නම් මොකුත් තේරුනේ නැනේ![]()