faster නම් බැලුවා
හොම්මන් එවා දෙන්න එපා යකෝ:sorry:
පලවෙනී එක බැලූවා
ලෙට් මී ඉන් හොදයි වගෙ එක බලන්න ඔනෙ:yes:
Lord Of War බැලුවා අනිත් දෙක නම් නැ වගෙ
Rakta Charitra නම් අවුල් වගෙ හින්දි දෙමල එවා බලනන් ගියාම එපා වෙනවා :(
බලමූකො අනිත් එවා ස්තුතී මචන්z ලා දෙන්නටම
xxx state of union (2005) බාගත්තා...