Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
"R" kelle oba koibada?
PAWU YAKO OHOMA AHANNA EPA:lol:
prageeth119lk
Post #41
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
"R" kelle oba koibada?
විහිලු කරන්නෙ නැතුව කවුරු හරි මේ අසරනයට පිහිට වෙයන්:rolleyes:
prageeth119lk
Post #31
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
ඔබට_මොනවද_හිතෙන්නේ....
හුටා මමවත් එහෙම එකක් දැක්කෙ නැ :angry: එහෙම ඡායාරූප තෙබෙනම් එවා වියාජ බව කරුනාවෙන් සලකන්න:yes: එනපොට හොද නැ වගෙ මම යනවා පස්සෙ වෙලාවක එන්නම්කො මේ ගැන වැඩිදුරටත් විග්‍රහ කරන්න:rolleyes: බුදුසරණයී!
prageeth119lk
Post #3,139
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
Hot n Sexxy Ragini ..
විලිලැජ්ජාවෙ සන්තොසෙ බැ බන් උබ කියන කතා වලට:P
prageeth119lk
Post #22
Feb 24, 2011
Forum:
New Artist or Actor
ඔබට_මොනවද_හිතෙන්නේ....
හායී HI මෙකෙ සිංහලෙන් බන් වැඩ කරන්නෙ:rofl: sinhala nedhdha
prageeth119lk
Post #3,138
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
ඔබට_මොනවද_හිතෙන්නේ....
හ්ම්ම් එතකොට මුන් මට හොරෙන් අයෙත් සුරියවැව ගිහිල්ලද:rolleyes:
prageeth119lk
Post #3,135
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
ඔබට_මොනවද_හිතෙන්නේ....
කවුද බන් ඔය අසමජ්ජාතියා බොරු කියන:lol: මම ඇත්ත කිව්වෙ මේ ටිකෙ එන්න බැරි උනෙ නම් නෙට් අවුල් නිසා තමයී එත් සුරියවැවදි මම හොදට හිටියා:yes:
prageeth119lk
Post #3,133
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
song help need.
දැන් පොඩි ගමන්ක් යනන් හදන්නෙ බන් එක නිස බම්ප් එකක් විතරක් දෙන්නම්:sorry: කවුරු හරි හොයලා දෙයී ඉවසලා හිටූ;)
prageeth119lk
Post #5
Feb 24, 2011
Forum:
ElaKiri Help
ඔබට_මොනවද_හිතෙන්නේ....
අපොයී ඒ කොයි කාලෙද :rolleyes:අනිත් එක එහෙදි මම හොදට හිටියා කාගෙ හරි මුසා බහකට රැවටිලා උබ;)
prageeth119lk
Post #3,129
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
උදව්ව්ව්ව්ව්........
බම්ප් එකක් තමයි දෙන්න වෙන්නෙ:sorry:
prageeth119lk
Post #5
Feb 24, 2011
Forum:
ElaKiri Help
ඔබට_මොනවද_හිතෙන්නේ....
මොකෝ:rolleyes: ටික කලක් පේන්න හිටියෙ නැතී උනොත් හොයලා බලපන් ටිකක් හදිසියෙ වත් කජ්ජ ගැහුවොත් එහෙම ප්ලෙන්ටිත් නැ උබලට:( මට නම් ඇස්. ඇල්.ටී කියන්නෙ දෙයියෙක් වගෙ:love::) කරන සමහර දෙවලට නම් ඉතින් මරන්න හිතයී උන් එක එකා:angry:
prageeth119lk
Post #3,126
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
ELAKIRI DIARY...!!!
අද නම් ගොඩක් සතුටු හිතෙන දවසක් මොකද දවස් දෙකක් නෙට් කෙලවිලා තිබිලා අද තමයී හදාගත්තෙ :yes:මෙච්චර දවස් ඇස්.ඇල්.ටී එකට කෝල්කරනවා බනිනවා වෙන වැඩක් නැ:angry:
prageeth119lk
Post #154
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
ඔබට_මොනවද_හිතෙන්නේ....
මෙ දවස් ටිකෙම නෙට් අවුල් වෙලා තිබිලා අද තමයී හදාගත්තෙ:yes: ඇස්.ඇල්.ටී එකට බැන බැන තමයි මෙච්චර දවස් හිටියෙ(දවස්දෙකක්):angry: දැන් නම් අවුලක් නැ:cool:
prageeth119lk
Post #3,122
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
Hot n Sexxy Ragini ..
නිම් වලලූ බිදගෙන සතුට දෝරේ... ගලා ගියා:P
prageeth119lk
Post #18
Feb 24, 2011
Forum:
New Artist or Actor
ELAKIRI DIARY...!!!
ඔව් යාලුවා මුල්මපාර සිද්දවෙන හැම දෙයක්ම වගෙ ජිවිතකාලෙටම අමතක වෙන්නෙ නැ:yes: එක හැමදෙටම පොදූ කාරනයක් ආදරය,විරහව වගෙ ලොකූ දෙවල් වගෙම ගහක ජම්බූ හැදෙනවා වගෙ පොඩී දෙයක් උනත් එහෙමයී;)
prageeth119lk
Post #151
Feb 24, 2011
Forum:
ElaKiri Talk!
Indian Superman
මුන් දෙන්න නටන කැත බලපන්කෝ :eek: ලංකවෙ බහුබෝතයෝ ෆිල්ම් එකෙ හොලමන් නැටුවා මීටවඩා හොදට:lol: සුපර් මැන් මෙක දැක්කොත් හිනාවෙලාම මැරෙවී එක්කො අඩලම මැරෙවී:rofl:
prageeth119lk
Post #9
Feb 22, 2011
Forum:
ElaKiri Jokes
ෂර්ලෝක් හොම්ස් ගැන නොදන්නා දේ
thawa wisthatara dhapan:yes: rep nam dhenna wenen nae lu:rofl:
prageeth119lk
Post #16
Feb 22, 2011
Forum:
ElaKiri Talk!
::::Lamborghini_Factory::::
pattaz machan:) rep dhenna bae lu passe dhennam jayawewa
prageeth119lk
Post #20
Feb 22, 2011
Forum:
Education
TV රිමෝට් කන්ට්‍රෝලරයෙන් 230V බල්බ් ON/OFF කරමු.
නියමයි යාලුවා :) rep+ජයවේවා
prageeth119lk
Post #15
Feb 22, 2011
Forum:
ElaKiri Talk!
Google වළාකුලු පිටපත (Cloud Print)
niyamayi yaaluwa:) +jayawewa
prageeth119lk
Post #43
Feb 22, 2011
Forum:
ElaKiri Tabloid
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom