Uge avg. kochchara hoda unath wadak ne ban Chandita hari Thirita hari one down gahanna denne nathuwa kuhaka kamata tamun ethana tawama gahana eka... Sanga dan gahanne record break karanna.. Unta onene wena ekekwa adopt karawanna.. Shit..![]()
උබට පිස්සුද බන් චන්දිමාල්ට ,ලහිරැ තිරිමාන්නට චාන්ස් දුන්නා වන් ඩවුන් ඇවිත් ගහන්න එකෙක් වත් ඔතනට සෙට් වෙන්නේ නෑ
තිරිමාන්නය වන් ඩවුන් ආවම ගහන්නේ ටෙස්ට් මැච් එකක් .චන්දිමාල්ට 4ක් 6 ක් කියන්නේ මහමෙරක් වගේ අමාරැ වැඩක් .සංගා තමයි ලංකාවේ ඉන්න සචින් ඌට වඩා සාර්තක ක්‍රිඩකයෙක් නෑ ලංකාවට 

wasse nathnam hodai
Good luck for Srilanka!



