මේ තරගාවලිය Dialog TV & Peo Tv වල විකාශනය වෙන මොන චැනල් එකේ ද කියලා ගැටලුවක් තියනවා :dull: වෙනදා වගේ නෙමෙයි මේ තරගාවලියේ TV rights අරන් තියෙන්නේ Geo Super කියන පකිස්තාන් චැනල් එකක් කලින් UAE වල තිබ්බ තරග සංචාර බොහොමයක TV rights තිබ්බේ Ten sport වලට ඒ නිසා ගැටලුවක් උනේ නෑ එයාලගේ චැනල්...