සසලිට් සහෝදරය වැඩසටහන නියමෙට කළා අද. කිඹුල් අයියගෙ වැඩසටහන නැතිවීම අඩුවක් වුණත් අපේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ඒ වැඩසටහනේ කාලයත් යොදාගනිමින් අපූරු වැඩසටහනක් කළාට බොහොමත් ම ස්තූතියි. හැමෝ ම සංවේදීව හා දැනුමෙන් පෝෂිතව ගීත වින්දනය කළා කියල හිතනව. මං හිතන්නෙ ඒක පසුව අපේ ත්රේඩ් එකේ හිටපු අය ඉල්ලපු...