1. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරය කරද්දි - අනේ සුදූ අරගෙන එන්න ආදරය නිමා කළ ගමන් - කිවුවම අහල අරං පලයං ඇයි එහෙම වෙන්නෙ?
  2. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පරවුණ මල් වල සුවඳ අතීතේ
  3. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: එළ සෙට් එකක් තමයි.
  4. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළකිරි සයිට් එක කියන්නෙ ගොඩක් අයගෙ ආදරේ දේවදූතය තමයි.
  5. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මල් පොහොට්ටුවක් එපා කඩන්න මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න :rofl:
  6. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ මාත් කියවල තියෙනව ගොඩක් කාලයකට කලින් ඒ පොත්. :D එළ එළ මල්ලි :D
  7. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඈ හෙවත් අයේෂා? අයේෂා ආපසු එයි. පරිවර්තන පොත්? ඕව ද?
  8. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අම්මෝ අපිනම් නෑ ඕවට. ප්‍රේමය රවුමක්නම් ඉතින් ඒකෙ මුල, මැද, අග හොයන්න බැහැනෙ.(දාරය දිගේ ගමන් කරද්දි. දැන් ඉතින් ගනන් දන්න අය හොයල පෙන්නයි. එහෙම නෙමෙයි සරලව හිතන්න:rofl:). පටන් ගත්ත තැන හෝ අවසාන කළ තැනත් හොයන්න බැහැනෙ. ඉතින් කොහොම ද අපි දන්නෙ ප්‍රේමය ගැන.
  9. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අම්මෝ මං නෑ ඕවට :shocked:
  10. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හැම වෙලේම දුක හිතන කියල කඳුළු එන්නෙ නැහැනෙ.
  11. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒක තමයි. තමන්ගෙ හිතට ක්ෂණයක් ඇති ඒ දේ තේරුම් ගන්න. තමන්ව අනිත් අයට වටිනව වුණත් නැතත් තමන්ට වටිනවනම් ඉතින් මදැයි :D
  12. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒකනෙ මල්ලි කියන්නෙ. හැමදේම ඉතින් තමන්ගෙ හිතට තමයි වැටහෙන්න ඕන. කවුරු කිවුව කෙරුවත් වැඩක් නෑ.
  13. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හදවතින් අප යුධබිමේ ඔබ තනිකළේ නැත කිසි දිනේ
  14. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙම වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. ආදරයත් ‍වියැකෙනව. වෙනත් ආදරයක් තමන්ගෙ හදවතට ගොඩක් දැනෙද්දි තමන්ට දැනුන ඒ ආදරය කෙමෙන් ඈත්වෙනව. මතක් වෙයි. දැනෙයි ඒ ආදරයත්. හැබැයි එදා දැනුන වගේ නෙමෙයි.
  15. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒ ඔයාගෙ ‍පැත්තෙන් හිතුවහමනෙ. ඔයා ජීවිතේ ගැන ආසාවක් නෑ කියන එක එයාලට දුකක් වෙන්නෙ නෑ කියල කොහොම ද කියන්නෙ? ගොඩක් වෙලාවට හැමෝට ම තමන් ගැන හිතන්න ඉන්නෙ තමන්ගෙ දෙමව්පියන් තමයි.
  16. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දුක දන්නෙ වෙන කවුඳ සුසුමක් තරම්
  17. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන් :rofl:
  18. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තමන්ගෙ ජීවිතේ විඳින එක හෝ විඳවන එක තමන්ගෙ වැඩක්. ඒක නිසා ඉතින් ඒක ගැන අපිට මුකුත් කියන්න බෑ. හැබැයි ඉතින් ලෝකෙ තමන් ගැන හිතන අය වගේ ම පොඩ්ඩක්වත් හිතන්නෙ නැති අයත් ඉන්නව. අපි වැඩිහරියක් කරන්නෙ තමන් ගැන හිතන අයට දුක් දීල තමන් ගැන හිතන්නෙ නැති අය වෙනුවෙන් තමන් දුක් විඳින එක.
  19. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් බොන්නෙ මොකට ද කියල ඇහැව්වොත් දෙන උත්තරේ මොකක් ද? ආතල් එකට වගේ සරල වචනයක් නැතුව විස්තරාත්මකව කිවුවොත්? අනිත් අය ව‍ගේ ම දුක අමතක කරන්න ද?
  20. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අමාවකට මිස සඳ නොවටී පුන් පුර පොහොදාට

    No contents