1. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සි‍හියෙන් ජීවත් වෙන එකයි, සිහියක් නැතුව ජීවත් වෙන එකයි දෙකක්. ඒ වගේ ම තමයි ඒක මරණයටත්.
  2. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අර ඉල්ලන් කනව කියල කථාවක් අහල තියෙනව ද? ඒ වගේ තමයි ඉල්ලන් මැරෙනව කියන්නෙ ඒකට. බිවුවත් නොබිවුවත් මැරෙනව තමයි. හැබැයි එතන වෙනස තියෙන්නෙ හොඳ සිහියෙන් ඉඳල මැරෙන එකයි හොඳ සිහියක් නැතුව මැරෙන එකයි
  3. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කියන්නෙ කෙලෙස ද ඔබ මට අකමැතිනම්
  4. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඕක කියන්නෙ අනුර රාජපක්ෂ මහත්මයා
  5. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දරාගන්න බෑ ආදරයක දුක
  6. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනම් පෙම් මාඟලක්
  7. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum posts 1000 venuven :D
  8. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum malli posts 36k venuven :D
  9. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ ජයවේවා!!!! සුභ රාත්‍රියක් වේවා!!!!
  10. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ. සසලිට් එක්ක නැත්තම් ගෝඩ බැරල් එකක් සෙට් කරගෙන දෙන්න බයිල කියන්න :lol:
  11. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනම් ඉතින් ඒ වෙලාවට බයිල ටිකක් දාගන්න :lol:
  12. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මිනිසුන්ට වෙන දේවල් තමයි ඉතින්.
  13. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked::shocked: අනිත් වෙලාවට?
  14. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව් ඔව් සසලිට් සහෝදරය අජිත් අයියගෙ ඇල්බම් එකක්ම කිවුව. :yes::yes::D:D ඒකනෙ.
  15. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum malli posts 6k venuven :D
  16. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    රීමෙක් හෝ රීමික්ස් කොයි එක වුණත් සිංදුවෙ අර්ථයට හා රසයට ගැලපෙන්න කරනවනම් ගැටලුවක් නෑ. එතකොට ඒක අහන්නත් ආස හිතෙනව. ඒ වුණාට දුක අර්ථයක් තියෙන සෙමින් යන හදවතට දැනෙන හා සංයමයෙන් විඳින්න ඕන ගීතයක් කිසි අර්ථයක් නැති සංගීත කණ්ඩ මුසුකරල සම්පූර්ණ 6/8 කරල නටන්න ගන්න එකටනම් මං විරුද්ධයි.
  17. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක්වලකින් මෙහාට බැහැලා
  18. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මගෙත් පැහැදීමක් නෑ ඒ ගැන. ටැග් දාපු සිංදු අහන්න මාත් කැමති නී. ඒත් ඉතින් සයිට්වල දානවනෙ. ඔය අලුතින් කරපු ‍රීමේක් එක හොඳයි. මාත් කැමති එකක් ඔය සැදී රන් අඹරනින් එක හා ඒකෙ රීමෙක් එක.
  19. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපි ලිවුවෙ ලස්සන කවි දෙකක් මගේ වන්නේ ඇයි එක කවි පෙළක්
  20. Malinga

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ චාටු වදන් වැකි දරාන ඉන්නට වෙනම හිතක් ඕනේ

    No contents