1. Malinga

    |~ Lovers Avenue II ~|

    මගේ හැසිරීම එළවලුවලට, පළතුරුවලට සම්බන්ධයක් නෑ :rofl:
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    Desktop එකේ අයිකන් ගොඩක් තියෙනව ද?
  3. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කට්ටිය ඉතින් හෙමින් ගමනේ වගේනෙ.
  4. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හොඳයි හොඳයි :)
  5. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කෝ ඒ ගමන කට්ටිය සද්දයක් නැහැනෙ.
  6. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මටනම් කවදාවත් ඕන වෙලා නෑ :rofl::rofl:
  7. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔන්න ඇවිත්
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    සමහරවිට ස්ලෝ වීමක් වෙලා ඇති. රීස්ටාර්ට් කරල බැලුව ද? මොකක් ද අවුල කියල හොයන්න කලින් වැඩකරපු වෙලාවකට සිස්ටම් රීස්ටෝ කරන්න පුළුවන්නම් ඒක කරල බලන එක ලේසි වෙයි. නැත්තම් ඉතින් එක එක ‍හේතු නිසා එහෙම වෙන්න පුළුවන්.
  9. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    current aavahama request dai. dannum ithin yanne vena kavuru hari play karana sindu set ekak.
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    මල් බබා දැන් රේඩියෝ එහෙම අහන්නෙ නැද්ද?
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    මං කන්නෙම නැති එළවලුවල නම් ම මට දානවනෙ මේ දෙන්න :shocked:
  12. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ලංකාවෙ ඉතින් කරන්ට් යන්නෙ නැති ‍දවසක් හොයාගන්න එක හරිම අමාරු වැඩක්
  13. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දැන්වත් කරන්ට් එක ආවද දන්නෙ නෑ
  14. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සංජනා කියල කෙනෙක්ව දන්නව ද? :lol::lol:
  15. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔයාගෙ ලයින් එකේ අවුලක් ඇති. නැත්තම් කැඩි කැඩී අහෙන්නෙ නෑ.
  16. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හයියෝ තාමත් ඇවිත් නෑ කරන්ට් එක
  17. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සසලිට් සහෝදරය අද අවතාර එක්ක නිර්මාණ වගේ
  18. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දිල් මල්ලිගෙ පැත්තෙ විදුලි බල මණ්ඩලයට අද වෙන වැඩක් නෑ වගේ
  19. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් ඔව් ඒක තමයි මං හිතන්නෙ වෙලා තියෙන්නෙ.
  20. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ දිල් මල්ලි බොහොමත් ම ස්තූතියි ඒ සිංදුව දුන්නට

    No contents