|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට පොඩි ප්‍රශ්නය තියෙනවා
    PC එකේ මම දැන් Window එකක් Open කරලා එක පරා Desktop එකේ Right Click කරහම Menu එක එන්නේ නෑ දෙවැනි පර Click කරහම තමයි එන්නේ
    කලින් එක පාරින් Right Click කරහම Menu එක අවා
    ඇයි මෙහෙම වෙන්නේ
    එක පාර නවම හිතට හරි මදි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    සමහරවිට ස්ලෝ වීමක් වෙලා ඇති. රීස්ටාර්ට් කරල බැලුව ද? මොකක් ද අවුල කියල හොයන්න කලින් වැඩකරපු වෙලාවකට සිස්ටම් රීස්ටෝ කරන්න පුළුවන්නම් ඒක කරල බලන එක ලේසි වෙයි. නැත්තම් ඉතින් එක එක ‍හේතු නිසා එහෙම වෙන්න පුළුවන්.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මට පොඩි ප්‍රශ්නය තියෙනවා
    PC එකේ මම දැන් Window එකක් Open කරලා එක පරා Desktop එකේ Right Click කරහම Menu එක එන්නේ නෑ දෙවැනි පර Click කරහම තමයි එන්නේ
    කලින් එක පාරින් Right Click කරහම Menu එක අවා
    ඇයි මෙහෙම වෙන්නේ
    එක පාර නවම හිතට හරි මදි

    මියගේ ලෙඩක් නෙවේද?
    මාලිංග අයියගෙන් තමයි අහන්න වෙන්නේ
     
    • Like
    Reactions: Mal Baba

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull::dull::dull:
    මං කන්නෙම නැති එළවලුවල නම් ම මට දානවනෙ මේ දෙන්න :shocked:
    ඉතින් ඔයාගේ හැසිරීම අනුවනේ ඒවා දාන්නේ අපි:sorry::sorry::sorry:.

    ඉන්නවා ඉන්නවා
    අක්කෙක් ඉන්නවා:dull::nerd:
    :lol::lol::lol:
    අන්න එහෙම පිලිගනින් මට අක්කලා දෙන්නක් ඉන්නවා:):):).
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සමහරවිට ස්ලෝ වීමක් වෙලා ඇති. රීස්ටාර්ට් කරල බැලුව ද? මොකක් ද අවුල කියල හොයන්න කලින් වැඩකරපු වෙලාවකට සිස්ටම් රීස්ටෝ කරන්න පුළුවන්නම් ඒක කරල බලන එක ලේසි වෙයි. නැත්තම් ඉතින් එක එක ‍හේතු නිසා එහෙම වෙන්න පුළුවන්.
    ස්ලෝව් වෙන්න Desktop එකේ විතරක්
    අනිත් Window වලදී අවුලක් නෑ වෙන Window එකක ඉදල ඇවිල්ල Right Click කර ගමන් Menu එක එනවා Desktop එකේදී විතරයි එහෙම වෙන්නේ
    Google එකේ මේකට විසදුමක් හොයන්න මොන මගුලක් Search එකේ ගහන්නද කියල තේරෙන්නේ නෑ :(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්ලෝව් වෙන්න Desktop එකේ විතරක්
    අනිත් Window වලදී අවුලක් නෑ වෙන Window එකක ඉදල ඇවිල්ල Right Click කර ගමන් Menu එක එනවා Desktop එකේදී විතරයි එහෙම වෙන්නේ
    Google එකේ මේකට විසදුමක් හොයන්න මොන මගුලක් Search එකේ ගහන්නද කියල තේරෙන්නේ නෑ :(:(:(

    Desktop එකේ අයිකන් ගොඩක් තියෙනව ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඔයාගේ හැසිරීම අනුවනේ ඒවා දාන්නේ අපි:sorry::sorry::sorry:.

    මගේ හැසිරීම එළවලුවලට, පළතුරුවලට සම්බන්ධයක් නෑ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Desktop එකේ අයිකන් ගොඩක් තියෙනව ද?
    11 ක් විතරයි තියෙන්නෙ
    ඩේස්ක්ටොප් එකේ විතරයි තියෙන්නෙ මේ ලෙඩේ
    අනිත් තැන් වල පළමු ක්ලික් එකෙන්ම එනවා මෙනිවු එක
    හිතන්න බෑ මේකට හේතුව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hoya Gaththa Saho Lede
    Google IME Eka Remove Karahama Hari Giya
    Eka Ayin Karahama Eka Parin Click Wenawa

    එළ එළ :D එහෙනම් ඒක නිසා මොකක් හරි වෙන්න ඇති
     
    Status
    Not open for further replies.