කොහොමද-ඇහුවෙ

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
අද ම්ම ට්‍රයි කරන ගෑනූ ළමයා මට 1ස්ට් time කෝල් කලා....:love: අපි දෙන්නා හිතෙන් ආදරේ කරන්නේ.එකිනෙකාට කියා ගන්න බෑ.දැන් මං මාස 8ක් තිස්සේ හිතෙන් ලව්. ගිය සතියේ මම mobile no එක ඉල්ලුවා.එයා දුන්නේ නෑ.මගේ no එක ඉල්ලුවා.මම ලඟ තිබ්බ බස් ටිකට් එකේ නොම්මරේ ලියලා දුන්නා.ඔන්න අද දවල් තම්යි මුලින්ම හා හා පුරා කියලා කථා කරේ.මට ඉහින් කනින් දාඩිය දැම්මා..... හි හි:D:rofl: කෝල් කරන්න එපා කිව්වා.එයා කෝල් කරන්නම් කිව්වා.හී හි එයා බයේ ගෙදරට අහු වෙයි කියලා.:) දෙන්නට දෙන්නා ආදරේ කියා ගත්තේ නෑ.ඒ උනත් මන් වටින් ගොඩින් ඇඟෙව්වා ආදරේ බව..... :D ගොඩක් දුරට වැඩේ ගොඩ යයි:);)

සුභ පෑතුම් මචෝ... :love:
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    මෙන්න උණු උණු love එකක්. All the best machan........digatama karan palayan...:love::love::love:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ගොඩාක් ස්තූතියි මචන්ලා... අනිවා මගේ girl සහ මම ආදරේ කියලා කියපු දාට මම ඒ බව සඳහන් කරලා thread එකක් දානවා.:) ඔය දෙන්නට GF ස්ලා ඉන්නවද?ඉන්නව නම් කොහොමද ආදරේ එක්ක ගෙවෙන ජීවිතේ?:D
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මුල් එක්කෙනාගෙන් මන් ඇහුව. මුලින් බෙහෙ කියල ගියපු ගෑනි පස්සේ මගෙන් අහපි කෙමතිද කියල. එකට පස්සේ කෙල උන. දෙවැනි එක්කෙනා මගෙන් ඇහුව. තාම love . ලඟදි බඳින්න ඉන්නේ :love::love:.
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගොඩාක් ස්තූතියි මචන්ලා... අනිවා මගේ girl සහ මම ආදරේ කියලා කියපු දාට මම ඒ බව සඳහන් කරලා thread එකක් දානවා.:) ඔය දෙන්නට GF ස්ලා ඉන්නවද?ඉන්නව නම් කොහොමද ආදරේ එක්ක ගෙවෙන ජීවිතේ?:D
    මගේ love එක සෙට් උනේ කොහොමද කියල මේ thread එකේ කියල ඇති මචන්.:rolleyes::rolleyes:;);)
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    කෙල්ලෙක් ට ආදරය කරා

    ගිය සිංහල අලුත් අවුරුද්ද දවසට කලින් දවසේ, මම කෝල් කරලා කිව්වා, මම ඔයාට කැමති, i love you, කියල , ඔය මට කැමති ද කියලත් අහුව,

    එය කිව්වා, අකමැති වෙන්න තරම් හේතුවක් නෑ, එත, මට හිතන්න ඕනේ කියල,

    පහුවෙනිදා උදේ, ඒ කිවේ අවුරුද්ද දවසේ, උදෙන්ම , මට SMS ක් අවා , I love you too කියල,

    එයට මම ගොඩාක් ආදරය කල, මුළු හදවතින් ම, එයාව මගේම වෙන්න කියල හොපේ කල,

    එත්.......... දැනට සති 2 ට කලින්, එය, එයාගෙම uni එකේ, කොල්ලෙක් එක්ක යාලු වෙලා, යාළුවෙලා කිව්වට, ඒ කොල්ල, ගෙදරටම, ඇවිත්, අම්මලට කැමැත්ත කියල, ඒ කොල්ල දැනගෙන හිටිය, මම එයට ආදරය කරන බවත් , නමුත්, දැන් මට එයා නෑ , ඒ කාලකන්නිය, මාව සම්පුර්ර්නයෙන්ම අවුල් කල, ඒ කොල්ල, colombo uni එකේ UCSC 2nd year, some time උබල දන්නවත් ඇති, කෙල්ලත් එකේම තමි ඉගෙන ගන්නේ, 1st year

    මුලදී පස්සෙන් එනවා කියල කියපු, එක්කෙනා දැන් උට " අදරෙයි" කියල , මට හැමදේම එපා වෙලා,

    මම තවමත් එයට ආදරෙයි

    අදාල නැති ඒවත් පොස්ට් උන නම්, සමාවෙන්න
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    අපටත් ඔය සෙතේම තමයි බන් උබට විතරක් නෙවේ ඔය කෙල්ලෝ කියන ජාතිය තබ සතේකට විශ්වාස කරන්න බෑ බන්:sorry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද ම්ම ට්‍රයි කරන ගෑනූ ළමයා මට 1ස්ට් time කෝල් කලා....:love: අපි දෙන්නා හිතෙන් ආදරේ කරන්නේ.එකිනෙකාට කියා ගන්න බෑ.දැන් මං මාස 8ක් තිස්සේ හිතෙන් ලව්. ගිය සතියේ මම mobile no එක ඉල්ලුවා.එයා දුන්නේ නෑ.මගේ no එක ඉල්ලුවා.මම ලඟ තිබ්බ බස් ටිකට් එකේ නොම්මරේ ලියලා දුන්නා.ඔන්න අද දවල් තම්යි මුලින්ම හා හා පුරා කියලා කථා කරේ.මට ඉහින් කනින් දාඩිය දැම්මා..... හි හි:D:rofl: කෝල් කරන්න එපා කිව්වා.එයා කෝල් කරන්නම් කිව්වා.හී හි එයා බයේ ගෙදරට අහු වෙයි කියලා.:) දෙන්නට දෙන්නා ආදරේ කියා ගත්තේ නෑ.ඒ උනත් මන් වටින් ගොඩින් ඇඟෙව්වා ආදරේ බව..... :D ගොඩක් දුරට වැඩේ ගොඩ යයි:);)
    එඨ් යාලුවා ඔය ගැන වැඩිය බලා පොරොත්තු තියගන්න එපා
    මම අවුරුද්දක් විතර කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා කෙල්ලත් කැමති වගෙ
    මම නැති දවස් ව්ලට මට මොකද උනෙ කියලා හොයලා බලනවා ඔය වගෙ ගොඩ කාලය්ක් ගියා මම කැමති කියලත් කිව්වා එයාට ඉගෙන ගන්න තියෙනවා අම්මලා බනි ඔය වගෙ කතා කිව්වා
    එකීව හම්බවෙන්න තියෙන අවස්තාත් හරිම අඩුයී ක්ලාස් යන්නෙත් තාත්තත් එක්ක එක්කො වැඩ කාරියෙක් එක්ක අනෙ මන්ද:(
    කෙල්ලගෙ යාලුවා මට කිව්ව මගෙ කෙල්ල මට කැමති කියලා ඒත් කියන්න බය‍යිලු:rofl:
    ඔහොම ටික කාලයක් ගියා පස්සෙ මම අයෙත් කෙලින්ම ගිහින් ඇහුවා එකි කිසි කාතාවක් නැ බිම බලගෙන කියනව දැන් තාත්තා එවි. කවුරු හරි දකිද දන්නෙ නැ මට යන්න කියලා
    තව දවසක් මම අයෙත් ගියා එයා මාව දුරදීම දැකලා අදුන ගත්තා වෙනදා වගෙමයී ඒ මුන අර ලස්සන හිනාවෙන් පිරිලා:love: මට අද වගෙම ඒ ලස්සන හිනාව මට තාමත් මතකයි:(
    එත් එදා මම ඇහුවා හිනා වෙලා බිම බලාගෙන කලින් කිව්ව එකම් කිව්වා
    මම ඇහුවා ඔයාමට කැමතිද කියලා
    සද්ද්යක් නැ..... පුරුදු හිනාව විතරයි
    අයෙත් මම කිව්වා කියන්න මොකකද ප්‍රශ්නෙ කියලා තාත්ත ගැන බය වෙන්න එපා ඔයත් දන්නවා නෙ එන්නෙ නැ අද නුවර ගිය කියලා
    කතා නැ බිම බලගෙන ඉන්නවා
    මම කිව්ව මම ඔයාට කැමති මම දන්නවා ඔයත් මට කැමති කියලා
    එත් වෙඩක් නැ
    මම ඇහුවා ඔයා මට කැමති නැද්ද කියලා
    ඉට පස්සෙ තම්යි මට හෙනයක් ගැහුවා වගෙ එයාගෙ කටින් අහනන් ආක්මැතිම වචනෙ එලියාට අවෙ:shocked::(
    මට කැමතී නැ කිව්වා :(
    අයෙත් මොන කතාද මට කතා කරගන්නවත් බැරි උනා
    එත් මම ඇහුවා ඒ මොකද ඔයාට වෙන බොයී කෙනෙක් ඉන්නවද කියලා
    ඇගට පතට නොදෙන්නෙන්න කිව්ව ඔව් කියලා
    එහෙනම් අයෙත් මම ඔයාට කරදරක් වෙන්නෙ නැ ම්ම යනවා
    බුදු සරණයි කියලා මම අවා බන්
    මට තාමත් වෙච්ච දෙ හිතාගන්න බැ :baffled:
    අයෙත් මම් ඒ පැත්තට වත් ගියෙ නැ:D
    වැඩිය බලපොරොත්තූ තියාගන්න එපා කිව්වෙ ආදරෙ විදින්න ගිහිල්ල විදවන්න උනාම ජිවිතෙත් එක්ක එපා වෙනවා
    එදයි පස්සෙ මම ජකගෙ වත් ගැන හිතන්න ගියෙ නැ බන් දැන් ඔක වෙල අවුරුදු 2කට වඩා වැඩිද කෝහෙද:rolleyes:
    මට වෙච්ච දෙ උබට වෙන්න එපා කියල ප්‍රාර්තන්නා කරනවා යලුවා
    ලංකවෙ බඩු මිල වගෙ උබෙ ආදරෙත් ඉහලටම යන්න ඔනී:yes:
    ජය වෙවා
    11.gif
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කෙල්ලෙක් ට ආදරය කරා

    ගිය සිංහල අලුත් අවුරුද්ද දවසට කලින් දවසේ, මම කෝල් කරලා කිව්වා, මම ඔයාට කැමති, i love you, කියල , ඔය මට කැමති ද කියලත් අහුව,

    එය කිව්වා, අකමැති වෙන්න තරම් හේතුවක් නෑ, එත, මට හිතන්න ඕනේ කියල,

    පහුවෙනිදා උදේ, ඒ කිවේ අවුරුද්ද දවසේ, උදෙන්ම , මට SMS ක් අවා , I love you too කියල,

    එයට මම ගොඩාක් ආදරය කල, මුළු හදවතින් ම, එයාව මගේම වෙන්න කියල හොපේ කල,

    එත්.......... දැනට සති 2 ට කලින්, එය, එයාගෙම uni එකේ, කොල්ලෙක් එක්ක යාලු වෙලා, යාළුවෙලා කිව්වට, ඒ කොල්ල, ගෙදරටම, ඇවිත්, අම්මලට කැමැත්ත කියල, ඒ කොල්ල දැනගෙන හිටිය, මම එයට ආදරය කරන බවත් , නමුත්, දැන් මට එයා නෑ , ඒ කාලකන්නිය, මාව සම්පුර්ර්නයෙන්ම අවුල් කල, ඒ කොල්ල, colombo uni එකේ UCSC 2nd year, some time උබල දන්නවත් ඇති, කෙල්ලත් එකේම තමි ඉගෙන ගන්නේ, 1st year

    මුලදී පස්සෙන් එනවා කියල කියපු, එක්කෙනා දැන් උට " අදරෙයි" කියල , මට හැමදේම එපා වෙලා,

    මම තවමත් එයට ආදරෙයි

    අදාල නැති ඒවත් පොස්ට් උන නම්, සමාවෙන්න
    me kathawe wage kalakanni me loke one tharam innawa ban........kellath waradi.........ubata kawada hari dawasaka hoda kellek set wei.........eka gana hithala sathutu weyan........owa ganan ganna epa.........eka kellek witharak nemei ne ban inne........:rolleyes::rolleyes::rolleyes:;););)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කෙල්ලෙක් ට ආදරය කරා

    ගිය සිංහල අලුත් අවුරුද්ද දවසට කලින් දවසේ, මම කෝල් කරලා කිව්වා, මම ඔයාට කැමති, i love you, කියල , ඔය මට කැමති ද කියලත් අහුව,

    එය කිව්වා, අකමැති වෙන්න තරම් හේතුවක් නෑ, එත, මට හිතන්න ඕනේ කියල,

    පහුවෙනිදා උදේ, ඒ කිවේ අවුරුද්ද දවසේ, උදෙන්ම , මට SMS ක් අවා , I love you too කියල,

    එයට මම ගොඩාක් ආදරය කල, මුළු හදවතින් ම, එයාව මගේම වෙන්න කියල හොපේ කල,

    එත්.......... දැනට සති 2 ට කලින්, එය, එයාගෙම uni එකේ, කොල්ලෙක් එක්ක යාලු වෙලා, යාළුවෙලා කිව්වට, ඒ කොල්ල, ගෙදරටම, ඇවිත්, අම්මලට කැමැත්ත කියල, ඒ කොල්ල දැනගෙන හිටිය, මම එයට ආදරය කරන බවත් , නමුත්, දැන් මට එයා නෑ , ඒ කාලකන්නිය, මාව සම්පුර්ර්නයෙන්ම අවුල් කල, ඒ කොල්ල, colombo uni එකේ UCSC 2nd year, some time උබල දන්නවත් ඇති, කෙල්ලත් එකේම තමි ඉගෙන ගන්නේ, 1st year

    මුලදී පස්සෙන් එනවා කියල කියපු, එක්කෙනා දැන් උට " අදරෙයි" කියල , මට හැමදේම එපා වෙලා,

    මම තවමත් එයට ආදරෙයි

    අදාල නැති ඒවත් පොස්ට් උන නම්, සමාවෙන්න

    කවදාවත් uni කෙල්ලො sure කරන්න බෑ (හෑමෝම නෙවෙ) මම අවරුදු දෙකහමාරක් දුක් ව්දලා සෙට් කර ගත්ත කෙල්ල. uni select උන ගමන් මාව අත ඈරියා.. ජරා කෙල්ලො.. :angry: :angry:
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    කෙල්ලෙක් ට ආදරය කරා

    ගිය සිංහල අලුත් අවුරුද්ද දවසට කලින් දවසේ, මම කෝල් කරලා කිව්වා, මම ඔයාට කැමති, i love you, කියල , ඔය මට කැමති ද කියලත් අහුව,

    එය කිව්වා, අකමැති වෙන්න තරම් හේතුවක් නෑ, එත, මට හිතන්න ඕනේ කියල,

    පහුවෙනිදා උදේ, ඒ කිවේ අවුරුද්ද දවසේ, උදෙන්ම , මට SMS ක් අවා , I love you too කියල,

    එයට මම ගොඩාක් ආදරය කල, මුළු හදවතින් ම, එයාව මගේම වෙන්න කියල හොපේ කල,

    එත්.......... දැනට සති 2 ට කලින්, එය, එයාගෙම uni එකේ, කොල්ලෙක් එක්ක යාලු වෙලා, යාළුවෙලා කිව්වට, ඒ කොල්ල, ගෙදරටම, ඇවිත්, අම්මලට කැමැත්ත කියල, ඒ කොල්ල දැනගෙන හිටිය, මම එයට ආදරය කරන බවත් , නමුත්, දැන් මට එයා නෑ , ඒ කාලකන්නිය, මාව සම්පුර්ර්නයෙන්ම අවුල් කල, ඒ කොල්ල, colombo uni එකේ UCSC 2nd year, some time උබල දන්නවත් ඇති, කෙල්ලත් එකේම තමි ඉගෙන ගන්නේ, 1st year

    මුලදී පස්සෙන් එනවා කියල කියපු, එක්කෙනා දැන් උට " අදරෙයි" කියල , මට හැමදේම එපා වෙලා,

    මම තවමත් එයට ආදරෙයි

    අදාල නැති ඒවත් පොස්ට් උන නම්, සමාවෙන්න

    :shocked: :shocked: adooo maha katha wade ban uba machan wede atha arinna epaaaaa

    uba monawa karana ekekda campus gihama ohoma thamayi kello adoo athaarinna epaaaaaaaaaaaaaaaaaaaa:sorry:

    puluwannam kolla kawuda kiyala kiyapan :angry::angry::angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එඨ් යාලුවා ඔය ගැන වැඩිය බලා පොරොත්තු තියගන්න එපා
    මම අවුරුද්දක් විතර කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා කෙල්ලත් කැමති වගෙ
    මම නැති දවස් ව්ලට මට මොකද උනෙ කියලා හොයලා බලනවා ඔය වගෙ ගොඩ කාලය්ක් ගියා මම කැමති කියලත් කිව්වා එයාට ඉගෙන ගන්න තියෙනවා අම්මලා බනි ඔය වගෙ කතා කිව්වා
    එකීව හම්බවෙන්න තියෙන අවස්තාත් හරිම අඩුයී ක්ලාස් යන්නෙත් තාත්තත් එක්ක එක්කො වැඩ කාරියෙක් එක්ක අනෙ මන්ද:(
    කෙල්ලගෙ යාලුවා මට කිව්ව මගෙ කෙල්ල මට කැමති කියලා ඒත් කියන්න බය‍යිලු:rofl:
    ඔහොම ටික කාලයක් ගියා පස්සෙ මම අයෙත් කෙලින්ම ගිහින් ඇහුවා එකි කිසි කාතාවක් නැ බිම බලගෙන කියනව දැන් තාත්තා එවි. කවුරු හරි දකිද දන්නෙ නැ මට යන්න කියලා
    තව දවසක් මම අයෙත් ගියා එයා මාව දුරදීම දැකලා අදුන ගත්තා වෙනදා වගෙමයී ඒ මුන අර ලස්සන හිනාවෙන් පිරිලා:love: මට අද වගෙම ඒ ලස්සන හිනාව මට තාමත් මතකයි:(
    එත් එදා මම ඇහුවා හිනා වෙලා බිම බලාගෙන කලින් කිව්ව එකම් කිව්වා
    මම ඇහුවා ඔයාමට කැමතිද කියලා
    සද්ද්යක් නැ..... පුරුදු හිනාව විතරයි
    අයෙත් මම කිව්වා කියන්න මොකකද ප්‍රශ්නෙ කියලා තාත්ත ගැන බය වෙන්න එපා ඔයත් දන්නවා නෙ එන්නෙ නැ අද නුවර ගිය කියලා
    කතා නැ බිම බලගෙන ඉන්නවා
    මම කිව්ව මම ඔයාට කැමති මම දන්නවා ඔයත් මට කැමති කියලා
    එත් වෙඩක් නැ
    මම ඇහුවා ඔයා මට කැමති නැද්ද කියලා
    ඉට පස්සෙ තම්යි මට හෙනයක් ගැහුවා වගෙ එයාගෙ කටින් අහනන් ආක්මැතිම වචනෙ එලියාට අවෙ:shocked::(
    මට කැමතී නැ කිව්වා :(
    අයෙත් මොන කතාද මට කතා කරගන්නවත් බැරි උනා
    එත් මම ඇහුවා ඒ මොකද ඔයාට වෙන බොයී කෙනෙක් ඉන්නවද කියලා
    ඇගට පතට නොදෙන්නෙන්න කිව්ව ඔව් කියලා
    එහෙනම් අයෙත් මම ඔයාට කරදරක් වෙන්නෙ නැ ම්ම යනවා
    බුදු සරණයි කියලා මම අවා බන්
    මට තාමත් වෙච්ච දෙ හිතාගන්න බැ :baffled:
    අයෙත් මම් ඒ පැත්තට වත් ගියෙ නැ:D
    වැඩිය බලපොරොත්තූ තියාගන්න එපා කිව්වෙ ආදරෙ විදින්න ගිහිල්ල විදවන්න උනාම ජිවිතෙත් එක්ක එපා වෙනවා
    එදයි පස්සෙ මම ජකගෙ වත් ගැන හිතන්න ගියෙ නැ බන් දැන් ඔක වෙල අවුරුදු 2කට වඩා වැඩිද කෝහෙද:rolleyes:
    මට වෙච්ච දෙ උබට වෙන්න එපා කියල ප්‍රාර්තන්නා කරනවා යලුවා
    ලංකවෙ බඩු මිල වගෙ උබෙ ආදරෙත් ඉහලටම යන්න ඔනී:yes:
    ජය වෙවා
    11.gif
    :( උඹට දවසක එළ කෙල්ලෙක් සෙට් වෙයි මචන්.උඹේ කථාව ඇත්ත.ආදරය විඳවන්න ගියාමයි තේරෙන්නේ... මම උනත් එහෙම ලොකු දෙයක් ඔළුවෙ තියන් නෑ මචන්.ලොකු හීන මවන් නෑ... එයා බෑ කිව්වත් මං ඒක බාර ගන්නවා.පෘතක්ජන මනුස්සයොනේ,දුකක් එයි මගේ හිතට,හැබැයි ජීවිත කාලෙම දුක් වෙන්නේ නෑ.මට ගොඩක් සමීප උන සරල ගති පැවතුම් ඇති කෙල්ලෙක්...... ඒකයි මං එයාට ආදරේ. :love: සුභ පැතුවට ස්තූතියි මචෝ.:)
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    මම computer class එකේ හිටපු කෙල්ලෙකුට try කලා.එත් class එකේදි එයත් එක්ක එච්චර fit වෙන්න බැරි උනා.
    පස්සෙ chat කරන්න ගත්තා.දවසක් එයා බලෙන්ම අහුවා ඇයි එයා ගැන හොයන්නෙ කියලා.එතකොට මම කිව්වා මම එයාට කැමති නිසා කියලා.එතකොට එය කිව්වා friendsල වෙමු කියලා.පස්සෙ දිගටම chat කලා
    ඊට පස්සෙ ටික කලෙකින් එයාම දවසක් කිව්වා friendship එක හැර වෙන දේවල් ඔලුවට ගන්න එපා කියලා.මම ඇහුවා ඇයි මට අකමැති කියලා..එයාට මං ගැන එහෙම feelings නෑලු.. :(

    පස්සෙ ආයෙ අවුරුද්දකින් විතර පස්සේ එයාව අහම්බෙන් මට meet උනා.ඊට පස්සෙ එයගෙ studies වැඩකට පොඩි help එකක් ඉල්ලුවා.මම ඒක කරල දීල එයාට පොඩි present එකක්කුත් දුන්නා..ඒක ගන්න බෑ කිව්වා.:(
    දැන් මාසයක් විතර ඇති.ඊට පස්සෙ chat එකේදි එයාට වඩා හොද කෙනෙක් මට ලැබෙයි කියලා එයා wish කලා..මාත් මට වඩා හොඳ කෙනෙක් එයාට ලැබෙයි කියලා wish කලා...
    ඒත් මම තාමත් එයාට ගොඩාක් ආදරෙයි.ඒත් එයා මට ලැබෙයිද දන්නෙ නෑ.
    :love: