පැරණි හො දේ බෙදා හදා ගන්නවට බොහොම පින් මගේ සහෝදරයා.......
මම මේ ප්‍රසිද්දියෙ ම අහන්නේ. එළකිරියෙ ගීත ගැන තියන දැණුම අතින් ඔබට අහලකින් තියන්න පුළුවන් කෙනෙක් තවත් නෑ. කටහඩ සහ කතාකරන විලාශය අපිට හදා ගන්න පුළුවන්. අපි උදව් කරන්නම්. මොකද අදහස හොද රේඩියෝ වැඩසටහනක් කරන්න පටන් ගන්න එක ගැන, අපේ එළකිරි...