1. dath kimbula

    My Wife

    පොන්නකම උඹේ හොදට පේනවා...............:dull:
  2. dath kimbula

    මේ ගෑනිගේ කට දැක්කද?

    ලොල්ස්..... ඕකට කියන්නේ වජ්‍රායුධය කියලා.......මහායානයේ එන වජ්‍රපාණී බෝධිසත්ත්වයන් ගේ ආයුධය........ ඔය ඉන්නේ වජ්‍රපාණී බෝධිසත්ත්වයන්වහන්සේ...... ඔය ආයුධය සර්ව ආරක්ෂකයක් විදියට තමා සැළකෙන්නේ.............
  3. dath kimbula

    ෆොන්සේකා ආරක්‍ෂක ඇමති ධුරය ඉල්ලයි

    නිවුස් එක මොනව වුණත් අර විදියෙ ෆොටෝ දාන්න එපා බං..... මොනව වුණත් ඔය මනුස්සයා මගේ රටට ඉතාම විශිෂ්ඨ මෙහෙවරක් කරපු කෙනෙක්........ මගේ ලමයි දෙන්නට බෝම්බ පුපුරන්නේ නැති රටක ඉන්න ඉඩ ලැබිච්ච එකට ඔය මනුස්සයට මම ණයයි............
  4. dath kimbula

    හමුදුරුවෙකුට සිටින බොඩිගාඩ් සෙට් එක Bodyguards

    හොක් හොක්.... ජනාධිපතිවරයා ගේ අංගාරක්ෂකයෝ......... මේ අය එස්එෆ් සහ ස්වැට් ගෘප් වලින් අරං, විශේෂ ප්‍රභූ ආරක්ෂක පුහුණුව දීපු අය. මොකක් හරි වෙලාවක දී කස්ටිය සමූහ ඡායාරූපයකට පෙනී ඉන්න ඇති. දැන් ඥාණසාර හාමුදුරුවන් ව පට්ට ගහයි මේකේ ඉන්න ලොන්ත කොකටුවො සෙට් එක.......
  5. dath kimbula

    උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

    අවිශ්වාස නොකරන්න.... නමුත් විශ්වාස නොකරන්න........ ඔහොම තමා අපට අපේ ලොකු තැන්වල නිලධාරීන් ඉගැන්නුවේ...... ඇත්තට ම ඒක එහෙම තමා......හැම තැනටම ඒ කියපු දේ සාධාරණයි..........
  6. dath kimbula

    වර්තමාන ජනාධිපතිවරයා ට තෙවන වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ ඇති නීතිමය හැකියාව පිළිබදව ආණ්ඩුක්‍රම...

    වර්තමාන ජනාධිපතිවරයා ට තෙවන වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ ඇති නීතිමය හැකියාව පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින විධිවිධානමය තත්ත්වය පිළිබදව ඔබෙන් විග්‍රහත්මය විචාරයක් ඉතාමත් ගෞරව පූර්වකව බලාපොරොත්තු වෙමි.
  7. dath kimbula

    ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

    ඔතන තිනේනේ නීතිමය පැත්තට වඩා ලොක්ක ගේ කේන්දරේ ප්‍රශනයක් කියල තමා කියන්නේ....... කන්‍ය ලග්න හිමියන්ට මේ නොවැ4 ඉදන් ජන්ම ඒරෂ්ඨකය ලබනවා. ඒක දරුණු වෙනව ලු තව අවුරුදු එකහමාරකින්......... ඒ කාලෙට සෙට් නොවී ඒ කාලෙ පන්නන්න මේක තියනව කියල තමා කියන්නේ........
  8. dath kimbula

    ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

    ආහ්....මෙන්න නිර්වචනය දෙන්න සුදුසු ම පුද්ගලයා...... ඔබතුමා මේ පිළිබදව විද්වත් අදහසක් ඉදිරිපත් කරන්නකෝ....ඔබතුමා ගේ වෘත්තීය සගයන් දක්වන අදහස් ද සැළකිල්ලට අරං...... මහරජාට 3වෙනි පාර ඉල්ලන්න බැරි ද, පුළුවන් ද ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව. ඔබතුමාගෙන් ටිකක් දීර්ඝ සහ සාරගර්භ පැහැදිළි කිරීමක්...
  9. dath kimbula

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries

    වටිනා කියන තොරතුරුයැ....... මොනව වුණත් මිනිසුන්ට තවම ඔවුන් ගේ දැණුමින්, ඥාණයෙන් සහ ප්‍රඥාවෙන් හොයන්න බැරි දේවල් තියනවා. මේ ලෝකේ අදෘශමාන බලවේග තියනව සහ විශේෂයෙන් පිටසක්වල තියන යම් බුද්ධිමත් ජීවීන් එක්ක ඒ කාලේ ඉදන් ම අපේ සම්බන්ධතාවයන් තිබුනා කියන එකට නිදසුන් තමා ඔය...... ලංකාවෙත් ඔය මාදුරු ඔය...
  10. dath kimbula

    EK Married Club-10

    හොදමයි..හොදමයි..... හෙඩ්ෂොට් එකක් දෙන්න හදන්නේ දැන් පොරට..........
  11. dath kimbula

    EK Married Club-10

    එන්න වෙන්නේ නෑ කුකුලෝ.....:dull: නෑ අලියො......:baffled: මම උදේ එන්එස්බී එකට ගිහින් ටැක්ස් සර්ටිෆිකට් එකත් අරං, ම.තැ.හු යන්නට ගිහින් ඕකත් කරගෙන, පුළුවන් නම් මයුරි ලේන් ගිහින් ගියන්න කොළ කෑලි ටිකකුත් අරං, ලොකු පුතාව ගන්න ඕන 11.45 වෙද්දී ඉස්කෝලෙන්...............
  12. dath kimbula

    EK Married Club-10

    හරිදුවෝ.... මල් කඩන එක නවත්තලා ෆෝන් එකට ආන්සර් කැරපියෝ.... උර්ජන්ට් යැ.......
  13. dath kimbula

    EK Married Club-10

  14. dath kimbula

    EK Married Club-10

    තෙලබණු අඞකය පීඑම් කළ මැනව........ දැමිය යුතු ගොනා පාර්ට් එක කෙසේ විය යුතු ද?? එවල තියෙන්නේ සිංගප්පූරු තැපෑලෙ.....
  15. dath kimbula

    EK Married Club-10

    ආස්මි නැන්දේ..... අර ඔබතුමී ගේ ඒ කාලේ අන්තේවාදිකයාව සිටි හායි එළකිරි නම් බම්මන්නාට සිදුවුයේ කුමක් ද?
  16. dath kimbula

    EK Married Club-10

    කුකුළණි......හෙලප්!!!! මධ්‍යම තැපැල් හුවමාරුවේ මම ගෙන්වා ගත් මුව තුළට ඔබන කැමරාවක් සිර කොට ගෙන ඇත. අද ලිපියක් ලැබුනි. මා ගාව ඉන්වොයිස් නැත. ලොකු ටැක්ස් එකක් ගෙවන්නට වුනොත් මේක ගෙන්නීමෙන් ද පලක් නැත. ඇතුලේ එකෙක් දන්නව නම් කන්ටැක්ට් එකක් හදල දීපල්ලා. බදාදා මේ ාරණය සම්බන්ධව ම.තැ.හු.ට මංගච්චමි!
  17. dath kimbula

    EK Married Club-10

    අලියා මැතිතුමණි!!! අද මේ පැත්තේ එනව නේහ්??:D:D
  18. dath kimbula

    කිඹුල් කිරිබත්!!

    පොන්සි ගදක් දැනුනා මේ හුයෙන් .......මට ඇවිදින් බලන විට රීලා එකෙක්........... නට බුන්වත් වී තිබෙන දෙපරංශය එ...........කට තබා කවි මරන හැටි දැක දුක සිතුනි .....මට
  19. dath kimbula

    EK Married Club-10

    toyota..... wena ewa danne ne banz
  20. dath kimbula

    EK Married Club-10

    වදනිසුරු කුකුළු මලිත්තා පැමිණ ඇත.......

    No contents