෴|විස්ලින් නිහාල් ගී අනුවාදන 2|෴

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන කාලෙක ඉදලා හොයපු සෙට් එකක් මචන්.. උඹලා දෙන්නටම ගොඩක් ස්තූතී මේ වෙනුවෙන් මහන්සි වීම ගැන.....REP+6 ...ටොම් උඹටත් ඔන්න 6 පාරකින් සංග්‍රහ කරා:yes::yes::yes:

    Thanks Machan මහන්සිය නම් තනිකරම janakaaj ගේ තමයි. මම කරේ එයාට කරදර කරන එක තමයි.​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරණි හො දේ බෙදා හදා ගන්නවට බොහොම පින් මගේ සහෝදරයා.......

    මම මේ ප්‍රසිද්දියෙ ම අහන්නේ. එළකිරියෙ ගීත ගැන තියන දැණුම අතින් ඔබට අහලකින් තියන්න පුළුවන් කෙනෙක් තවත් නෑ. කටහඩ සහ කතාකරන විලාශය අපිට හදා ගන්න පුළුවන්. අපි උදව් කරන්නම්. මොකද අදහස හොද රේඩියෝ වැඩසටහනක් කරන්න පටන් ගන්න එක ගැන, අපේ එළකිරි රේඩියෝවට.................
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    ගොඩක් වටිනවා මචෝ..ස්තූතියි බෙදාගත්තට..
    11.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ ත්රෙඩ් එක නම් සෑහෙන්න වටිනවා මචං. :D
    මම මේක දානකන් බලාගෙන හිටියේ. :D
    මේව වෙන කොහෙවත් හොයාගන්න නැති එක විශේෂත්වයක්.
    මහන්සිය බලන්නේ නැතුව මේ ටික අප්ලෝඩ් කරලා ත්රෙඩ් එක දැම්මට බොහෝම ස්තූතී මචං.
    REP+7

    එළකිරි
    11.gif
    11.gif
    11.gif


    bookmarked...! රෑ ඩවුන් කරනව ,තෑන්ක්ස් මචන්

    අහලා කියපන් උඹගේ අදහස් :D

    තෑන්ක්ස් මචන්+++

    11.gif
    11.gif


    මාත් ආස සිංදු ටිකක්. බෙදා ගත්තාට තුති :D

    එළකිරි
    11.gif


    පට්ට...
    බලමුකෝ බාලම...;)

    මොකද උඹගේ අදහස ?



    එල එල මචං.. මේ බානවා..:D
    මං ගාවත් තිබුණා ගී අනුවාදන සීයක් දෙසීයක් විතර..
    කාලෙකට කලින් මාත් සෙට් එකක්ම දැම්මා..
    කවුරු කරපුවද නම් දන්නෙ නෑ..:no:


    එළ බඩියෝ උඹ ගාව ජගත් වික‍්‍රමසිංහගේ ගී අනුවාදන තියෙනවාද? අර සත්සමුදුර තේමාවාදනය තියෙන්නේ, ඒක පට්ට තියෙනවානම් දාපිය. :D මගේ ලඟ තියෙනවා. ප‍්‍රදීප් රත්නායකගේ සීතාර් ගී අනුවාදන පුලූවන් වුන වේලාවක දාන්නම්. ඒකත් පට්ට කියලා වැඩක් නෑ. එපා වෙන්නේ මිඩියා ෆයර් අප් කරන්න ගියාම බං පිස්සු කෙලිනවා

    අඩේ එලමකිරි තමා
    1.gif


    11.gif
    11.gif


    thanx mahan +13

    1.gif
    1.gif
    1.gif


    වටිනවා මචං...
    download කරගන්න ඕනේ..

    අනිවා
    1.gif


    බොහොම ස්තුතියි..මාත් ඩවුන් කරගන්නවා....

    හොඳයි :D


    එළකිරි මචං
    11.gif


    එල මචන්.. දෙන්නටම rep+


    000204AE.gif


    :yes:ගොඩාක් ස්තූතියි සහෝ...:yes:
    :love:උදේ පාන්දරම හොඳ ත්‍රෙඩ් එකක් සෙට් උනේ..:love:
    :Pඔක්කොම ටික බා ගත්තා..:P
    +++3

    බාගෙන නිකන් ඉන්න එපා අහපන් :P

    :( මේකෙන් සිංදු 3ක් 4ක් අහපුවාම ඇති වගේ වෙනව බං. ඒත් මේකම instrumental වලින් කලා නම් ඇති තරම් සිංදු අහගෙන ඉන්න පුළුවන් (Piano, Violin, String, Choir, etc.). හැකියාවට, උඹේ බෙදාගැනීමට අගෞරව කෙරුව නෙවෙයි. මට හිතුන දේ කීවෙ. :) +

    අවුලක් නෑ මිත‍්‍රයා ඒක උඹගේ අදහසනේ සමහර වේලාවට අපි මියුසික් අහන වේලාවත් බලපානවා බං රසවින්දනයට, පුලූවන් නම් හවසක, රැ වගේ ආයෙත් අහලා බලන්න. වෙනසක් දැනෙන්න පුලූවන්

    patta bn rep+

    :):):):)

    Thanx machan.


    ඔබටත් ස්තූතියි


    11.gif
    11.gif
    11.gif


    සෑහෙන කාලෙක ඉදලා හොයපු සෙට් එකක් මචන්.. උඹලා දෙන්නටම ගොඩක් ස්තූතී මේ වෙනුවෙන් මහන්සි වීම ගැන.....REP+6 ...ටොම් උඹටත් ඔන්න 6 පාරකින් සංග්‍රහ කරා:yes::yes::yes:

    000204AE.gif


    පැරණි හො දේ බෙදා හදා ගන්නවට බොහොම පින් මගේ සහෝදරයා.......

    මම මේ ප්‍රසිද්දියෙ ම අහන්නේ. එළකිරියෙ ගීත ගැන තියන දැණුම අතින් ඔබට අහලකින් තියන්න පුළුවන් කෙනෙක් තවත් නෑ. කටහඩ සහ කතාකරන විලාශය අපිට හදා ගන්න පුළුවන්. අපි උදව් කරන්නම්. මොකද අදහස හොද රේඩියෝ වැඩසටහනක් කරන්න පටන් ගන්න එක ගැන, අපේ එළකිරි රේඩියෝවට.................

    ආරාධනයට බොහොම ස්තූතියි
    11.gif
    11.gif
    11.gif
    ඒත්
    මගේ හඬ අන්තිමයි මිත‍්‍රයා
    2.gif
    මං ඒක හොඳින් දන්නවා. අලූතෙන් කරන කෙනෙකුට මට දෙන්න පුලූවන් උපරිම සහයෝගය දෙනවා. අවශ්‍ය නම් පිටපතක් සකස් කරගන්න ඒ වගේ දේවල් වලින් සහයෝගය දෙන්න පුලූවන්


    සියලූම අදහස් හා අගයකිරිම් වලට බොහොම ස්තූතියි

    0002043B.gif
    000204AE.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අදමයි මම ත්‍රෙඩ් එක්ක දැක්කේ සහෝ.. හොද වැඩක් බාගන්න ඕනි මාත්
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,181
    586
    113
    Dubai
    :cool::cool::cool:පරන ත්‍රෙඩ් එකක් උනත් වටිනා ත්‍රෙඩ් එකක් :cool::cool::cool: