උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P

    මේක තමයි උබල අපි හැමෝම ජීවත්වෙන සමාජේ හැටි.
    නොමිනිස්සු හැමදේම සුක්ෂමව සැලසුම් කරලා අහිංසක මිනිහෙක්ව අවසානයට අල්ලලා තියල කාටත් නොපෙනීම යන්න යනවා.
    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
    මොකද ජීවිතේ වැරදුනු තැන් ආයේ කවදාවත්ම හදන්න බෑ.
    මට වැරදුනා නේද කියල හිතල උබ ආපහු පිටිපස්ස හැරිලා බලනකොට උබට උබෙම හෙවනැල්ලවත් ආයේ කවම කවදාකවත් දකින්න ලැබෙන්නේ නෑ. එක සහතිකයි.
    සහතික ඈත්ත මචන්....
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
    මොකද ජීවිතේ වැරදුනු තැන් ආයේ කවදාවත්ම හදන්න බෑ.
    මට වැරදුනා නේද කියල හිතල උබ ආපහු පිටිපස්ස හැරිලා බලනකොට උබට උබෙම හෙවනැල්ලවත් ආයේ කවම කවදාකවත් දකින්න ලැබෙන්නේ නෑ.


    මේක නම් සහතික ඇත්ත .:sorry::sorry::sorry:


    [COLOR="Red"]එහෙනං මේ ලිපියත් සමගින්ම සත්‍ය සිදුවීම් ඇසුරෙන් මං දැන් ආපු ලිපි පෙළත් අවසන් කරනවා.[/COLOR]

    ඒ මොකෝ බන් ඉවර කරන්නේ :(:(:(:(
     
    Last edited:

    thanujaka

    Well-known member
  • E machan ubata nikamatawath hithenne nethida chathura kiyana ekath sambandayak thiyanawa u baba wenna hadanawa kiyala ??

    කුඩු බම්ප් .. මට දෙවෙනි ත්‍රෙඩ් එක මගහැරුන මම හිතන්නෙ, හොයාගන්න ඕනෙ ...

    මට හිතෙන්නෙ නම්, ඔය කියන එකා දැනුවත්ව තමයි වැඩේ කරන්න ඇත්තෙ, බොරුවට බබා පාට් දැම්මට ... මුලින් ගෙදරට ගෙවනව කිව්වම සල්ලිත් ලැබෙනවනෙ කියල යනව, සල්ලි වැඩිපුර හම්බෙනකොට හිතට සතුටු හිතෙන්න ඇති, ඉස්සෙල්ලම ආපු ලියුම් දෙක තුනක් භාර දෙන්න ඇති ලියුම් ගෙනියන්න එන දෙන්නට එතකොට දන්නෙ නැතුව ඇති, මේ කෙරෙන්නෙ මෙහෙම දෙයක් කියල, පස්සෙ සැක හිතෙන්න ඇති මේක මොකක් හරි සීන් කෝන් එකක් තමයි කියල ... ඒත් පොරට අරූ සල්ලි එවන්න ඇති ලියුම් භාර දෙනවට ... ඒක නිසා ඕනෙ අට ලබ්බක් කියල අරූ ලියුම් භාර දෙන්නැති එන එවුන්ට ... කිසිම දෙයක් නොදැන කාලයක් තිස්සේ කරන්න විදිහක් නෑ, නිකන් සැකයක් වත් එන්නෙ නැති වෙන්න බෑනෙ .. මූ දැනගෙනම තමයි කරන්න ඇත්තෙ .... :P .. හැබැයි ඉතින් CID එකෙත් බොරු කලබල, තෝරු මෝරු හොඳට ඉන්නව, උන් උන්ගෙ කුඩු නෙට් වර්ක් තවත් පුළුල් කරගන්නව, උන්ව අල්ලන්නෙ නෑ, මේ පොඩි පොඩි හාල් මැස්සො රිමාන්ඩ් කරනව ... :rolleyes::rolleyes:
    CID එකට තිබුනෙ මූව උස්සන්න කාටවත් තේරෙන්නෙ නැති විදිහට, ඊට පස්සෙ මූට චැසිය ඇද වෙන්න දෙකක් දීල, CID එකේ තාවකාලික ඔත්තුකාරයෙක් කරගන්න, ලියුමක් එවනව කියන්නෙ එහෙ පොස්ට් ඔෆිස් එකකට අරුට හෝ උගේ සහචරයෙකුට එන්න වෙනවනෙ, නැත්තන් DHL වගේ නම් ඌ ඉන්න තැනටත් යනව ලියුම් අරන් එන්න ... ඒක නිසා චතුරව තාවකාලික ඔත්තුකාරයෙක් කරල, උගෙන් විස්තර අහගෙන ලියුම එවන රටෙත් අපේ එකෙක් දැම්මනම් සහ එහෙ ඉන්න රහස් පොලිසි වල ඉන්න අයත් එක්ක සෙට් වෙලා වැඩේ කරන කුඩු නෙට්වර්ක් එකේ ඉන්න පතාකයොත් අල්ලගන්න තිබ්බ, දැන් ඉතින් CID එකෙන් අරූව රිමාන්ඩ් කරල හැමෝම දැනගෙන හත්පොලේ ගාගෙන ඉවරයි ... හත්වලාමට දාපු කලාබරේ කියල එකෙක් ඉන්ටර්නෙට් එකෙත් දාල :rofl::rofl: දැන් ඉතින් අර කුඩු මුදලාලි එහෙ ඉඳං එළකිරි බලනවත් ඇති ... :P:P ... මොනා උනත් තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට ... :yes::yes:

    එහෙම උ දැනුවත්ව කරානං මේ වෙනකොට ඒ හැමදෙයක්ම උගේ කටින් එලියට ඇවිල්ල..
    උන් අහන්නේ ඔලුව අතගාල නෙමෙයි නේ බන්..
    ඒ දෙන දිවිල්ලට ඕන එකෙක් උ දන්න අබමල් රේණුවේ ඉදන් කියනවා...
    ගහන හැටි මෙතන කියන එක උචිත නැහැ නේ නැත්තන් මං එකත් උබලට කියනවා...:D
     

    thanujaka

    Well-known member
  • රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
    මොකද ජීවිතේ වැරදුනු තැන් ආයේ කවදාවත්ම හදන්න බෑ.
    මට වැරදුනා නේද කියල හිතල උබ ආපහු පිටිපස්ස හැරිලා බලනකොට උබට උබෙම හෙවනැල්ලවත් ආයේ කවම කවදාකවත් දකින්න ලැබෙන්නේ නෑ.


    මේක නම් සහතික ඇත්ත .:sorry::sorry::sorry:


    [COLOR="Red"]එහෙනං මේ ලිපියත් සමගින්ම සත්‍ය සිදුවීම් ඇසුරෙන් මං දැන් ආපු ලිපි පෙළත් අවසන් කරනවා.[/COLOR]

    ඒ මොකෝ බන් ඉවර කරන්නේ :(:(:(:(

    දැන් මදැයි බං..:dull:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අප්පටසිරි
    dull8ay.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවිශ්වාස නොකරන්න....
    නමුත් විශ්වාස නොකරන්න........

    ඔහොම තමා අපට අපේ ලොකු තැන්වල නිලධාරීන් ඉගැන්නුවේ......
    ඇත්තට ම ඒක එහෙම තමා......හැම තැනටම ඒ කියපු දේ සාධාරණයි..........
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kattiya kiyana widihata marvin,duminda kudu business kerenawada ban?:dull::dull:

    මර්වින් ගැන මම දන්නේ නෑ නමුත් දුම්න්ද තමයි කොළොන්නාව පැත්තේ කුඩු Business කරන්නේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි මර්වින් කප්පම් ගන්නවා කියලා නම් දන්නවා කැළණියේ පැත්තේ කඩවලින්.
     

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard

    එහෙම උ දැනුවත්ව කරානං මේ වෙනකොට ඒ හැමදෙයක්ම උගේ කටින් එලියට ඇවිල්ල..
    උන් අහන්නේ ඔලුව අතගාල නෙමෙයි නේ බන්..
    ඒ දෙන දිවිල්ලට ඕන එකෙක් උ දන්න අබමල් රේණුවේ ඉදන් කියනවා...
    ගහන හැටි මෙතන කියන එක උචිත නැහැ නේ නැත්තන් මං එකත් උබලට කියනවා...:D

    මචං පුළුවන්නම් ඔය දෙන වද ටික ගැනත් පෝස්ට් එකක් දාපංකො. පත්තරේකවත් ඔව්ව ලියන්නෑනෙ බං :(