1. Malinga

    |~ Lovers Avenue II ~|

    me T20 nisaa venas paaravalne gahanne. eyala gahana eeva namai. Mahela thamai lankave me Series eke vadima lakunu gahala thibune. ai oyaa Mathews va danneth nadda ane?
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    ehema da? T20 test vage gahanava kiyala da? :D ehema thamai ithin.
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ආරංචියි. ලෝක වාර්තාවක් තියන්න ආසාවක් ආව ඒකයි මොක ද? :rofl:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    kavu da 5 dena?
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    Ad num daanava thamai oovala. ad nathi ekaknum mata hambuvelama nae
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    http://live.livet20worldcup.com/2011/04/channel-7.html ookath balanna. oovala eka eka channels thiyenava. eevath click karala balana. samahara channels hondai.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ehenum oyaage line eke avulak venna athi. naththum ada kattiya godak balana nisaa e stream servers valata daraganna baruva athi.
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    Gayle out vuna nisaa kattiyata happy lu :D anith kattiyavath ikkmanata out karanna oona habai.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    මං බලන්නෙ නෑ :lol:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    බොරු චෝදනා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් :lol:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    http://hqlive.net/ http://www.cricket-365.tv/ oya deken ekak try karala balanna. 512kbps line valatath oova hondata vada.
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    මැච් බලන්නෙ නෑ කිවුව කෙනත් අද මැච් බලනව වගේ
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    මං කන්නෙ නැහැනෙ ඒ වුණාට :lol::lol: ඒක නිසා ඔයා තමයි දන්නෙ. උයන්නෙයි කන්නෙයි දෙකම ඔයානෙ :rofl:
  14. Malinga

    Cool Ebay Gadgets II

    Firefox plugin ekak ho Script ekak thibuna ehema display karana thamange currency eka mathaka vidiyata. eeke nama thamai mathaka naththe. habai eeke othanadi ehema pennanava da manda.listing valanum pennanava.
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    මුරුංග කිවුව ගමන් තරහ යන්නෙ ඇලජික් එකක්වත් වුණා ද කාල වැඩි වෙලා? දැන් හෙම්බිරිස්සාව හොඳයි ද?
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    මාර සතුටුයි වගේ ඒක දැකල :rofl:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    මේකෙ කොල්ලො සෙට් එකනම් ඉතින් ගැහැණු ළමයි කිරිකොට් ගහනව බලනව ඇති. අර ආචිචිනම් මුරුංග උයනව ඇති.
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    මෝඩකමට බෙහෙත් නැහෙන මල්ලී. ඔය මාලිංග කියන මෝඩයටත් එහෙමයි :lol::lol:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ස්තූති කරන්න දෙයක් නෑ. හොඳ තීරණයක් ගන්න ඉතින් අවස්ථාව ආවහම. එළකිරි සයිට් එකේ කවුරුත් ඉතින් එහෙමනෙ. ඔයාත් කෙනෙක් ඇහැවුම දෙයක් අදහස කියනවනෙ :)
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක ඉස්සර ශඩ් ශාස්තූන්ගෙන කෙනෙක් අනුගමනය කළ ක්‍රමයක්. ඒක නිසා වරදක් නෑ ඒ ක්‍රමයෙත් :lol:

    No contents