Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
|~ Lovers Avenue II ~|
ඒකනෙ කියන්නෙ
Malinga
Post #5,385
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඔයා ආස නිසා එහෙම කියන්නකො :lol: හැබැයි ඔයාටත් හොඳට ගැලපෙනව මුරුංග ආච්චි එක :rofl:
Malinga
Post #5,383
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
මගේ කසින් නංගියි එයාගෙ මහත්තයයිත් ටිකට් හොයනව හෝගල. 5000 වත් ගන්න නෑ දැන්. මංනම් මැච් පැත්තක දාල ඔය 30000 ටැබ් එකක ගන්නව ලොල්
Malinga
Post #5,369
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඔය දාල තියෙන්නෙ ඔයාගෙ අර ශෝයි අක්කි හෙවත් මුරුංග ආචිචි. :rofl:
Malinga
Post #5,366
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඔව් ඔව් ඉක්මනට ජීවිතෙන් සමුගන්න අය තමයි ඒ මතක් කරපු ගමන් එන්නෙ :lol:
Malinga
Post #5,364
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
පිරිමි ළමයින්ගේ ලක්ෂණයක් තමයි බෙහෙත් ගන්න යන්න හොරයි :lol::lol:
Malinga
Post #5,361
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
මං තේරුම දන්නව ගූගල් අයිය නිසා :lol:
Malinga
Post #5,357
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
Google අයිය ඉන්නකන් තේරුම් හොයන්න අමාරු නෑ :rofl:
Malinga
Post #5,356
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
:lol: ඒකත් ඇත්ත තමයි. හැබැයි සමහර අයටනම් කනට මී පැණි වත්කරනව වගේ ඇහෙන්නත් පුළුවන් :rofl:
Malinga
Post #5,352
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
මෙයාට ආච්චි කියන එකේ වැරැද්දක් තියෙනව ද මං අහන්නෙ? බෙහෙත් ගත්ත ද කියල ඇහැව්වෙ මං. උත්තර දෙන්නෙ කැන්ඩිට :lol: බෙහෙත් කාටත් එපා වෙනව තමයි. ඒත් ඉතින් බිවුවෙ නැත්තම් ඊටත් වඩා එපාවෙනවනෙ ලෙඩේ නිසා. ඒක නිසා බොන්න :)
Malinga
Post #5,348
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
තාම ජපන්වල බණින වචන දන්නෙ නැතුව ඇති :lol:
Malinga
Post #5,345
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
හෙම්බිරිස්සාව හැදෙන එක අහන්න දෙයක්යෙ වලි බල බල නිදිමැරුවහම :rofl: බෙහෙත් ගත්ත ද?
Malinga
Post #5,343
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
:shocked: හයියෝ මූණ ඇදවෙලා ඔයාගෙ. මුරුංග කාලම ද කොහෙද දැන් මූණ කොළපාට වෙලා :shocked: අනේ ඒක තමයි නේද? :rofl:
Malinga
Post #5,341
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
:lol::lol: දැන් ඔයාට දරුණු ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන්න වෙනව. මංනම් කොහොමත් බය නෑ. මොකෝ බැන්නත් බණින්නෙ ඉංග්ලිෂ් වලින්නෙ. මට තේරෙන්නෙ නැහැනෙ :rofl:
Malinga
Post #5,338
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඒකනෙ කියන්නෙ. ටිකක් නෙමෙයි ඉතින් ගොඩක් වගේ :rofl:
Malinga
Post #5,332
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
මල්ලි බයවෙන්න එපා මල්ලී. තව හොඳ නමක් හම්බුවෙනකන් තියන්න ඕව :lol::lol:
Malinga
Post #5,329
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
එහෙනම් ඒක මකල මේක දාන්න කියමු. murunga aachchi = sayu11111 :rofl:
Malinga
Post #5,328
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
ඔය නැත්තෙ මොකෝ? :lol::lol:
Malinga
Post #5,324
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
දැන් මේ ත්‍රේඩ් එකේ හිටපු කට්ටිය හරියට බිසී නේද? ඔයත් ඇතුළුව:rofl:
Malinga
Post #5,319
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
මොන පිස්සු ද :rofl: ඒක තමයි හරි එක
Malinga
Post #5,317
Oct 7, 2012
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom