1. Malinga

    |~ Lovers Avenue II ~|

    සයූගෙන් තමයි අහන්න වෙන්නෙ :rofl: රෝස මල් ගැන කථාකළේ නැහැනෙ :shocked: සකුරා විතරයි
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: අන්තිම අකුර දෙක විතරයිනෙ. එතකොට ඔයට සයූ - සවු වගේ දානන් පුළුවන්නෙ :lol:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    :rolleyes: මුරුංග වගේ ගස්යට කවුරුවත් ඉන්නෙ නෑ. එයා ඉන්නෙ ලස්සන සුවඳවත් මල් වැවෙන සකුරා මල් ගසක් යට :cool:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් ඔයාටත් හරි ලස්සනට ගැලපෙනවනෙ. කණ්නාඩියේ බැලුවම පෙනෙයි මුරුංග ආච්චිගෙ හැඩ :lol::lol:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    සයූ තමයි මුරුංග ආච්චි :lol::lol:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    ow godak aya ithin asabaya vachana pavichchi kalaata adugane gahanu lamainta ha gahanu lamai inna thanvalata pavichchi karanne nae :D
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: hehe mannum mukuth kale nae :D eka ekkenage hatine. samahara aya ehema thamai ithin. wali nathuva kaave nae vage samahara ayata. issara egollo wali dagaththa kattiya dan elakiri eke vadiya nahane. ithin aluth kattiyak hoyaganna try karanava athi. oya vage wali valin gahanu lamai...
  8. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    එක එක්කෙනාගෙ අදහස් වෙනස්. මේ වගේ ‍සයිට් වල ඕන කෙනෙකුට තමන්ගෙ අදහස් දක්වන්න පුළුවන් සයිට් එකේ නීති රීති කඩන්නෙ නැතුව හා කාටවත් අපහසයක් නොවෙන විදියට. තමන්ගෙ අදහස හරියට කියනවනම් ඉතින් එයා වුණත් ඔයා වුණත් ගැටලුවක් නෑ.
  9. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    කුණුහරුප කිවුව කාටත් එක්ක කිවුවෙ ඔයාට විතරක් නෙවෙයි. ඔයා කුණුහරුපයක් කිවුවෙ නැත්තම් ගැටලුවක් නැහැනෙ. එහෙම කවුරු හරි කුණුහරුප කිවුවනම් ඒව ඇඩ්මින්ල හෝ මොඩ්ල බලාගනියි රිපෝට් කළොත්. අනිත් එක එයා මොකක් ද ඔයාට කිවුව දේ කිවුවනම් බලන්න? ඔයාට ත්‍රේඩ් එකෙන් යන්න කියල හෝ මොකක් හරි දෙයක් නෙමෙයිනෙ කිවුවෙ...
  10. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    වලිදාගන්නෙ නැතුව දෙන්නගෙම අදහස් හොඳින් ප්‍රකාශ කළාම කාටවත් ගැටලුවක් නැහැනෙ. ගැහැණු ළමයින්ට එක එක කථා කියන්නයි කුණුහරුප කියන්නයි නැතුව තමන්ගෙ අදහස කියන්න බැරිකමක් මේ ත්‍රේඩ් එකේ ඉන්න කාටවත් නැහැනෙ නේද?
  11. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    අදත් හොඳ වැඩසටහනක් කළා කිඹුල අයිය. වෙනදට කරනවට වඩා වෙනස් මතෘකාවක් ඔස්සේ යමින් වැඩසටහන ගෙනිච්චට හා සසලිට් ‍සහෝදරයාගෙ වැඩසටහන නැතිවූ හිඩැස පිරවීමට මේ දක්වා වැඩසටහන කරපු එකට බොහොමත් ම ස්තූතියි. එළකිරි රේඩියෝ ටීම් එකට හා දායක වුණ සැමටත් ස්තූති වන්ත වෙනව.
  12. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    හරි හරි දැන් කට්ටිය ඕකක් නිසා මෙතන වාද කරන්න ඕන නෑ. පෞද්ගලික ප්‍රශ්න වෙන ත්‍රේඩ් එකක විසඳගන්න පීඑම් මාර්ගයෙන් විසඳන්න බැරිනම්. මේක එළකිරි එකෙ වැඩක් මිසක් කාගෙවත් පොද්ගලික දෙයක් නෙමෙයි. එළකිරි රේඩියෝ එක. ඒක නිසා කට්ටියම දැන් ඔය ප්‍රශ්න අමතක කරල තමන්ගෙ මතයන් සංවරව ඉදිරිපත් කරන්න. නිකන් වලිදාගන්නෙ...
  13. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    ආදරේට වාසනාව නෑ මගේ ලොවේ වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ ඔහොම කියල බලන් ඉන්න වෙන්නෙ මල්ලි :lol:
  14. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    සහෝදරවරුනි තමන් අකමැතිනම් ඒ අදහස සාමාන්‍යය විදියට ප්‍රකාශ කරල මේ වැඩසටහන හා මේ වගේ ගීත රසවිඳින අයට රසවිඳින්න දෙන්න.
  15. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    මෙතන මොකක් හරි වෙනව ද?
  16. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    අලෝ මල්ලී. කොහොම ද ජීවිතේ?
  17. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    වෙන මොනව කරන්න ද තනියෙන් සිංදු කියනව අරෙන්න? :lol:
  18. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    මම හිඳිමි හැමදාම සුහදේ බලා බැඳි පෙමට නොම දෙන්න දුක් වේදනා (ඉස්සර කට්ටිය පෙම් කරද්දි ‍සිංදු කෑලි දාල ලියුම් ලියන්නෙ මොකද කියල දැන් තමයි හරියට ම තේරෙන්නෙ):rofl:
  19. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    අතීතය අපගේ සිහිනයක් ලෙසින් ඇඳෙණු ඇත මසිතේ මා මියෙන තුරුව ම
  20. Malinga

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    සරසවි උයනේ මේ තුරු සෙවනේ අපේ සොඳුරු ලොව අතීතයේ

    No contents