මේන්කක් හම්බුනා බන්. Himalayan salt lamp එකක්. තඩි ලුණු කුට්ටියක් තියෙන්නේ. යටින් හිලක් විදලා හොල්ඩරෙ එක්ක බල්බ් එකක් දාන්න තියෙන්නේ. මුලින්ම මන් හිතුවේ තිරුවානා ගලක් කියලා. පෙට්ටියෙන් එලියට අරන් ඉටිකොලේ ගැලෙව්වම වතුර වගේ බැදිලා තිබුනා. එක පිහිදලා පැයකින් වගේ බැලුවම ආයිත් වතුර වගේ බැදිලා...