~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ඒක මිසක් :baffled: මම හිතුව ඒත් මේ නිදාගන්න කාමරේ අනං මනං කිවම :P


    latest

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙමි බැදිලා අපි දෙදෙනා කෙසේ යුග දිවි මග යමුදෝ
    සුලු දෙයින් නුබෙ සිත ගැස්සී දුක් මවාගන්නී

    සුපෙම් විමනේ ඔබ රැජිනී ඔබේ හිමිකරු මා වන්නී
    දුක් තැවුල් නැති ඒ ලෝකේ මතු අපෙයි ලදුනේ:yes::love:
     
    • Like
    Reactions: KOTA NIHAL

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෙමි බැදිලා අපි දෙදෙනා කෙසේ යුග දිවි මග යමුදෝ
    සුලු දෙයින් නුබෙ සිත ගැස්සී දුක් මවාගන්නී

    සුපෙම් විමනේ ඔබ රැජිනී ඔබේ හිමිකරු මා වන්නී
    දුක් තැවුල් නැති ඒ ලෝකේ මතු අපෙයි ලදුනේ:yes::love:

    ඉස්තිරි පරාණය දුටුවම උන රාග...
    කුක්කට උනේ නවතන්නට ගිය වේග...
    පෙර හැසිරුනේ ලෙස එදවස කාලිංග
    හැසිරෙයි මෙදා ලෙස ටෙලිවල සාරංග...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොමල්ල එක වගේ නේද .........
    අප්‍රිකන් සම්භවයක් තියෙනවද බන් මේ පවුලට...:confused:

    කොන්ඩේ ක්‍රේල් නලුවෙකුත් හිටියා ඔය වගේම ඉස්සර ටෙලිවල... නෑයෙක්ද මන්දා එයත් මෙයාගේ