1. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එළ එළ ඇහෙනවනම් කට්ටියටම දැන් හොඳයි. ෆන් එකට සෙට් වෙමු ආයිත් කට්ටියම.
  2. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඇයි ඇහෙන්නෙ නැද්ද?
  3. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    නෑ මටත් ඇහෙනව. හැබැයි මං අහන්නෙ වින්ඩෝස් මීඩියා ‍ප්ලේයර් එකෙන්.
  4. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මගෙනම් ඇහෙනව මල්ලි. තාම එහෙම ද ඔයාට? අනිත් ලින්ක් එක ට්‍රයි කරන්න.
  5. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඇයි දැන් එහෙනම් යනව කිවුවෙ? :rolleyes:
  6. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    හැමෝම SLT එකට බණින එකේ අද SLT එකට ආදරය කරන්න කෙනෙක් ඉන්නව වගේ ටැග් අනුව.
  7. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මාර වැඩේ තමයි වෙන්නෙ. දැන් එයා එහෙ ඉඳල ඔයා එනකන් බලාගෙන ඉන්නවලු ද?
  8. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    බැන්නෙනම් නෑ සිංදුවෙ කෑල්ලක් කිවුවෙ :lol: ඕක තමයි තේරුම. මං දන්නෙත් නෑ හැබැයි :rofl: I got the world when I fell in love with you
  9. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඔව් ඔව් ඇහුනා. එහෙම ද? ඔයා එලියන් කෙනෙක් වෙන්න ඕන නැද්ද ඒකට?
  10. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    Tumse dil jo lagaya toh jahaan maine paaya
  11. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඔව් ඔව් හැමදාම කාටත් සෙල්ලම් බෑ තමයි :lol:
  12. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඒක තමයි එහෙනම් අර දිල් මල්ලි කිවුවෙ ඔයා ඒලියන් කෙනෙකුට ආදරය කරනව කියල :shocked:
  13. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඒක තමයි කට්ටිය නෑ වගේ :lol::lol:
  14. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඒ ගමන කෝ කට්ටිය?
  15. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    නෑ මං කිවුවෙ අපි හැමදාම ඉන්දියාවට පරදිනව කියල කියන නිසා. :rofl:
  16. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    කෝ මේ ටූ නංගි. ඒ සිංදුව ගිය ගමන් මෙයාට එපාවෙලා ගියා වගේ :shocked:
  17. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මාත් වැ‍ඩියෙන් ආස සිංහල එකට. :D අපිනම් බැණ්නෙ නැහැනෙ :lol: මටනම් ඉන්දියාව සෙමි ඇවිත් අපෙන් කාල යන්න ඕනකම තිබුණෙ. කොහෙද ඉතින් ඒක වුණේ නැහැනෙ.
  18. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඔව් ඔව් ගොඩක් ඒව තියෙනව එහෙම. දාන්න පුළුවන් ඒ වගේ ශෝ එකකුත් කාට හරි සිංදු දෙකම දාල.
  19. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    Ae Nazneen Suno Na - Dil Hi Dil Mein :lol::lol:
  20. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    හයියෝ සිංහල එකත් හොඳයිනෙ ඕකෙ. මේකටත් වඩා හොඳයි සිංහල එක.

    No contents