1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අමා:love:පපා
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මම දෑන් හොදයි. adare sundara waradaki
  3. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :) හෙට කොහොම හරි කොටස් දෙකක් වත් හදා ගන්න ඕනෙ. එතකොට අනිද්දටවත් දවල්ට කන්න පුලුවං :(
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    කට්ටියම මට සමාවෙන්න ඕනෙ. අළුත් කෝස් එකේ වැඩත් එක්ක කතාව ලියාගන්න වෙලාවක් තිබුනෙ නෑ. අද මේ දැම්ම කොටස ලිව්වෙත් දවල් ලැබුන ඉන්ටවල් එක වෙලාවෙ එහෙ ඉදං.. :( මේක ඉක්මනට ලියලා ඉවර කරන්න ඕනෙ මට වෙලාව නෑ දැං :baffled::(
  5. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    දැන් බාපුවා1st tagwine
  6. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    මූට කොච්චර බැන බැන මඩ ගගහා උනත් හැමදාම හොරෙන් හොරෙන් ඇවිත් බලනවා කථාව දාලාද කියලා.. කම්පියුටර් එකෙන් එන්න බැරි උනොත් ෆෝන් එකෙන් හරි ඇවිත් කියවනවා.. එහෙම කියවපු කථාවක් ඉවර උන එක ගැන සිරාවටම දුකයි... මම කතාවක් ලියන්න ගත්තෙත් මේ කථාව කියවලා ආසා හිතිලා. හොදට පටං අරං හොදට ගලාගෙන ගිහිං හොද අවසානයක්...
  7. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ඒකනෙ බොල බෝතල් ගොඩාක් දාන්නෙ. ඔක්කොම බොනවා යෑ.. 3ක් විතර අරං තියනවා. ඒවා ගන්නෙ අවුරුද්දක් දෙකක් ගියාම. :P
  8. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    අරක්කු තරං වදින්නෑ බොල.. ගෑණූ අයත් බොන්නෙ ඉතිං හැබැයි පල් වෙන් නවෙන්න සැරයි.. අවුරුදු 5ක් විතර පරණ එක්ක බිව්වොත් නං පට්ට සැරයි :rofl:
  9. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :rolleyes: මිදි එකට නං මේ තරං සීනි ඕනෙ නෑ. දැම්මොත් පැනි රහ වැඩියි. මිදි එකට සීනි අඩුවෙන් දාලා හදලත් බොන්න පුලුවං. පට්ට රහයි. පොඩී කහට ගතියක් තියෙනවා මුලින්ම. ඒත් කල් යද්දි ඒක නැති වෙනවා :D

    No contents