1. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මොකක් කිව්වා :dull: :baffled:
  2. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ගොඩක් ස්තූතියි මචං :D
  3. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    තව හදලත් දීලා.. සල්ලිත් දෙන්න වෙයි
  4. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    කිසිම අවුලක් නෑ... හොදට පෙරලා ගිනිං... වතුර පොදක් වත් මහු කරන්න එපා.. මොකක් හරි කේස් එකක් නං මට පී එම් එකක් දාපංකො :D
  5. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මොකෝ අර මගෙ බ්ලොග් එක :rolleyes::love::D
  6. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    ජීවිතේ තරුණ කාලේ.. එක සේ නොරැදේ.. සොයමී සෑම වේලේ.. සිතු දේ .. පැතු දේ :love::love:
  7. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    ඇයි ඩෝහ්.. මගෙ බ්ලොග් එක :love:
  8. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    පව්ලගෙනුයි නැන්දාමාගෙනුයි රෙසිපි උස්සලා අහින්සකයා පිලට වැටෙයිද ? :(:(:baffled:
  9. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ඒවාට මට වියදං උනේ නෑ යකෝ :frown: කබඩ් එකෙං ගත්තා විතරනේ.. අරවා මං කඩේ ගිහිං ගෙනාවෙ :(
  10. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :lol::lol: තියෙන හදිස්සිය
  11. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :D:D එළ එළ දාන්න දාන්න... මං තව ටික කාලෙකින් මිදි වයින් එක ගැන දාන්නං.. සිංහල අවුරුද්දට ගන්න හදන්න හිතං ඉන්නවා අපි කලින් හැදුවා දං වයින් එක :love: බොහොම ස්තූතියි :D
  12. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    නෑ නෑ බය වෙන්න දෙයක් නෑ :no: :lol: ගෙදර හදලා බොන්න නේ :love::P
  13. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    බොහොම ස්තූතියි :D :D එළකිරි හදලා මේකෙ දාන්න :D:love::love: වයින් එව්වා කියලා සුරාබදු එකෙන් අල්ලයිද ? :dull: සෙට් වෙමු :D :D :D:D:love:
  14. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :D:D:D:D වරෙන් මචං :rofl:
  15. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :dull::dull::baffled::rofl::rofl: තෑන්කූ :D:D :rofl: සොරිය :( දිනුකත් බොන්නෙ නැද්ද බං ? :rolleyes:
  16. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :love: හදපං හදපං :D :rofl: පූසා.. බුක් :rofl:
  17. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :dull: :baffled: :no: හපෝ පොලීසිය :frown: :dull: :(:(:dull::oo:
  18. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :baffled::baffled: යකෝ වයින් කියලා තව මොනවා හරිත් කලවමේ දීලද ? :rofl:
  19. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :D:D ලේසිම එක මේක අයියෙ.. මිදි එහෙම පොඩ්ඩක් අමාරුයි.. වියදමත් වැඩියි නෙ :dull: මට මේකට වියදම් ගියෙ සාදික්කා වලටයි ඊස්ට් වලටයි විතරයි :D

    No contents