විශේශ නිවේදනයයි..
සන්කල්ප කොලුවා මා හට පෞද්ගලිකව ලබාදුන් නිවේදනයක් අනුව ඔහු කියා සිටියේ දැඩි කැපවීමෙන් සාදා නිම කල වයින් බෝතල් කීපය සතියක් හෝ පැසෙන්නට ඉඩ නොදී ඔහුගේ නිවසේ මෙහෙකාරිය වන සුමනාවිසින් පල් වෙච්චි මෙව්වා එකක් කියා එහෙමපිටින්ම පහළ ඇලට දාමා ගොස් ඇති බවය
වයින් පැසෙනකල් බලා සිට උයාලට බලවත් මෙව්වා එක කණගාටුව ඔහු තවදුරටත් ප්රකාශ කර සිටියාය.
![]()
Meh mokada une mallo fb msg ekak tibuna .meya me inne full fun eke

විසින් පල් වෙච්චි මෙව්වා එකක් කියා එහෙමපිටින්ම පහළ ඇලට දාමා ගොස් ඇති බවය 







