මූට කොච්චර බැන බැන මඩ ගගහා උනත් හැමදාම හොරෙන් හොරෙන් ඇවිත් බලනවා කථාව දාලාද කියලා..
කම්පියුටර් එකෙන් එන්න බැරි උනොත් ෆෝන් එකෙන් හරි ඇවිත් කියවනවා.. එහෙම කියවපු කථාවක් ඉවර උන එක ගැන සිරාවටම දුකයි...
මම කතාවක් ලියන්න ගත්තෙත් මේ කථාව කියවලා ආසා හිතිලා.
හොදට පටං අරං හොදට ගලාගෙන ගිහිං හොද අවසානයක්...