1. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    හිහි මරු වැඩේ ඒකත්
  2. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔන්න මහා කාලි යනව දැන්නම් කළු වෙයි ද දන්නෙ නෑ ඔයාට :lol::lol:
  3. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මේ දැන් ගිය සිංහල සිංදුව මොකක් ද බොලේ. ඒක නිකන් රොක් එකට කුළු ගෙඩියකින් ගහල වගේ.
  4. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    nae nae eeka ahenava thamai blacka vadi velavak kathaa kaloth :D
  5. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    :yes::yes: චාපගෙ ඒව ගොඩක් ගිය නිසා කිවුවෙ :rofl:
  6. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    වෙන රොක් බෑන්ඩ් ඉන්නවනෙ හොඳ සිංදු තියෙන
  7. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔව් ඒ අර මුලින් දුන්න සිංදුවක කොටසක් දාල තියෙන්නෙ මං හිතන්නෙ. ඒකෙ එහෙම අඬන කොටසක් තියෙනවනෙ.
  8. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    වාප නැතුව වෙන ලංකාවෙ රොක් කට්ටිය නැද්ද බොලේ :P
  9. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එහෙනම් ඉතින් ලංකාවට එවන්න හදල :lol::lol:
  10. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    :rofl: ඒ මොකෝ ඒතරම් රසට තියෙයි ද? :P
  11. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඕවනම් හැබැයි ඔයාලටත් හදාගන්න පුළුවන්නෙ. :rolleyes:
  12. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    :lol: eekane. honda velavata blacka kathaa karanna gaththe needa? :rofl:
  13. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    කන් දෙකට කොහොම ද? :lol:
  14. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    :shocked: මරු නැටුම
  15. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    :lol: එහෙම වෙයි ද මන්ද මේ යන විදියට :shocked: මල්ලිත් අහනව වගේ :)
  16. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    දැන් ත්‍රේඩ් එක නිමාවෙද්දි කටිටය රොක් වෙලා ඉඳියි ද දන්නෙ නෑ නේද?
  17. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මොනව වුණත් යටිගිරියෙන් කෑගහද්දිනම් කන්දෙක පියාඹනව
  18. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අහ ඒක තමයි එදා ටූ කිවුවෙ ජනප්‍රිය වචනෙ රේඩියෝ ටීම් එක පාවිච්චි කරන ඉතිං කියන එක කියල :lol::lol:
  19. Malinga

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මේ දැන් ප්ලේ වෙන එකත් නරක නෑ. අන්තිමට කෑගහන්නෙ නැතිවුණොත්

    No contents