සුභ උපන්දිනයක්
එලකිරි එකේ හැමෝටම සුභ දවසක් කිවුව !!!
ඔන්න අද අපිට විශේෂ දවසක් ඒ අද අපේ එලකිරි සාමාජිකයෙක් එයාගෙ උපන්දිනය සමරනව.....
අපිනන් මෙයාට ආදරේට කියන්නෙ "ඇබලය"කියල
එලකිරි එකේ අයනන් මෙයාව දන්නෙ වෙන නමකින්..
ඔය ඉන්නෙ එයා තමයි වෙන කවුරුත් නෙමේ අපේ BC_Dilum
එහෙනන් එලකිරි එකේ අපි හැමෝම එකතුවෙලා අද [ 11/27 ] 19 වෙනි උපන්දිනය සමරන BC_Dilum ට සුභ උපන්දිනයක් කියල wish කරමු....