යහපාලනය ජාතිවාදය පතුරවයි!
මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුලු යහපාලන සෙට් එකම ජාතිවාදය පතුරනවා හැබැයි ඒ වෙනමම විදිහකට , සාමාන්‍යයෙන් ජාතිවාදීන් කිව්වෙ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන පිරිසටනේ, ඒත් යහපාලන සෙට් එක කරන්නෙ, සුළුජාතින්ව සිංහල මිනිස්සුන්ට එරෙහිව...