1. tupac97

    මේ සිංදුව

    මේ සිංදුව හින්දි එකක් මතක හැටියට ශාරුක් කාන් ඉන්නේ තුවායක් ඇදන් ඉන්න සීන් එකක් තියෙයි, ඉස්සර ගොඩක් පෝන් වල රින්ග්ටෝන් එක වෙලා තිබ්බා, පටන් ගන්නකොට නිකන් ලස්සනට වීදුරුවකට ගහනවා වගේ සවුන්ඩ් එකක් එනවා, දන්නවා නම් කියාන්කො
  2. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    මේ මොකඩ්ඩ?
  3. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    එහෙම ඉදලා හරි ගිහින් තියෙන්නෙ හේතුවක් නිසානෙ බන්, ඒත් මේක මාර complicated බන්
  4. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    ඔය වගේ එකක් මට එහෙම උනානම් මැරෙයි
  5. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    අනේ මන්දා බන්, මෙහෙම ක්‍රශ් එකක් ජීවිතේටවත් ඇතිවෙලා නෑ බන් අමතක කරන්නම බෑ
  6. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    මට එක දවසක් තුරුල් කර ගන්න තිබ්බා නම් ඒ ඇති බන්,කාට කියලා කියන්නද :(
  7. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    මට නම් බෑ බන් එහෙම ඉන්න මට පට්ට ඉරිසියයි , තමන් වැඩියෙන්ම ආදරේ කරන දෙයක් වෙන කාට හරි අයිති වෙනකල් මට නම් බලන් ඉන්න බෑ බන්
  8. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    උඹට පිස්සුද බන් අතේ ගහන්න තියා , සෙක්ස් ගැන හිතන්නත් මහ එපාවෙන ගතියක් තියෙන්නෙ මේ සීන් එක නිසා
  9. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    මම සීරියස් බන් කිව්වෙ
  10. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    මොන වාසනාවක්ද බන්?? උඹලට ඔය ලව් එක කියාගන්න හරි පුලුවන් , මට එහෙමද බන් :( පපුව පැලිලා මැරෙයි වෙනකාට හරි අයිති වුණහම
  11. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    සිරා බන් උඹලට නම් ඔය දුක කාටහරි කියන්න පුලුවන් බන්
  12. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    තෑන්ක්ස් මචන්
  13. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    අඩෝ සිරාවටම බන් ඔය ටිකමයි මටත්, වාවන්නෙ නෑ බන්, ජීවිතෙත් එක්ක එපා වෙලා
  14. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    උඹලා කොහොමද අමතක කරන්නෙ?? ජීවිතේ කවදාවත් හිමි වෙන්නෙ නෑ කියලා දැන දැනත්,ඒත් හිතින් ෆුල්ම ලව් කරන කෙනෙක්ව උඹලා කොහොමද අමතක කරන්නෙ (මෙතනට සෙක්ස් ඇදලා ගන්න එපා, ප්ලීස් බන් මම මේක සිරාවටම දාපු පෝස්ට් එකක්, )
  15. tupac97

    ආසයිද ?? ඒත් ලෝභයිද??

    තෑන්ක්ස්
  16. tupac97

    ආසයිද ?? ඒත් ලෝභයිද??

    තෑන්ක්ස්
  17. tupac97

    ආසයිද ?? ඒත් ලෝභයිද??

    දුකයි බන් , මතක් වෙනකොට

    No contents