1. Malinga

    |~ Lovers Avenue II ~|

    මං ඔයාට එක දෙයක් කියන්නම්කො ඔයා ඔචච්රම කියවන නිසා. තමන් කැමති නැත්තම් මේකප් දානවට එහෙම ගැහැණු ළමයෙක් හොයාගන්න. ඒත් ඔයාල කොහොම ද කියන්නෙ මේකප් දාන අය ෆෙක් කියල? හිතට මේකප් දාන්නෙ නැහැනෙ.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    දැනුත් හොඳ අය ඉන්නව ඕනතරම්. ඒ කාලෙත් තරගෙට දිවුව අය හිටි‍ය. අනිත් එක දැන් ළමයින්ව තරගෙට දුවවන්නෙ කවුද? ඒ කාලෙ හිටපු අයම නෙමෙයි ද අම්මල තාත්තල වෙලා?
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    දෙයක් සංයමයකින් කතා කරන්න බැරිනම් ඒක කතා කරන එක තේරුමක් නෑ නේද? මං ඔය කිසිම දේකට උත්තර දෙන්නෙ නෑ. තරහින් කියන කිසි දෙයක් මට වැඩක් නෑ :)
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයාලට අවාසි වෙද්දි කතාව එක එක පැත්තට හැරෙව්වට අපි එහෙම කරන්නෙ නෑ :P
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔය ඉතින් බොරු කතාවක්නෙ කිවුවෙ. මං කවද ද? කොහෙ ද? කිවුවෙ මං ගැහැණු ළමයි ආශ්‍රය කරන්නෙ නෑ කියල? මං කියල තියෙන්නෙ මං ගැහැණු ළමයෙක් එක්ක පෙම්වතුන් විදියට කොහෙවත් ගිහින් නෑ. මං ආදරය කරල නෑ අනිත් අය වගේ. මට ඔප්පු කරන්න ඕන නෑ ඔය කිසි දෙයක්. පිළිගැනීම හෝ නොගැනීම ඔයාලගෙ වැඩක්. මං කරන දේ මං දන්නවනම්...
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    මට මොනා වුණත් මංනම් කියනව. මට වෙන දේවල් ගැන මං ගනන් ගන්නෙ නෑ.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    මං කියපු දේට ඔයාට මෙහෙම රිදුනනම් හිතල බලන්න ඔයාල කියන දේවල් ගැහැණු ළමයෙක් දැක්කොත් කොහොම රිදෙයි ද? මං ඔයාට එහෙම හිත රිදවගන්න දෙයක් නෙමෙයි කිවුවෙ. අනිත් එක මව කියන්නෙත් කාන්තාවක්. එයත් කෙල්ලෙක් වෙලා හිටියනෙ. ඇයි ඒක හිතන්නෙ නැත්තෙ? මොකක් ද ඔය කතාවෙ තේරුම? ඔයා කියන්නෙ කොල්ලො හොඳයි කෙල්ලො නරකයි...
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි අදකාලෙ මොකක් ද වෙනස?
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    මෙයා සද්ද නැතුව ඉන්නවනෙ :shocked:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    මේකප් නිසා තියෙන ලස්සන නැතිකරගන්නෙ දන්නෙ නැති අය. මේකප් හරියට පාවිච්චි කරන්නෙ තියෙන ලස්සන වැඩිකරගන්න. යම් ප්‍රසන්න පෙනුමක් ලබාදෙන්න. කෙල්ලන්ට මේකප් කරන්න හොඳ නෑ ඒත් කොල්ලන්ට් එක එක ස්ටයිල් වැඩකෑලි දාන්න හොඳයි?
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ. හැමෝට ම එකම තැන. ‍ගැහැණු ළමයෙක් වුණත් වැරැද්දක්නම් කරන්නෙ මගේ මතය අනුව මං ඒක කියනව. ඕක වෙලා තියෙන්නෙ මේකයි ඔයාලගෙ මතයට විරුද්ධනම් ඒ මතය ගැහැණු ලැදි මතයක්. ඔයාලගෙ මතයට සමානනම් එයා නියම පිරිමියෙක්. මං එහෙම හිතන කෙනෙක් නෙමෙයි :P මට ගැහැණු ළමයින් කඩේ යනව කිවුවත් මං කියන්නෙ මට හරි කියල හිතෙන...
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    මට ආදරේ ගැන ‍ලොකු අත්දැකීමක් නෑ වගේ ම ඔය කියන දේවලුත් මට අදාල නෑ. තමන්ගෙ අම්මත් කාන්තාවකි කියල අමතක කරන්න එපා. තමන්ගෙ තාත්ත ඔය වගේ හිතුවනම් අද අපිත් නෑ නේද?
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    අනේ පව් නේද කොල්ලො? බබලා ටිකට සූප්පු එහෙම ඕනද දන්නෙ නෑ :lol:
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් මං හොඳ වෙලාවට ඇවිත් තියෙන්නෙ. අහ මං නෙමෙයි කරන්ට් එක හොඳ වෙලාවට ඇවිත්. චුට්ටක් පරක්කු වුණානම් ඉතින් ඔයා ගිහිල්ලනෙ. ඔෆීස් එකෙන් ද ඔයා නෙට් එන්නෙ? (මෙහෙම අහන එක හොඳද මන්ද)
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    හැම ගැහැණු ළමයට ම පොදු දෙ‍යක් නෙමෙයි ඒක. අනිත් එක ඇයි මේකප් දැම්ම කියල මොනා වෙනව ද? ඔන්න ඉතින් මල මිණියක් වගේ මේකප් දැම්මොත්නම් තමන්ට ගැලපෙන්නෙ නැති විදියට අවුල් තමයි. :):)
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    කවුද එහෙම unmarried අය ඉන්නෙ ඒකෙ? මං දන්න අයියල සෙට් එකම මැරීඩ් කටිටියනෙ. එකේ භාෂාව මට අල්ලන්නෙ නෑ. එහෙම වුණහම ඉතින් මං එතනට ගිහින් මොනා කියවන්නද?
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: එපා වෙනව. මගේ UPS එකත් විදුලිබල මණ්ඩලේ වැඩ නිසා අද නිකන් ම ඕෆ් වෙනව. දැන් ඉතින් ඒකට වොරන්ටි මාරු කරගන්න උස්සගෙන යන්‍න වෙයිද දන්නෙ නෑ :shocked:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ මං ඒ කල්බ් එක පැත්තට ගියේ නෑ. මං බැඳල නැහැනෙ ඒකට යන්න. ත්‍රේඩ් එක බැලුව විතරයි. ඒකෙ ඉන්නෙ බැඳපු අය විතරයිනෙ. මේ ත්‍රේඩ් එක වගේ නෙමෙයිනෙ ඒක. මේකෙනම් ආදරය කරන අය නෙමෙයි ඉන්නෙ ගොඩක්. ආදරය කරන්නෙ නැති අයත් ඉන්නවනෙ. මං බැන්ඳත් ඒ ක්ල්බ් එක පැත්තටනම් යන්නෙ නෑ.
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    අද නිහඬ මාවතේ වගේ ගමන් කරන්නෙ. මේ ඒක නෙමෙයි අර ඔයාගෙ සයූ ආච්චිවත් ඔයාලගෙ මැරීඩ් ක්ලබ් එකට දාගත්තනම් හරිනෙ. මොකෝ ඉතින් බැඳපු අයට හරියන තැනලුනෙ :rofl:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද? මාවනම් ඉතින් ඇත්තට දැකල තියෙන අය 60 විතර ඇති එළකිරි එකේ. ඔයා බොරුවක් කරල නැත්තම් ඉතින් ඒ ගැන කණගාටු වෙන්න එපා. කරන්ට් එක ගියානෙ. ඒකයි රිප්ලයි පරක්කු වුණේ.

    No contents