1. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    http://www.softpedia.com/get/CD-DVD-Tools/CD-DVD-Rip-Other-Tools/DVD-Cutter.shtml http://download.cnet.com/DVD-Cutter-Plus/3000-13631_4-10899914.html oya deka try karala balala thiyenava da? Free eeva dekak.
  2. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔය ගැන නෙමෙයි :rofl: ඉල්ලපු කෙනා ගැන. ඔයා කෑව කියල කිවුවනෙ ඒ වෙලේ
  3. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සමහරවිට සද්ද නැතුව ඉන්නෙ කොහෙන් හරි හොයාගෙන කන්න ඇති :rofl:
  4. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ගොඩක් දවස් ද පීඑම් කරල? :rolleyes:
  5. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බොහොමත් ම ස්තූතියි මල්ලි අපිවත් එකතු කරගත්තට ඒ සිංදුවලට.
  6. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අද එහෙම මුකුත් කළේ නැහැනෙ. ඊයෙනෙ කළේ? එළ එළ වැඩේ හරිනම් :)
  7. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ අහන්නකො. එහෙම වෙන්න විදියක් නෑ. පීඑම් වලට රිප්ලයි කරනව. මේ දවස්වල් බිසී ඇති. එහෙම වුණාම ඉතින් ‍ෆී වෙලාවක් එනකන් රිප්ලයි කරන්න හම්බුවෙන්නෙ නැහැනෙ.
  8. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :rofl: දැන් කෑවද දන්නෙ නෑ
  9. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ බලන්න මටත් එහෙම ලොකු දැනුමක් නෑ. එළ එළ දන්න දෙයක්නම් කියන්නම්. සර්වර් තියෙන අයට තමයි ඉතින් හොඳ දැනුමක් තියෙන්නෙ. :D
  10. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කියල බලමු හදාගන්න කියල
  11. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සර්වර් දඟ වැඩ කරද්දි එයාත් නොටි වෙනව තමයි :lol:
  12. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒක එපා කිවුවට ඒකෙන් තමයි අපිට ෆාස්ට් ලෝඩ් වෙන්නෙ. හැබැයි පව් හැමදාම බැණුම් අහන්නෙත් එයාමයි :rofl:
  13. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දෙයි දෙයි කලින් ඉල්ලපු අයගෙ ඒවනෙ දුන්නෙ. ඔයා 1000 ගහපු එකටත් සිංදුවක් දුන්න නිසා කොහොමත් දෙයි. :yes::yes:
  14. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes::yes: එළ සිංදුව. ඔය ෆිල්ම් එකටත් මං කැමතියි ඉතින් ටිකක් විශේෂයක් තියෙනවනෙ.
  15. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔහොම තමයි ඉතින් ඔය පරිගණක සම්බන්ධ කොටස්. දැන්නම් චැට් කරන්න පුළුවන් කට්ටිය ත්‍රේඩ් එකේ.
  16. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ මල්ලි බොහොමත් ම ස්තූතියි ඒ සිංදුවත් දුන්නට.
  17. Malinga

    ගිගාබයිට් 1 හෝ 2 හෝ 3ක ෆයිල් එකක් මෙගාබයිට් 20,30,40 &#348

    :yes::yes: ඒකනම් ඇත්ත. පොඩි කරන්න වුණත් හෙන වෙලාවක් යනවනෙ.
  18. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සර්වර් කියන්නෙත් ඉතින් ඒ වගේ ම සිද්ධියක් තමයිනෙ.
  19. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් දැන්නම් හරි වගේ තමයි. ජීටී අයිය ඇතුළු ස්ටාෆ් එකේ අය මොනා හරි කරන්න ඇති ආයිත් ගන්න. එයාලට තමයි ඉතින් ස්තූතිවන්ත වෙන්න ඕන.
  20. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes::yes: සර්වර් එකට මහන්සි නැතිකරගන්න ඕනනම් අපි නිදාගත්තට පස්සෙ නැතිකරගන්න කියමු.

    No contents