1. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇවිත් ඉන්නව දැක්ක. ඔව් මාත් ඕෆ්ලයින් වෙලා තමයි හිටියෙ. පීසී එක ගාව හිටියෙ නෑ. ඒක තමයි දැක්කෙ නැහැනෙ උදේ ඉන්නව. අපි වගේ ඉතින් පීසී එක ඉස්සරහට ම වගේ වෙලා ඉන්නෙ නැතුව ඇතිනෙ ඔයාල.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    අර කැන්ඩි කියල ඉන්නෙ එක්කෙනෙක්. එයා ගැන විහිලුවට කිවුවෙ :D ඔයා අද බිසී වගේ නේද?
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    :nerd: ඒකත් කියන්න බෑ තමයි. එහෙනම් වෙඩින් එකත් ළඟදි තියෙයි වගේ :shocked:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    ane manda kohoma hari nahane ithin. වහා ගිනි ඇවිලෙන සුළුයිනම් ඉතින් මෙතන ගිණි නිවන හමුදාවෙ කෙනෙකුටත් ඉන්න වෙයි වගේ. :lol:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    සමහරවිට දැන් එයා ලංකාවෙ කෙනෙක් කිවුව නිසා මෙයා එ‍හෙ ගියා ද දන්නෙ නෑ තමයි :lol::lol:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    eeva kiyanna bae thamai. habai ithin eeye indalama penna nae. me tike kohomath vadiya penna nae thamai Kandy.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද කට්ටිය මැච් එක බලන්න ගියා ද දන්නෙ නෑ අද පේන්න නැත්තෙ ගොඩක් අය :rolleyes: එයා ලංකාවෙයි කිවුවෙ එදා.
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    අනේ මන්ද කොහෙ හරි ගිහින් ද දන්නෙ නෑ ඩබල් දාල. නැත්තම් ඉතින් නෑවිත් ඉන්නෙ නැහැනෙ :rolleyes:
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක තමයි නේද? ‍ෆයර් කට්ටිය එනකොට කොහෙමත් කට්ටිය නැතිවෙන්නෙ ගින්දරට බයේ ද දන්නෙ නෑ :rofl:
  10. Malinga

    |~ ඇමරිකන් හරක් ~|

    බොහොමත් ම ස්තූතියි අපේ එළකිරි සාමාජිකයන් මේ සත්වයා ගැන බොහොමයක් කරුණු වලින් දැනුවත් කළාට.
  11. Malinga

    Kohomada ?

    password eka diga ekaknum ha common ekak namainum ooka boru vadak.
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    කට්ටිය අද කවුරුවත් නෑ වගේ
  13. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙම ද? ඔව් ඉතින් ජොබ් කරද්දි වෙන ජීවිතයක් නෑ තමයි ගොඩක් අයට. ජොබ් කරන එකේ එපාම වෙන එක ඕකනෙ කට්ටියට. එළ එළ
  14. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මංනම් ඉතින් ගොඩක් හිංදි ෆිල්ම්ස් බලල තියෙනව ටීවී එකේ ගිය අලුත් පරණ.
  15. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොනවගේ අඩුපාඩු ද කියන්න ඕන? ස්වාභාවික වර්ණ සංයෝජනයෙන්නෙ තියෙන්න ඕන ඔයාට?
  16. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔය ෆිල්ම් දෙකට ම මං කැමතියි :D
  17. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ බලල කියන්නකො.
  18. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes::yes: කොයි මිල් ගයා එකේ තමයි ඒක.
  19. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes::yes: ඒව තමයි මං කිවුවෙ හොයාගෙන කන්න ඇති :shocked:
  20. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙම ද? අනේ මන්ද එහෙනම්.

    No contents