1. tupac97

    කරන්න දෙයක් කියාන්කෝ

    ලංකා වෙ උන්ට ඕක තේරුම් ගන්න මොලයක් නෑ
  2. tupac97

    කරන්න දෙයක් කියාන්කෝ

    ගියෙ නෑ බන් මට පළවෙනි දවසේ යන්න බැරි වුණා දැන් යන්න ලැජ්ජයි
  3. tupac97

    කරන්න දෙයක් කියාන්කෝ

    ඕවාගෙ මොනාද බන් තියෙන්නෙ
  4. tupac97

    කරන්න දෙයක් කියාන්කෝ

    අනේ මන්දා බන් මම ආස දෙයක් නෑනේ
  5. tupac97

    කරන්න දෙයක් කියාන්කෝ

    කරන්න දෙයක් කියාන්කෝ අනාගතයට වැදගත්, රස්සාවක් හොයා ගන්න පුලුවන් කෝස් එකක් වගේ දෙයක් කියාන්කො
  6. tupac97

    වයිරස් ද??

    Ggg එහෙම ගෙවනවා නම් , මම මේ කැපවෙනවා මදි
  7. tupac97

    වයිරස් ද??

    පිස්සුද බන් මට පුලුවන්ද එච්චර දෙයක්, ඕක මැලේසියා වල හදන්නෙ
  8. tupac97

    වයිරස් ද??

    වැඩි දෙනෙක් use කරන්නෙ නෑ බන් උන් දන්නෙ නෑ මේක ගැන වැඩිය
  9. tupac97

    වයිරස් ද??

    නිකන් දෙන්නෙ නෑ සුදූ මම කිව්වෙ කී එකත් එක්ක දාලා තියෙන සයිට් තියෙනවා, අනික ප්‍රෝ එකෙයි නෝමල් එකෙයි වෙනස තියෙන්නෙ, ස්කෑන් වෙන එකේ ස්පීඩ් එක විතරයි, DB අප් කරන්න ඕනි නෑ, කෙලින්ම වර්ෂන් එන්නෙ
  10. tupac97

    වයිරස් ද??

    Thanks
  11. tupac97

    වයිරස් ද??

    ඔව් pro එක තියෙයි ගූගල් සර්ච් කරා නම් හොයා ගන්න පුලුවන්
  12. tupac97

    වයිරස් ද??

    එහෙම වෙනම අප්ඩේට් වෙන්න දෙයක් නෑ 2017 වර්ෂන් එක ඇති ඒක 1mb ගාණක් වෙන්නෙ ,ආයෙත් මොකුත් download නෑ ඩවුන්ලෝඩ් කරලා ෆුල් ස්කෑන් පාරක් දාපන් ඔක්කොම අල්ලයි
  13. tupac97

    වයිරස් ද??

    Pc එකේ වයිරස් ද?? මෙන්න විසඳුම, ඔය තඩි සොෆ්ට්වෙයාර් දාන් හිටියට වැඩක් නෑ වයිරස් අල්ලන්නෙ නැත්තං, මෙන්න ඒකට නියම භාණ්ඩයක් මේකෙ නම smadAV සයිස් එක 1mb විතර, ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ කොහොමද වැඩ කියලා Ps:- ෂෝට් කට් වයිරස් එකට එහෙම මේකෙන් බේරෙන්නම බෑ , බායි!
  14. tupac97

    ATI එකේ

    ලැජ්ජයි වගේ දැන් යන්න
  15. tupac97

    ATI එකේ

    මොකද්ද DM කියන්නෙ?
  16. tupac97

    ATI එකේ

    HNDE කොහොමද??
  17. tupac97

    ATI එකේ

    ඒක නම් දන්නෑ බන්
  18. tupac97

    මගේ කර ගන්න තිබ්බා නම්

    මගේ කර ගන්න තිබ්බා නම් :( :( මූව දකිනකොට මොකද්ද වෙනවා
  19. tupac97

    ATI එකේ

    Help plz

    No contents