වයිරස් ද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Pc එකේ වයිරස් ද?? මෙන්න විසඳුම, ඔය තඩි සොෆ්ට්වෙයාර් දාන් හිටියට වැඩක් නෑ වයිරස් අල්ලන්නෙ නැත්තං, මෙන්න ඒකට නියම භාණ්ඩයක් මේකෙ නම smadAV සයිස් එක 1mb විතර, ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ කොහොමද වැඩ කියලා

    Ps:- ෂෝට් කට් වයිරස් එකට එහෙම මේකෙන් බේරෙන්නම බෑ , බායි!
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ekanam aththa.top rank guard dagena inne,mala reddaval valata allanne nathi magul ona tharam athulata ringala athi :(

    meke update venna kochchaa mb ganak ganida danna neda bn??
    data ivarai bn :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    rock pora:21523210 said:

    එහෙම වෙනම අප්ඩේට් වෙන්න දෙයක් නෑ 2017 වර්ෂන් එක ඇති ඒක 1mb ගාණක් වෙන්නෙ ,ආයෙත් මොකුත් download නෑ ඩවුන්ලෝඩ් කරලා ෆුල් ස්කෑන් පාරක් දාපන් ඔක්කොම අල්ලයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Absolute Zero:21523333 said:
    Eset Eka Daan inne mama nm.
    ooke pro eka tyeda? free eka manual neda update karanna ona.pro eka nm automatic updates.

    ඔව් pro එක තියෙයි ගූගල් සර්ච් කරා නම් හොයා ගන්න පුලුවන්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙම වෙනම අප්ඩේට් වෙන්න දෙයක් නෑ 2017 වර්ෂන් එක ඇති ඒක 1mb ගාණක් වෙන්නෙ ,ආයෙත් මොකුත් download නෑ ඩවුන්ලෝඩ් කරලා ෆුල් ස්කෑන් පාරක් දාපන් ඔක්කොම අල්ලයි

    ඔව් pro එක තියෙයි ගූගල් සර්ච් කරා නම් හොයා ගන්න පුලුවන්

    unge db ekak update karanne nadda ethakota :confused:
    pro eka nikan denne nane sudu puthe :D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම වෙනම අප්ඩේට් වෙන්න දෙයක් නෑ 2017 වර්ෂන් එක ඇති ඒක 1mb ගාණක් වෙන්නෙ ,ආයෙත් මොකුත් download නෑ ඩවුන්ලෝඩ් කරලා ෆුල් ස්කෑන් පාරක් දාපන් ඔක්කොම අල්ලයි

    wena kauda bn use krnne:baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    rock pora:21524793 said:
    එහෙම වෙනම අප්ඩේට් වෙන්න දෙයක් නෑ 2017 වර්ෂන් එක ඇති ඒක 1mb ගාණක් වෙන්නෙ ,ආයෙත් මොකුත් download නෑ ඩවුන්ලෝඩ් කරලා ෆුල් ස්කෑන් පාරක් දාපන් ඔක්කොම අල්ලයි

    ඔව් pro එක තියෙයි ගූගල් සර්ච් කරා නම් හොයා ගන්න පුලුවන්

    unge db ekak update karanne nadda ethakota :confused:
    pro eka nikan denne nane sudu puthe :D

    නිකන් දෙන්නෙ නෑ සුදූ මම කිව්වෙ කී එකත් එක්ක දාලා තියෙන සයිට් තියෙනවා, අනික ප්‍රෝ එකෙයි නෝමල් එකෙයි වෙනස තියෙන්නෙ, ස්කෑන් වෙන එකේ ස්පීඩ් එක විතරයි, DB අප් කරන්න ඕනි නෑ, කෙලින්ම වර්ෂන් එන්නෙ
     
    • Like
    Reactions: rock pora

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Dragon Kolla:21524825 said:
    එහෙම වෙනම අප්ඩේට් වෙන්න දෙයක් නෑ 2017 වර්ෂන් එක ඇති ඒක 1mb ගාණක් වෙන්නෙ ,ආයෙත් මොකුත් download නෑ ඩවුන්ලෝඩ් කරලා ෆුල් ස්කෑන් පාරක් දාපන් ඔක්කොම අල්ලයි

    wena kauda bn use krnne:baffled:

    වැඩි දෙනෙක් use කරන්නෙ නෑ බන් උන් දන්නෙ නෑ මේක ගැන වැඩිය
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Dragon Kolla:21524898 said:
    වැඩි දෙනෙක් use කරන්නෙ නෑ බන් උන් දන්නෙ නෑ මේක ගැන වැඩිය

    ubada haduwe

    පිස්සුද බන් මට පුලුවන්ද එච්චර දෙයක්, ඕක මැලේසියා වල හදන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Absolute Zero:21524955 said:
    පිස්සුද බන් මට පුලුවන්ද එච්චර දෙයක්, ඕක මැලේසියා වල හදන්නෙ

    මැලේසියාවෙන් උඹට ගානක් ගෙවනවා නේද මේක ප්‍රමෝට් කරනවට?:P

    Ggg එහෙම ගෙවනවා නම් , මම මේ කැපවෙනවා මදි
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Tools like this is best for second opinion scanner tools. Not for real time virus detection.... If you still thinks this is as a best for antivirus protection just test it with a ransom-ware.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔ්වට අහුවෙන්න එපා.

    මෙගාබයිට් එකේ ප්‍රෝග්‍රෑම් එකකින් පුලුවන් ද වයිරස් අල්ලන්න? :rofl:

    අනික අප්ඩේට් නෑ.. එහෙම අැල්ගොරිතම් වලින් විතරක් වයිරස් අල්ලන්න බෑ.. එහෙම පුළුවන් වුණත් ඔ්කේ GUI එකටය් වෙන වෙන එ්වටයි ඉඩ අතෑරියාම අැල්ගොරිතම් එකකට ඉඩ නෑ.

    මේවයින් කරන්නෙ false positive පෙන්නීම හෝ බොරු පෙන්නීම. හුගක් දුරට මේක Malware වෙන්න පුලුවන්.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    ඔ්වට අහුවෙන්න එපා.

    මෙගාබයිට් එකේ ප්‍රෝග්‍රෑම් එකකින් පුලුවන් ද වයිරස් අල්ලන්න? :rofl:

    අනික අප්ඩේට් නෑ.. එහෙම අැල්ගොරිතම් වලින් විතරක් වයිරස් අල්ලන්න බෑ.. එහෙම පුළුවන් වුණත් ඔ්කේ GUI එකටය් වෙන වෙන එ්වටයි ඉඩ අතෑරියාම අැල්ගොරිතම් එකකට ඉඩ නෑ.

    මේවයින් කරන්නෙ false positive පෙන්නීම හෝ බොරු පෙන්නීම. හුගක් දුරට මේක Malware වෙන්න පුලුවන්.

    eekane ban , virus db eka update nokara kohomada aluthen ena virus allanne
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පිස්සුද බන් මට පුලුවන්ද එච්චර දෙයක්, ඕක මැලේසියා වල හදන්නෙ

    මැලේසියා? මේක හදන්නෙ ඉන්දුනීසියා වල එකෙක්. උඹ එ්කත් හරියට හොයල බලල බොරු දාපු එකේ අනික් කියපුවා කොහොමය අැද්ද? :angry: