1. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ ඉතින් මනමාලියො බලන්න ගියොත්නෙ. නොබැඳ හිටියත් ඒකනම් කරන්නෙ නෑ. :rofl:
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    කවුද කිවුවෙ මට සල්ලි තියෙනව කියල. මං ජොබ් එකක්වත් කරන්නෙ නෑ. අපි දුප්පත් මිනිස්සු :D එහෙම වුණා කියල හරියන්නෙ නෑ. තව අවුරුදු දෙකකින් වයස කීය ද? :rolleyes:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම දේවල් මං පාවිච්චි කරන්නෙ නැති නිසා ඕකටත් ඕන නෑ :rofl: කොහොමත් පොඩි අය‍ට ඕව හොඳ නෑ :P
  4. Malinga

    haatchiyak denna...

    Hachchiyak Denna - Ranindu Lankage
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    ලේසි වැඩක් නෙමෙයි ඒක. මාලිංග කියන කෙනාව බඳින්න කැමති වෙන ගැහැණු ළමයෙක් හොයාගැනීම අතිෂ්‍ය දුෂ්කර කටයුත්තක්.
  6. Malinga

    පද පේලි .....

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම ඔබ ව මට හරි දුර තමයි නමුදු මගෙ සිත ඔබ ළඟයි සොයා එන්නට මට හිතයි සුළඟ ඔබ ගැන තතු කියයි සුන්දරයි ඔබ ................ ඔබ ව සිහිවී සිත හඬයි කඳුළු...
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    කොහොම හරි මට කැමති කෙනෙක් හා මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. කොයි විදියට හොයාගත්තත් ගැටලුවක් නෑ :P
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    වෙල අහුවෙන්නෙ නැහැනෙ. වෙල අහුවෙන්නෙ ඒ ගුරුගම පාරට හැරෙන්නෙ නැතුව ගියොත් දිගට ම කැස්බෑවට වෙනකන්. මං ඉන්නෙ ඒ හරියෙ නෙමෙයි. ඒත් දන්නව හරිය. 255 පාරෙ ඇවිත් හතරමං හන්දියකින් ද හැරුනෙ?
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    මෙච්චර කල් ඉන්නෙ මට ජීවත්‍ වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්නනෙ. :P
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    අහ ඒ කියන්නෙ ඔයා ආවෙ 120 පාරෙ කැස්බෑවෙන් හැරිල නේද? ඊට පස්සෙ දකුණට හැරුණ අර කොන්ක්‍රීට් දාපු පාරට. ඒකට තමයි කියන්නෙ ගුරුගම පාර කියල. ඒකෙ පස් කපපු කෑල්ලක් තියෙන්නෙ ඒකත් පාස් කරල ගියා ද? ඔව් ඒකෙ දිගට ම ගියහ ම 255 පාරට වැටෙන්න පුළුවන්.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම කෙනෙක් හොයන්න ඕනනම් මෙච්චර කල් ඉන්න ඕනයෙ. කවුද කිවුවෙ තව අවුරුදු දෙකක් ඇතුළත වෙඩිමක් කියල? :rolleyes: බොන්න දෙන්නෙ වතුර හා මොනා හිරි පළතුරු බීම එකක් විතරයි :rolleyes:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ පැතිවල හැමතිස්සෙම යනව. සෙල්ලම් කරන්න. තව යාලුවන්ගෙ කම්පියුටර් කැඩුනම වගේ. කොයි හරියට ද ඔයා ගියේ? ඒකත් අවුලක් නෑ
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    ගැහැණු ළමයෙක් නැතුව මොකක් බඳින්න ද? :P වෙඩිමට ආව කියලනම් මට ප්‍රශ්නයක් නෑ :P
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    අපි මත්වෙන ඒව පාවිච්චි කරන්නෙ නෑ. මං ඒ කිවුව එක කියවල බලන්නකො හරියට :P
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    හැමදාම දුකත් හැමදාම සතුටත් අපි ළඟ රැදෙන්නෙ නෑ. දුකත් එනව සතුටත් එනව. කාලයක් තියෙනව තව කාලයක් නැතිවෙනව.
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ ඉල්ලන්න. ඔව් ඒක ලස්සනයි අර්ථය විශේෂයෙන්. කම්මැලි නිසා නෙමෙයි. මං වෙඩින්වලට යන්නෙ නැහැනෙ. ඒවගේ නෑදෑයො සෙට් වෙන්වෙ වෙඩින් වගේ ඒවලදි විතරයි. වඩු වැඩ කරන කෙනෙක්? අඩේ ම දන්නෙ නැහැනෙ බොලේ. :rolleyes: අලුතෙන් ආපු කට්ටියක් වෙන්න ඇති එහෙනම්.
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් ගැටලු ගොඩක් තියෙන්න පුළුවන් තමයි ඒකෙ. එකම පිරිමි ළමය විතරක් නෙමෙයි පවුලෙ එකම ළමය මං. තව අවුරුදු 2 කියන්නෙ ඉතින් සෑහෙන කාලයක්නෙ. ඒ කාලෙ ඇතුළත ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒ මොකෝ මහණ වෙන්නෙ? :rolleyes:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    බොහොමත් ම ස්තූතියි ප්‍රාර්ථනාවට. :D බලමු ඉතින් එහෙම කෙනෙක් හමුවෙයි ද කියල. අනාගතේ ඉතින් කොයිදේත් වෙන්න පුළුවන්නෙ.
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ අවුලක් නෑ මං කිවුව විදියත් හරි නැහැනෙ. තේරුම් ගන්න පුළුවන් විදියට කියන්න තිබු‍ණ. :) ඉතින් මං උදාහරණයක්නෙ දුන්නෙ. එහෙම කරන අයත් ඉන්නව ගැහැණු පිරිමි දෙපාර්ශවයේම. ආලය අන්ධයි කියන්නෙ ඒ අයව දැකල වෙන්න ඇති. අපරාදෙ අමාරුවෙ වැටෙනවනෙ.
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    http://www.mediafire.com/?qb09r6sg10uz3rq ooka venna oona sinduva. net eke search karaddi hambune. upload karapu kenaata sthuthiya. ooka namainum kiyanna mage langa sinduva thiyenava upload karala dennum.

    No contents