1. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    සුභාවිත අය බස් සිංදු අහන්නෙ නැහැනෙ:lol: මං වැඩිපුර අහන්නෙම බස් සිංදු.
  2. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මලා ඕකත් දුන්න. ඔන්න ඔහේ දීපු එකක් ම දෙන්න කියමු. අපි අහන්න කැමති‍යිනෙ.
  3. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔව් ද කොහෙද. අවුලක් නෑ සමහරවිට ආයිත් දෙයි. ඒක ලස්සනයිනෙ :D
  4. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඒකනෙ කියන්නෙ :rofl:
  5. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහළු වියේ ඔහොමත් කියනවනෙ :rofl:
  6. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    වෙරි මට හොඳට ම වෙරි කෙලින් යන්න බෑ මොනව ද පෙව්වේ කෝ පාර පේන්නෑ :rofl:
  7. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එළ එළ හෙනම් හොඳ ෆන් එකක් ගමු කට්ටිය සෙට් වෙලා.
  8. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔය සිංදුවනම් දුන්න මං හිතන්නෙ. බොහොමත් ම ස්තූතියි අපිවත් එකතු කරගත්තට.
  9. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මං සමාන්‍යයයෙන් ඉංග්‍රීසි ඒව අහන්නෙ ම නෑ වගේ. මට ලස්සන එකක් වුණොත් වතරයි අහන්නෙ. කොහොම හරි ඒක මං අහල තියෙනව. :rofl:
  10. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එයා ලිවුවෙ නැතුවට වෙන අය ලියල තියෙනවනෙ නොහිත ඉන්න බෑ කියල :rofl:
  11. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මගෙ තරුණ කාලෙ බඳින වයස ඔහේ ගතවුණා මට කසාදයක් කරගන්නට හිතක් නැතිවුණා කෝ අනංගයා තමයි හොරා නාවෙ මල්සරා ඔහොමත් කියනවනෙ ඉතින් :rofl:
  12. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මම බොහොම බයවුණා මගේ පණ එපා වුණා :rofl:
  13. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අනේ මන්ද. අද මොකක් හරි වෙලා කට්ටිය‍ට :rolleyes: හිටපු අයත් එකපාරට නෑ. :shocked:
  14. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    පෙම් ගඟුලෙ රැලි නගල වැඩි වෙලා අන්තිමට සුනාමි වගේ එයිද දන්නෙ නෑ නේද?
  15. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    කොහෙන් හරි ඕක අහල තියෙනව. එක්කො එළකිරි රේඩියෝ එකේමයි
  16. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ආදරේට වාසනාව නෑ මගේ ලොවේ වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ කියලත් කියනවනෙ. :rofl:
  17. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අහල තියෙන සිංදුවක් වගේ නේද?
  18. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මං ඉතින් කාත් එක්ක සිංදු කියන්න ද? :rofl:
  19. Malinga

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අපිනම් ඉන්නව. :rolleyes:

    No contents