එහෙම ම කියන්නත් බෑ. සමහර අය ඉන්න පුළුවන් එහෙම සංස්කෘතියට ගැලපෙන්න පුළුවන්. ඒත් මං කිවුවෙ මගේ මතය.
අපෝ පත්තරේ දාන්න කියල අපේ අම්මට හෙන සෙට් එකක් කිවුව. මං එපා කිවුව. පත්‍තරේ දාන්න ඕනත් නෑ මනමාලියො ගැන ඔය යාලුවො, නෑදෑයො, ගමේ අය වගේ ඕනතරම් අය අම්මට කියනව. ඒත් මං මනමාලියො බලන්න යන්නෙ නෑ කියල අම්මට...