1. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes::yes: වෙන දවසක ඉල්ලමු. හෙට වගේ සමහරවිට පුළුවන් වෙයි
  2. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අද ඉතින් සිංහල දෙන්නෙ නැහනෙ.
  3. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බොහොම ස්තූතියි මල්ලි මාවත් එකතු කරගත්තට ඒ සිංදුවට
  4. Malinga

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    Teri meri prem kahani - Bodyguard You May Be - Aladin oya sindu deka denna thiyenavanum matath :D
  5. Malinga

    වචනෙන්_වචනේ...

    wild
  6. Malinga

    පද පේලි .....

    ගතින් ඉන්නට නැතත් ළංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවය මගේ ඔබේ සෙ‍වනැල්ලයි ගතින් ඉන්නට ................... ඔබේ ඇසුරින් යලි උපන්නෙමි ඔබේ පැතුමින් දිවි ගෙවන්නෙමි සදාතන ජීවය හදේ ඔබේ හසරැල්ලයි ගතින් ඉන්නට...
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් ඇයි තනියෙන් ට්‍රිප් යන්නෙ. බැඳපු කෙනාත් එක්ක යන්න පුළුවන්නෙ. රෑ වෙලා ගෙදර එන්න තියෙන හේතුව? මංනම් කොහෙවත් දවස්ගනන් නැවතිලා ඉන්න කැමති නෑ. ඒක නිසා මටනම් ඔය කියන කිසි ප්‍රශ්නයක් නෑ :rofl:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ බැඳපු කෙනෙක් ම ඔහොම කිවුව එක හොඳයි. මොකෝ ඉතින් අපිට ඕවට මුකුත් කියන්න බෑ අපි බැඳල නැහැනෙ :rofl: අනිවාර්යයෙන් දෙන්නට දෙන්න තේරුම්ගෙන කටයුතු කරනවනම් ඉතින් ඒ ජීවිතේ සාර්ථක වෙයි. ප්‍රශ්න තියෙයි තමයි ජීවිතේ ගමන් කරද්දි. ඒ වුණාට ඒ සේරම ආදරයෙන් විසඳගෙන යන්න පුළුවන් වෙයි දෙන්න අතර අවබෝධය හා...
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: එයා තමයි පින්තූරෙ ඉන්නෙ.
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    අනේ මන්ද. කරදරයක් ද නැද්ද කියල කවුද දන්නෙ :lol:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: eekane :D නම ගහල තියෙන්නෙ කත්‍රිනා කියල නෙමෙයිනෙ. :rofl:
  12. Malinga

    eBay Items Post office එකේද ?

    බොහොමත් ම ස්තූතියි එළකිරි යාලුවන්ට වැදගත් වෙන මේ වගේ දේවල් ගැන දානවට.
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් හොඳයිනෙ. මොනා ද බලන කාටූන්? දන්නෙ නෑ. ඔන්ලයින් පේන්න නෑ නේද?
  14. Malinga

    Samsung Galaxy Korean Version Help

    ඉතින් හොඳට වැඩ කරනවනම් හා ඔයාට සැකයක් තියෙනවනම් ඇයි අප්ග්‍රේඩ් කරන්නෙ?
  15. Malinga

    <<<JOOMLA/ WEB DESIGNING HELP THREAD>>>

    Joomala valin website hadana ayata me thread eka godak prayojanavath vai. vadidura igena ganna oona ayata ithin ebooks, video tutorials vage eeva thiyenava.
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයත් කාටූන් බලනව ද?
  17. Malinga

    පද පේලි .....

    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ සැමදා මා ආ‍දරෙයි ආදරෙයි ආදරෙයි දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි සිතුවේ ඔබ ගැනමයි යහනේ මා තනිවී තිබුණා සිත මගේ සෙනෙහසින් අවදිවී හැරදා නොයමී ළඳේ සෑමදා ඔබ මගේ ගතින් ඔබ ඈතයි සිතින් ඔබ ළඟමයි කවදා හමුවේවිදෝ දෙදෙනා හැබැහින් හිනැහී ළංවේවි දෝ තුරුළු වී ආදරෙන් මා සිත...
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    සිරසෙ යන කාටූන් තමයි බැලුවෙ. දැන් ගියෙනම් ගාෆීල්ඩ්. ඊට කලින් ගියා චන්ඩි කියල එකක්. සාමාන්‍යයෙන් නිදාගන්නකන් ඉතින් පීසී එක ඉස්සරහට වෙලා ඉන්නව. :rofl:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ගොඩක් වෙලාවට ඉතින් ඉන්නව තමයි. අපෝ නෑ කන වෙලාවටනම් ඉතින් මං කනව. තේ බොද්දිනම් ඉතින් මෙතන තමයි ඉන්නෙ. දැන්නම් මං කාටූන් බැලුව :rofl:

    No contents