1. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් ඉන්නකොට කිසිම නිදහසක් නැද්ද? :rofl:
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    අපෝ නෑ. යනව කියල ගොඩක් වෙලාවකට පස්සෙන ඒක දැම්මෙත් :D
  3. Malinga

    පද පේලි .....

    මේ සීත රාත්‍රියේ තුරුළුවී අපි දෙන්නා මුමුණනා පෙම් කථාවන් රහසෙ යයි ඈත පාවෙලා සිහිනයේ ම දැවටිලා ප්‍රේමවන්තයෙක් වෙලා හැමදා ම ඉන්න ඇත්නම් නුඹේ මුවට ලංවෙලා ආල නෙත් කැලුම් දිහා බලා ඉන්න ඇත්නම් පෙම් පරාදීසයේ කල්ප කාලයක් පුරා මා ළඟින් ඉදින්න පෙම් කරන්න එන්න හැමදා ම මල්යායෙ සමනලුන් ඇවිත් අහන්නෙ ඔබ...
  4. Malinga

    වචනෙන්_වචනේ...

    dream
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    අර මං කිවුව එළකිරි එකේ ගැහැණු ළමයිව සමහර අය බයිට් කරනව කිවුව එක එයා හිතල එයාට කිවුව එකක් කියල. එයා මාව බයිට් කරන කතාවක් කිවුවනෙ. ඒකට කිවුව කියල හිතල ‍වගේ මං හිතන්නෙ. දැන් ගැටලුවක් නැතිවෙයි :D
  6. Malinga

    පද පේලි .....

    ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූණ නුඹේ සැනසිල්ලක් නෑ‍ ‍ලැබෙන තුරා මට ඔය දෑත නඟේ ඇස්වහ කටවහ නෑ නුඹෙ රූපෙට උපමා නෑ මනලෝල සිනාවට ආශ වෙලා මගෙ හිත උන්මාද වෙලා දුටුව දිනේ මන බැඳුනේ නුඹ දඟකාර නිසා තවත් අගේ වැඩි වෙන්නෙ ආඩම්බර හින්දා හඳක් වගේ සුදු මුහුණේ ඇඳෙන සිනා දැකලා මටත් හොරා බොළඳ මගේ හිත මනමාල...
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    කත්‍රිනා :shocked: කවුද බොලේ ඇලිස් :rofl:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ඒකනෙ කියන්නෙ. ඕව මොනවද ඉතින්. විහිලු තේරෙනවනෙ අපිට. :D
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ දන්නවනම් අවුලක් නෑ. හයියෝ මේ සයූ සේරම සීරියස් ගන්නවනෙ අප්ප. ඔයාම කියන්න එයාට පොඩ්ඩක් මට ඕන එකක් කිවුවට කිසි අවුලක් ගන්නෙ නෑ කියල. මොකෝ ඔයානෙ ඒක හොඳට දන්නෙ :lol::lol:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    හයියෝ ඔයා සීරියස් අරගෙනනෙ. ඔයාගෙ කතාවට නෙමෙයි මං කිවුවෙ. ඔයා‍ කියපු එකට කිසිම සම්බන්ධයක් නෑ මං කිවුව එක. එළකිරි එකේ බයිට් කරන ඒවනම් ‍මං ඕනතරම් දැකල තියෙනව. එහෙම ගැහැණු ළමයින්ට එක එක නරක දේවල් කියපු නිසා නෑවිත් හිටපු අයත් හිටිය. වැඩිය ඕන නෑ මේ ත්‍රේඩ් එකේ ම ඉන්න සයෝගෙන් අහල බලන්න එයාට සමහරු එක...
  11. Malinga

    පද පේලි .....

    වෙන් වෙන්න දැන් ලඟයි වෙන් වෙන්න බෑ දුකයි අප සිත් අහිංසකයි කඳුළක් වගේ හඬයි ආදරයෙ සඳ දිලී හිත පුරා දැල්වුණී ඒ සඳ මිලාන වී නෙතු කඳුළු දෙන හැටී වෙන් වෙන්න දැන් ලඟයි ............. මල් පිපෙන තරමට හිත සුවඳ වෙයි පෙම ඔබ නොදැක ඉන්නට මට බැහැ තනියි මට වෙන් වෙන්න දැන් ලඟයි ............. ගායනය :- අසංග...
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    :):) e paaranum ithin maath dannava. බඹරු = පිරිමි ළමුන් අලුත් වචන කෑල්ලක් අල්ලගෙන වගේ :rofl:
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    සමාජය යන රැල්ලට ගහගෙන යනව. ඒකෙන් පිට හිතන්න යන්නෙ නෑ. :)
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයාට කිවු‍ව නෙමෙයි. එළකිරි එකේ දැන් ගොඩක් වෙන දෙයක් ඕක. සමහර වෙලාවට ඒක ඕනවටත් වැඩියි. විහිලු කරන එක ගැටලුවක් නෑ. සමහර කට්ටිය ඉතින් ඕනවට වැඩිය ගැහැණු ළමයින්ට අනවශ්‍යය විහිලු කරනවනෙ. එහෙම වුණහම අලුතෙන් එන ගැහැණු ළමයි එන්න වුනත් බයවෙන්න පුළුවන්. දැන් ඉන්න අය වුණත් වැඩිය ත්‍රේඩ්වල පෝස්ට් දාන්න...
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ඒක ඇත්ත. ඔය වගේ ඒවනම් ගොඩක් වෙලාවට ඉතින් සල්ලිවලින් ඈත්වෙලා හැකියාවට තැන දෙන්නෙ. ඒවල ගොඩක් ලොකු විනයකුත් තියෙනවනෙ. මේකයි වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ සල්ලිවලින් කරන්න පුළුවන් දේට වඩා ගොඩක් දේවල් සල්ලිවලට කරන්න බෑ කියන එක. ජීවත්වෙන්න අවශ්‍යය තරම් මුදල් තියෙනවනම් තවත් මොන...
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    හරිවිදියට කරන කෙනෙක් කවදාවත් එහෙම කරන්නෙ නෑ. හරියට ඔය දේවල් ඉගෙන ගත්තෙ නැතුව උගන්වන අය ඉතින් ඒක අර විදියට හොරට කරනව ඇති. දැන්කාලෙ ඉතින් සල්ලි පස්සෙ දුවනවනෙ සමහර අය.
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: සබන් ගාල හිත් හෝදන්න පුළුවන් ද? මොන සබන් ජාතිය ද දන්නෙ නෑ ඒකට පාවිච්චි කරන්නෙ? එයාගෙන් ම තමයි අහන්න ඕන මොන පාට ද කියල.
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    පිරිමි ළමයින් (බැඳපු අය හා නොබැඳපු අය) ගැහැණු ළමයින්ව බයිට් කිරීමට මාර ආසාවක් දක්වයි. එබැවින් ගැහැණු ළමුන්ට පිරිමි ළමුන්ව බයිට් කිරීමට සිත්වීම සාධාරණය :rofl:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    වෙස් නැට්ටුවෙක් වෙන්න ‍සෑහෙන්න මහන්සි වෙන්න ඕන මං හිතන්නෙ. ඔව් ඉතින් කොහොමත් ඕවල අමුතු හැඟීමක් එනව තමයි.
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: මං මෙච්චර කාලෙකට හිතේ පාටක් ගැන දැනගෙන හිටියෙ නැහැනෙ. දැනට තියෙන හිතේ පාට මොකක් ද හිනා වුණාම සුදු වෙන්න? :lol:

    No contents