1. Malinga

    පද පේලි .....

    තරු පාට නිලට දිලිසෙන ඇස් කථාකරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ ඉන්නවා මල් පාර දිගට ඉහිරුණ රොන් සුවඳ එළා හිත මත මනමාල කථාවන් කියනවා හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා හිත නොහුලන හැම කඳුළම පිසලන ඔය රළු අත්වල දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ රත්ත‍රනේ ඇවිද යමූ දුරදිග සංසාරේ මට...
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    මිනිසත් කම සිතේ දරා දිවි මං පෙත සැරිසරනා මොහොතක් පාසා මිනිසා ජය ටැඹ වෙත ලංකරනා අතීතයයි දැන් දිවියයි දෙක සසදා නොම බලනා කවුරුත් පාහේ අතීත පාඩම් ගෙන දිවි ගෙවනා
  3. Malinga

    පද පේලි .....

    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දොතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් නින්දේ ම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳීනම් පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම් මේ ‍පේන පාරේ පියමැන්න අපි දෙන්නා සිහිනේ සදා දී ඔය තුරුලෙ මං උන්නා රෑ මල් නෙලාලා වරලේ ගසාලා නිල් අහසෙ ඔබ එක්ක පියඹා ගියා මං රෑට මං සිහිනෙන් ...
  4. Malinga

    පද පේලි .....

    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා ඔය දෑස මට ආදරේ පැවසුවා සඳපාන වාගේ ඔය මූණ ඔබගේ සොඳුරුයි ළඳේ සෑමදා සෙනෙහේ මැවූ ඒ හසඟන...
  5. Malinga

    පද පේලි .....

    සුරතල් සිනා පාන කෙලිලොල් කථා කියන නුඹ මාගෙ තුරුලේ වෙලී සිත්තම් කළේ ඔබගෙ කුළුඳුල් සෙනේ නේද මාගේ හදේ සෙනෙහසින් ඔබමයි සදා මගෙ ජීවිතේ මගෙමයි සදා ඔබෙ ජීවිතේ වස්සානයේ පෑයු දේදුන්න සේ ‍සොඳුරේ ඔබගේ හදේ රිද්මය මමයි සැමදා මමයි සුරතල් සිනා පාන ............... සංසාරයෙන් සංසාරයේ අප පෙම් කවේ රිද්මය ඇසේ...
  6. Malinga

    MediaFire-HELP :(

    Jdownloader, FESOUP kiyana download karanna puluvan software deken ekak pavichchi karanna.
  7. Malinga

    පද පේලි .....

    සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා දිදුළයි ‍ඔබේ දෙකොපුල් සරනා ඉන්නම් සැමදා තුරුළේ සහනා මාගේ සිත් නෙත් සයුරේ ඔබෙ ආදර හසරැලි නැඟුවේ මාගේ හද මැදුරේ ඔබේ රුව සිතුවම් වුණේ සිත අවනත නෑ අද මටනම් හිත සනසන රූ අද ඔබනම් සැමදා ඔබ මගෙමයි සහනා සුවඳයි...
  8. Malinga

    පද පේලි .....

    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න ‍රහසක් තියනව කියන්න රහස ඉවර වුණත් එපා මං යනතුරු ඇස් අරින්න ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමය ද ආදරේ ඔය ඇස් පියාන ..... ස්නේහෙන් නුවන් සැලෙන පිළිතුරු ඔබෙන් එනතුරා ප්‍රේම කෝඩුවෙන්...
  9. Malinga

    First Look of Aaradhya Bachchan

    lankave vunath podi babekge ehema ekaparata photos gahala penanne nahane parani kattiya. asvaha katavaha vage deeval thieynava kiyala. eyalageth ehema monaa hari athi.
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒකනෙ කියන්නෙ.
  11. Malinga

    පද පේලි .....

    සුදු මූණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා රැකගන්නවානේ දිවි ඇති තුරා ම‍ට ඔබෙ ආදරේ සෑමදා වාසනා රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ සිත ඈත යයි පාවෙලා තරු කැකුළ මාගේ ඔබ දෙව්ලියක් සේ මගෙ නෙතු පිනයි රෑ පුරා සුදු මූණ දැකගන්න ............... සඳ පහන වාගේ සුදු මූණ ඔබගේ...
  12. Malinga

    help ekkak dennoooooo....

    drag karala pahalata daanna.
  13. Malinga

    First Look of Aaradhya Bachchan

    ඔව් ඒක ඇත්ත. ඒත් සමහර කලාතුරකින් අය රූපය ගැන සැලකිල්ලක් දක්වනවනෙ ඒ උතුම් පදවියේ අරුත වටහ ගන්නෙ නැතුව.
  14. Malinga

    First Look of Aaradhya Bachchan

    පොඩි දරුවෙක් කියන්නෙ මේ ලෝකෙ තියන සුන්දරතම දෙයක්. වෘතීමය නිලියක් වුණත් එයා ඒ වෙනුවෙන් කරන කැපකිරීම අගය කරන්න ඕන. ස්තූතියි අපිටත් බලන්න දැම්මට.
  15. Malinga

    පද පේලි .....

    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන් කුමක් කරන්න ද මං ඔබට ආ‍දරෙයි නම් විලේ නෙළුම් මල් කොපමණ තිබුණත් එක මලකට පෙම් කරමි සිතින් නෙලන්න ආසයි දෝතින් ඒ මල මගේ ම වන්නට හැමදාමත් තව එක සැරයක් ......... පාලුව තනිකම මට වධදෙන විට කෙලෙස ද මා එය...
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    හැමදාම එක ලෙසින් දිවි මග යන්න අපට බෑ ජීවිතේ වෙනස් වෙයි එය හැමදා ම එකම නෑ පෙර කලක හමුවෙලා දෙඩු අය අද පෙනෙන්න නෑ අද දොඩන අයවලුත් හෙට දින එයි කියන්න බෑ
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද? ඔහොම තමයි කාලයක් යද්දි කට්ටියට එක එක වැඩ යෙදෙනවනෙ. ඇයි එහෙම නෙමෙයි වගේ ද?
  18. Malinga

    පද පේලි .....

    වන්දනාවන් කරනු ඇයි ඔබ මගේ සෙනෙහසට කවුරු කොයි ලෙස වදන් කීවත් ආදරෙයි මට ම කිසි දිනෙක නෑ කඳුළු දී මට හිනහෙනවා ළඟම ඇයි ද ඔච්චර පෙම් කරන්නේ මගේ මේ හිතට නෙත් කෙවෙනි ළඟ කඳුළු හංගා මට හිනා දෙනවා සියක් දහසක් වැරදි දැක්කත් මට සමා දෙනවා තරහ වූවත් තරහ නැති ලෙස සිත ම සඟවනවා සඳක් සේ ඔබ පහන් සිතුවිලි මට ගෙනත්...
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ගැහැණු ළමයි නැතුව ත්‍රේඩ් එක පාලුවට ගිහිල්ල ද? :rolleyes:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකෝ වෙන්නෙ දැන් මේ පැත්තෙ?

    No contents